Posts Tagged ‘ සමබිම පුවත්පත 39 වන කලාපය ’

ආදරයෙන් පරාජයවීමට බියෙන් ආදරය නොකර සිටීමේ GSP+ සාධකය

Jan 7th, 2014 | By
gsp+

ආනයනික භාණ්ඩ සඳහා බදු සහන ප්‍රමුඛතා ලබාදීමේ පොදු පිළිගැනුම් පද්ධතිය හෙවත් GSP (Generalised System of TAriff Preferences)යනු යුරෝපා සංගමය, ඒ විසින් තෝරාගත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයකින් යුරෝපයට භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන යන බදු රෙගුලාසි සමූහයකි. මේ වරප්‍රසාදයට අනුව තෝරාගත් නිෂ්පාදන කිහිපයක් තීරු බදු හෝ වෙනත් බදු කොන්දේසිවලට යටත් වීමකින් තොරව

[continue reading…]



උතුරු පළාත් සභාව: හැඟීම්බර දේශපාලනයෙන් ඔබ්බට

Nov 20th, 2013 | By
fr5

ඉලංගෙයි තමිළ් අරසු පක්‍ෂයෙහි නාමයෙන් සහ ලාංඡනයෙන් තරග වැදුණු දෙමළ ජාතික පෙරමුණ උතුරු පළාත් සභා මැතිවරණයෙන් අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගැනීම වනාහි උතුරුකරය තුළ පමණක් නොව සමස්තයක් වශයෙන් ලංකාව පුරාමත් මහත් සංවාදයට සහ අපවාදයට ලක් වන්නක් බවට පත්වෙමින් තිබෙයි. උතුරෙන් ඔබ්බට යනවිට මෙම ජයග්‍රහණය ආණ්ඩු විරෝධී පිරිස්වල සන්තෝසයට ලක්ව පවතින්නේ එය විශේෂයෙන්ම දකුණු ලංකාවේදී ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම්

[continue reading…]



කම්මනා වසලො හොති – කම්මනා හොති බ්‍රාහ්මණො

Nov 19th, 2013 | By
bbss

පසුගිය සමබිම කලාපයක දක්නට ලැබුණා වූ අම්පාර නගරයේදී වු සිද්ධිය සම්බන්ධයෙනුත් ඉන් අනතුරුව සමබිමේහි ආගම සම්බන්ධයෙන් පළවූ ලිපි කියවන්නට ලැබීම නිසා මා මෙසේ ලියන්නට අදහස් කළෙමි. පළමුව බුදුදහමේ අඩංගු වන මූලික ප්‍රතිපත්ති සහ දහම් කරුණු පිළිබඳව සැකෙවින් විමසා බලමු. බුදුන් වහන්සේ අන්ධ භක්තිය ප්‍රතික්ෂේප කර විවේචනාත්මක බුද්ධිය අගය කරමින් පුද්ගලයාට කැමති අදහසක් දැරීමට ඇති අයිතිය

[continue reading…]



අනුන් ඔබා බැඳ වැඩ ගැන්මේ සිරිත – මිනිසා හුරු කළේ පෑගීමෙනුයි කත

Nov 12th, 2013 | By
fdil

මා මියයන මොහොතේ හෝ මිහිදන් කරන මොහොතේ යමක් වැරදි යැයි වැටහුණොත් මා නැවත නැගී සිටිමි. ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ සිංගප්පූරුව නගා සිටවූ ලී ක්වාන් යූ ජනාධිපතිතුමාය. ඇත්තටම මෙම ප්‍රකාශය ප්‍රායෝගික නැතත් එයින් අපට තීරණ ගැනීමේ ඇති වැදගත්කම මනාවට ඔප්පු කරයි. කවුරු කොහේද ඉන්නේ? කාටද සම්පත් ලැබෙන්නේ? කාටද සම්පත් නොලැබෙන්නේ? කාටද බලය පාවිච්චි කරන්නට පුළුවන්? කාටද

[continue reading…]



ස්ත්‍රී මූලධර්මවාදය

Nov 12th, 2013 | By
thr

-ස්ත්‍රී අවිඥාණික විශ්වාසයක්,එනයින් ඇය අපිරිමිත ප්‍රමෝදයක් ලෙස- දීප්ති කුමාර ගුණරත්න පසුගිය දිනෙක සුනිලා අබේසේකරගේ අවමඟුල් දිනයේදී ඇයගේ දියණිය වන සුභා පුරුෂාධිපත්‍යයට එරෙහිව දීර්ඝ කතාවක් පවත්වන ලදී. ඇගේ මෙම ගුණකථනය පුරා ස්ත්‍රීවාදී කතිකාවේදී භාවිතාවට ලක්වන නම් විශාල ප්‍රමාණයක් ඉවතට විසි කරන ලදී. ඇගේ මෙම කතාවට අභියෝග කළ හැකි ස්ථාවර දෙකක් හඳුන්වා දීමට මම කැමැත්තෙමි. පුරුෂාධිපත්‍යයට විරුද්ධ

[continue reading…]



හිංචි පිංචි හාවා සහ ස්ත්‍රීත්වය

Nov 12th, 2013 | By
ftr

ස්ත්‍රියට සහායක භූමිකාවක් පිරිනැමෙන වත්මන් ඊනියාවාදී ආකල්පය තුළ පුරුෂයා වූ කලී සමාජයේ ප්‍රමුඛයා යැයි විශ්වාස වේ. ගෘහණි තනතුර මත ජීවිතය ගලායන ඇයට ආර්ථික සන්දර්භය මත පුරුෂයාට මෙන්ම රැකියාවක නිරත වීමේ අනුල්ලංඝනීය වගකීමක් වර්තමානය වන විට පැන නැගී ඇත. සාහිත්‍යය තුළ ඇය රාගයේ ගින්නෙන් දැවෙන්නියකි. පෙරදිග සමාජ ක්‍රමය තුළ ස්ත්‍රිය වූ කලී හුදෙක්ම රාගය, රතිය වඩවන්නියකි.

[continue reading…]



වෙනස්කම් රැකගෙන එක්ව සිටීමේ සුන්දරත්වය

Oct 23rd, 2013 | By
mma

උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව (හෝ අදාළ නැතිව) දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධ වූ පසු උතුරු පළාත් සභාවේ අනාගතය පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවිය. මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳව බහුතර සිංහල ජනතාව දක්වන්නේ අප්‍රමාණ බියකි. දෙමළ ජනතාව පසෙක සිටියේවා, මධ්‍යම ආණ්ඩුවේ බලය සිය පවුලේ සාමාජිකයන් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් ඇමතිවරුන් අතර

[continue reading…]



35 වන විවාහ සංවත්සරය

Oct 22nd, 2013 | By
wed

අවුරුදු හැට ගණනක් වයසැති විවාහක යුවළක් සුන්දර, නිහඬ, රොමෑන්ටික් රෙස්ටුරන්ට් එකකදී තම විවාහ දිවියේ තිස් පස් වන සංවත්සරය සැමරූහ. හදිස්සියේම සිඟිති නමුත් සුන්දර සුරංගනාවක් ඔවුන් දෙදෙනා ආහාර ගන්නා මේසය අසල පහළ වූවාය. “ඔබ දෙදෙනා මේ තරම් දීර්ඝ කාලයක් එකිනෙකා කෙරෙහි ආදරයෙන් සහ විශ්වාසවන්තව ආදර්ශමත් විවාහ ජීවිතයක් ගත කිරීම පිළිබඳව මම අතිශයින් ප්‍රසන්න වූයෙමි. ඔබ එකිනෙකා

[continue reading…]



මරුටි කාර් දේශපාලනය

Oct 22nd, 2013 | By
mart

බස් එකක් එනතුරු බස් හෝල්ට් එකේ සිටි මා පසුකරගෙන ගිය කාරයක් එක්වරම බ්‍රේක් ගැසූ සද්දයෙන් මම පියවි ලොවට පිවිසුණෙමි. මා දුටුවේ මා දැක කටපුරා සිනාසෙමින්, අතින් සන් කරමින් කාරෙක දෙසට මා කැඳවන සමන්තය. මමත් කඩිමුඩියේ ගොස් කාර් එකේ ඉස්සරහ ආසනයේ හිඳ ගත්තෙමි. සමන්ත ගියර් මාරු කොට ගමන ආරම්භ කළේය. “කොහොමද සනා වැඩ කටයුතු. කාලෙකින් බියර්

[continue reading…]



පැදුර ළගට මා යනවා විනායේ – පැදුර මා ළගට එනවා හිනායේ

Oct 21st, 2013 | By
dr4

“පාද්රේ එන්න අපිත් එක්ක. පූජකයන්ගෙන් සහ ප්‍රතිමාවලින් සැදුණු මේ මිය ගිය ලෝකයෙන් මොකක්ද ඔබතුමාට ඇති පලය. ගෙවී ගිය යුගවල දූවිල්ල ඒවා වසාගෙන. ඒවා කුණු වෙලා. වසංගතයක්. ගඳ ගහනවා. මේ මහාමාරිය වැළඳුණු පල්ලියෙන් පිටතට එන්න. අපිත් එක්ක ආලෝකයට එන්න. පාද්රේ අපියි ජීවිතය. අපියි යෞවනය. අපියි සදාකාලික වසන්තය. අනාගතය අපියි. පාද්රේ අරුණෝදය අත ළඟයි. මේ හිරු උදාවේ

[continue reading…]