Posts Tagged ‘ සමබිම පුවත්පත 39වන කලාපය ’

ඊළඟ ඡන්දය දිනන්න විපක්ෂයේ නොවරදින සැලසුම

Nov 21st, 2013 | By
cccc

ප්‍රසංගට පූසො පේන්න බැහැ. ඒත් ප්‍රසංගගෙ වයිෆ් පූසන්ට හරිම ආදරෙයි. ළඟදි ඉඳලා වයිෆ් පූසෙක් ඇති කරන්න පටන් අරගෙන ප්‍රසංගට හරිම කේන්තියි. දවසක් ප්‍රසංග පූසව අරගෙන වෑන් එකට දාගෙන ගමේ එහා කෙළවරට ගියා. ඉන් පස්සෙ පූසාව එතන අතරමං කරපු ප්‍රසංග වෑන් එක එළවාගෙන සැහැල්ලුවෙන් ගෙදර ආවා. මොනවත් දන්නෙ නැතුව වගේ ගෙට ඇතුළු වුණා විතරයි, මෙන්න පූසා

[continue reading…]



මහින්දගෙන් ඉදිරියට විග්නේශ්වරන්ගෙන් වමට

Nov 20th, 2013 | By
fr44

එල්.ටී.ටී.ඊ. සංවිධානය පරික්ෂාවට ලක්වූ ඓතිහාසික ලිට්මස් පරීක්ෂණය වූයේ 1987 දී ඉන්දීය හමුදාව මෙරට තුළ වාඩි ලා ගැනීමේ සංසිද්ධියයි. එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ වෙනම රාජ්‍යයක් වෙනුවෙන් ලංකා රජයට එරෙහිව යුද වැදී සිටි සෙසු සියලු ඊලාම්වාදී සටන් කණ්ඩායම්, ඉන්දීය බලපෑම මත ඉන්දු-ලංකා ගිවිසුමත්, පළාත් සභා ක්‍රමයත් පිළිගනිමින් ආයුධ බිම තැබූහ. ලංකාව තුළ වෙනම රාජ්‍යයක් සාක්ෂාත් කරගැනීමට උදව් දෙනවා

[continue reading…]