Posts Tagged ‘ සමබිම පුවත්පත 2014 ජූනි ’

මෝදි සම`ග සටන් නොකළ යුත්තේ කෙසේද?-සරෝජ් ගිරි

Aug 6th, 2014 | By
mask-161112-inner1

”මෝදි ෆැසිස්ට්වාදියෙක් හා එ්කාධිපතියෙක් ලෙස හෙළා දකින ඉතාමත් සාධාරණ වූත් යුක්තිසහගත වූත් ආස්ථානයන් පවතී. මෝදි ඉන්දීය ප‍්‍රජාතන්ත‍්‍රවාදයට ඇති තර්ජනයක් බවට ඔවුහු යුක්තිසහගත ලෙස බිය වෙති. එහෙත් ඔවුන් අමතක කරන දෙය නම් මෝදි බලය අපේක්ෂා කරන්නේ හමුදා කුමන්ත‍්‍රණයක් හරහා නොව මහමැතිවරණයකදී ලැබෙන ‘ජනවරමක්’ හරහා බවයි. ජනතාව මෝදිට ඡුන්දය දෙන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් ඔවුන් අවධානය යොමු කරන්නේ

[continue reading…]



ආගම තියෙන්නේ මනුෂ්‍යයා සදහද, නැත්නම් මනුෂ්‍යයා ඉන්නේ ආගමට බිලිවෙන්නද?

Aug 5th, 2014 | By
??????????????????

2014 මැයි 27 වන දින එක්සත් සමාජවාදී පක්‍ෂයේ රතු තරුව පුවත්පතෙහි සියවන සංවත්සරය පිරීම නිමිත්තෙන් පැවති සංවාදයේදී ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන විසින් සිදු කළ දේශනය ”ලාංකේය සමාජය තුළ අධ්‍යාපනය, සංස්කෘතිය, කලාව, මාධ්‍ය වැනි සියලූම ක්‍ෂේත‍්‍ර සම්පූර්ණයෙන් පිරිහිලා තියෙන්නෙ. දැන් අපි ඉන්නේ බින්දුවටත් වඩා පහළ තැනක. මේ වගේ වෙලාවක මිනිස්සු දකින හීන මොන වගේද, අපේක්ෂා මොනවද කියන

[continue reading…]



අලූත්ගමින් පසු අලූත් සිහිනයක්

Jul 15th, 2014 | By
aa

2009 මැයි මාසයේ රජය හොදින් සහ නරකින් මතු නොව දකුණේ අති විශාල සිංහල බෞද්ධ සදාචාර අනුග‍්‍රහයකින් යුද්ධය අවසන් කළ පසු ආසියාවේ ආශ්චර්ය බවට පත්වන සංවර්ධිත එක්සේසත් ශ‍්‍රී ලංකාවක් පිළිබද පෙලූණු සුබ සිහින දැන් මැදියම් රැයෙහි බියෙන් හකුලූවා ලන නපුරු සිහිනයන් බවට පරිවර්තනය වෙමින් පවතී. මහද්වීප, අර්ධද්වීප මෙන්ම අප වැනි කුඩා දූපත් රාජ්‍යයන්ටද භේදයකින් තොරව රාජ්‍ය

[continue reading…]



සොල්දාදුවකු මානව හිමිකම් ක‍්‍රියාකාරකයෙක් හෝ මානව විද්‍යාඥයෙක් වීමෙන් සිදුවිය හැකි ප‍්‍රතිඵලය- සමබිම Missing ජූනි කලාපය

Jul 15th, 2014 | By
mm

සොල්දාදුවකු  මානව හිමිකම් ක‍්‍රියාකාරකයෙක් හෝ මානව විද්‍යාඥයෙක් වීමෙන්  සිදුවිය හැකි ප‍්‍රතිඵලය හැඳින්වීම – උතුරේ දෙමළ දේශපාලන අරගලය ආයුධ බලයෙන් මර්දනය කළ පසු ‘සමාජය’ මර්දකයන් සහ මර්දිතයන් ලෙස බේද විය. මර්දිතයන් වෙනුවෙන් හෝ ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් විසින් කරන පොදු පැමිණිල්ල අපට මෙලෙස සටහන් කළ හැක. ‘අපි මන්නාරමට යනව නැති වෙච්ච දෙමළ දරුවන් ගැන

[continue reading…]



දේශප්‍රේමය (outsource) අවුට්සෝස් කිරීම

Jul 9th, 2014 | By
dd47

2011 සිරියානු යුද්ධයට වක‍්‍ර ලෙස සම්බන්ධ වීමේ සිට ක‍්‍රමයෙන් වර්ධනය වෙමින් පැමිණි ඉරාකයේ උතුරු ප‍්‍රදේශයේ සුන්නි මුස්ලිම් භක්තිකයන්ගෙන් සමන්විත The Islamic State in Iraq and the Levant නොහොත් ISIS නම් ගරිල්ලා ව්‍යාපාරය විසින් පසුගියදා දැවැන්ත ව්‍යාපාර විසින් වාර්ෂිකව නිකුත් කරනු ලබන ආකාරයේ වාර්ෂික වාර්තාවක් (Annual report) නිකුත් කර ඇත. ඉරාකයේ දේශපාලනික ස්ථාවරය ඇති කිරීම ස`දහා

[continue reading…]



දේශප්‍රේමය අවුට්සෝස් කිරීම – සමබිම අලුත්ම කලාපය පිටවුණා

Jun 25th, 2014 | By
546

අලුත්ගමින් පසු අලුත් සිහිනයක් – සමබිම වැකිය අහිංසකයන්ගේ ආරාමය තිබූ තැන දැන් තියෙන්නේ කුමක්ද? – දීප්ති කුමාර ගුණරත්න රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ වටිනා කියන දේ විකිණිය යුතුය රටේ – හර්මන් කුමාර කර්තෘකාරකයක සිට කර්මකාරකයක් දක්වා වෙනස්වන දෙමළ ජාතිකවාදී දේශපාලනය – සාමිනාදන් විමල් වාර්තාකරණයේදී මට සිංහල දෙමළ කියලා වෙනසක් නෑ – රාජසේගර් ධනබාලසිංගම් මෝදි

[continue reading…]