Posts Tagged ‘ සමබිම පුවත්පත 2014 ජූලි ’

නපුරට කරුණාවන්ත පැත්තක් නොමැතිද? – සමබිම Missing ජූලි කලාපය

Sep 30th, 2014 | By
MM

පශ්චාත්-නූතන සමාජ ලෝකය ගැන සරල නිර්වචනයක් අපිට දැන් පහසුවෙන් ඉදිරිපත් කළ හැක. පශ්චාත්-නූතන යනු සම්ප‍්‍රදායට හෝ පැවතී යැයි අප සිතන අතීතයට ඇති නව අනුරාගයයි. සාරාංශගත කර කියන්නේ නම් පශ්චාත්-නූතන යනු නව-අතීතකාමයකි. උදාහරණයක් ලෙස මහාචාර්ය ගණනාථ ඔබේසේකර තමන්ගේ ”බුදු සමය, ජනවාර්ගිකත්වය සහ අනන්‍යතාවය: බෞද්ධ ගැටළුවක්” යන රචනාව ආරම්භ කරන්නේ මේ ආකාරයටය. ”මෙම ලිපියේදී මම වෑයම් කළේ

[continue reading…]



ලෝක නීතිය පිහිටුවනු වස්

Aug 11th, 2014 | By
the

සමාජයක් හඳුනා ගැනීම යනු හුදෙක් එම සමාජයේ ප‍්‍රකාශිත නීති හඳුනාගැනීම නොවේ. ඒ නීති අදාළ කරගන්නා හැටි යමෙක් දැන සිටිය යුතුය. ඒවා පාවිච්චි කළ යුතු අවස්ථා, ඒවා උල්ලංඝනය කළ යුතු අවස්ථා, ඉදිරිපත් කරන ලද අර්පණයක් (offer) ප‍්‍රතික්ෂේප කළ යුතු අවස්ථා සහ අපට යමක් කිරීමට බල කෙරී ඇති අවස්ථාවලදී පවා අප එය කරන්නේ නිදහස් වරණයකින් බව මවා

[continue reading…]



ඉංග‍්‍රීසි නීතියේ පිටත සහ ඇතුළත

Aug 7th, 2014 | By
r4

කුරිරු ලෙස ඝාතනය කරන ලද කුරාම් ෂෙයික්ට සහ සමූහ දූෂණයකට ලක්වූ ඔහුගේ පෙම්වතිය වන ඇලෙක්සැන්ඩ්‍රොව්නාටද යුක්තිය ඉෂ්ඨ විය. ඒ අපරාධයන්ට වගකිවයුතු යැයි චෝදනා ලැබ සිටි තංගල්ලේ ආණ්ඩු පක්ෂ බලවතා සහ ඔහුගේ සගයන් ලංකාවේ මහාධිකරණයක් මගින් වරදකරුවන් බවට තීරණය කොට වසර විස්සකට සිරගෙට යැවීම හේතුවෙනි. බි‍්‍රතාන්‍ය පුරවැසියෙකු වන කුරාම් ෂෙයික් 2011දී ලංකාවේදී ඝාතනයට ලක්වූ විට ඔහුගේ

[continue reading…]



පාපන්දුව සමග පලස්තීනය

Aug 7th, 2014 | By
de2

ලෝක කුසලානය මෙවර පැවැත්වූයේ ලතින් ඇමෙරිකානු රටක් වන බ‍්‍රසීලයේය. බොහෝ දෙනෙකුගේ පැතුම වූයේ අවසාන තරගයට බ‍්‍රසීලය සහභාගී වේ කියාය. නමුත් අවසන් තරගය සදහා සුදුසුකම් කීවේ ජර්මනිය සහ ආජන්ටිනාවය. දුප්පත් මිනිස්සුන්ගේ ආශීර්වාදය හිමිවූයේ ආජන්ටිනාවට මුත් තරගය ජය ලැබුවේ ජර්මනියයි. තරගය පුරා අප දුටු මූලික ලක්ෂණය වූයේ ආජන්ටීනියානු කණ්ඩායම සැලැස්මකින් තොරව තනි තනි පුද්ගලයන් හැටියට ක‍්‍රීඩා කිරීමත්

[continue reading…]



Missing සහ NGO අතිරේකයන් සමග සමබිම ජූලි කලාපය පිටවුණා

Jul 30th, 2014 | By
WW

සිවිල් සමාජයේ කාර්යභාරය ආණ්ඩුව වෙනස් කිරීමද? ආණ්ඩුවේ හිත වෙනස් කිරීමද? – සමබිම වැකිය ගොදුරු වන්නන් නොව ලිංගික හිංසකයන් ලැජ්ජාවට පත් කරන්න – ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු ස්ත‍්‍රිය පිළිබ`ද කෙරෙන කටමැත දෙඩවීම් ගැන  විචාරාත්මක වන්න – විවේචනාත්මක වන්න – මහාචාර්ය මෛත‍්‍රී වික‍්‍රමසිංහ කංකාණිගෙන් විමුක්තිය බලාපොරොත්තු වීම – සාමිනාදන් විමල් එන්.ජී. ඕ ඃ ආණ්ඩුවේ තක්සේරුව වැරදියි – සුදර්ශන ගුණවර්ධන අසමමිතික යුද්ධයක

[continue reading…]