Posts Tagged ‘ සමබිම පුවත්පත 41 ’

අභිමන් ගමනක නොමියෙන මතකය

Jan 29th, 2014 | By
43

2013 දෙසැම්බර් 10 වනදා මානව හිමිකම් දිනයට සමගාමීව කොළඹ පදනම් ආයතනයේදී පැවති සුනිලා අබේසේකර සමරු උත්සවයේදී කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ නියෝජිතවරියක් වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මිය කළ දේශනය. සුනිලා පෙරමුණ ගත් මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් පෙරමුණුද ඇය විසින් හොබවන ලද ජාත්‍යන්තර වේදිකාවන්ද ඇගේ නික්ම යාමෙන් අනතුරුව මුළුමනින්ම හිස්වගොස් ඇති

[continue reading…]



සුනිලා නම් මානව හිතවාදිනිය

Jan 29th, 2014 | By
sunilaa

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා පැවැති සුනිලා සමරු උත්සවයේදී රයිට්ස් නව් 15 වන සීමාවාසික කණ්ඩායම විසින් ‘හදුනාගත්තොත්… සුනිලා – අළුත් පරපුරක ඇසින්’ යනුවෙන් පොතක් එළිදැක්වූ අතර පහත පළවන්නේ ඔවුන් විසින් එම පොතට අන්තර්ගත  කරන ලද කරුණු ආශ‍්‍රයෙන් සුනිලා අබේසේකරගේ මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වය පිළිබ`ද සමබිම වෙනුවෙන් සකස් කළ ලිපියකි. ඔබ මානව හිමිකම් පිළිබඳව හෝ ස්ත්‍රීවාදය පිළිබඳ

[continue reading…]



ප්‍රශ්නයකට කෙටි පිළිතුරක්

Jan 28th, 2014 | By
d3

04) ලෝකයට එහිම වූ ස්වරූපයක් තිබේද? (Thing – in – itself  පිළිබඳ ගැටලූව) [දීප්ති කුමාර ගුණරත්න] ලෝක ඉතිහාසය මත ඥානය පිළිබඳ ආරම්භක ගැටලුව වූයේ සිතීමෙන් බාහිරව යථාර්ථය යනුවෙන් ‛දෙයක්’ තිබේද යන්නය. ඥානය (Knowledge) යනුම අපගේ විඥානයෙන් පරිබාහිරව ‛යථාර්ථය’ (Reality) යනුවෙන් යමක් තිබේ නම් එය දැන ගැනීමේ මාර්ගයයි. මිනිස් ඉතිහාසයේ යම් මොහොතකට පසු ‛යථාර්ථය’ දැන ගැනීම සඳහා

[continue reading…]



මූලික අයිතිවාසිකම් නඩුකර සහ මානව අයිතිවාසිකම්

Jan 27th, 2014 | By
hhr

එක්සත් ජාතීන්ගේ සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ සහ ආර්ථික සහ සංස්කෘතික අයිතිවාසිකම් පිළිබඳ සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරක් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කර ඇත. කෙසේ වෙතත් සිවිල් සහ දේශපාලන සම්මුතියේ අඩංගු අයිතිවාසිකම්වලින් සමහරකට පමණක් නෛතිකව අධිකරණය ඉදිරියට ගොස් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ඉඩකඩ සලසා දී ඇති අතර එම අයිතිවාසිකම් අපගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ III වන පරිච්ඡේදයේ

[continue reading…]



මානව හිමිකම් උල්ලංඝනයේ ප්‍රභේද දෙකක්

Jan 16th, 2014 | By
lalith

ජන අරගල ව්‍යාපාරයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක් වන ලලිත් කුමාර් වීරරාජ් සහ කුගන් මුරුගානන්දන් රජයේ ආරක්ෂක අංශ විසින් පැහැර ගැනීමට ලක්වූයේ 2011 දෙසැම්බර් මස 09 වන දාය. මෙම සිදුවීමට වසර දෙකක් පිරීම පසුගියදා සිදුවිය. මෙම සිද්ධියට සහ රට තුළ සිදුවන පැහැරගැනීම් හා අතුරුදහන් කිරීම්වලට විරෝධය පළ කරන උද්ඝෝෂණ ව්‍යාපාරයක් සහ රැස්වීමක් ඔවුන් දෙදෙනා විසින් නියෝජනය කළ දේශපාලන

[continue reading…]



මැන්ඩෙලා ආදර්ශය

Jan 16th, 2014 | By
4

දකුණු අප්‍රිකාවේ රොබන් දූපත්හි සිර කඳවුරක රැඳවූවෙකුගේ තත්ත්වයේ සිට සමස්ත ලෝකයටම බලාපොරොත්තුවේ පහන් ටැඹක් ලෙස නැගී සිටින්නට මැන්ඩෙලා සමත් විය. කලු ජාතික දකුණු අප්‍රිකානුවන්ට පූර්ණ නිදහස දිනා දීමේ සටන දියත් කරන්නටත් පසුකාලීනව ඒ සටනෙහි නායකත්වය ගෙන ක්‍රියාකරන්නටත් මැන්ඩෙලාව පොළඹවන ලද මූලිකම කාරණාව වුණේ එවකට දකුණු අප්‍රිකානු පාලකයන් විසින් ගෙන ආ ඇපාතයිඩ් නීති මාලාවයි. එහෙත් මැන්ඩෙලාට

[continue reading…]



පොලිස් කැටයම්

Jan 13th, 2014 | By
isiruk

එක් එතකට කැටයම් චින්තකද වීරයෙකි. ඒ නිරායුධව සිටිමින් ආයුධ සන්නද්ධව එන දහ පහළොස් දෙනෙකු සමඟ නොබියව සටනට යන සිනමා වීරයෙකු මෙන් ඔහුද ආයුධ සන්නද්ධව තමා සොයා එන එස්.ටී.එෆ්. භටයන් ඉදිරියට ප්‍රාථමික ගණයේ (ගල් කටස්) අවියක් හා අත් බෝම්බයක් පමණක් අතැතිව සටනට පිවිසි නිසාය. එසේ නොමවී නම් ඔහු පට්ට පල් මෝඩයෙකි. ඒ මීට පෙර ලැබූ චෝදනාවලින්

[continue reading…]



එල්.ටී.ටී.ඊ. කෝදුවෙන් දෙමළ ජාතික සන්ධානය මැනීම

Jan 12th, 2014 | By
sb

මෙවර උතුරෙහි නොවැම්බරය වෙන වසරවල්වලට වඩා වෙසෙස් තැනක් ගනු ඇතැයි යන විශ්වාසය උතුරේ ජනයා අතරෙහි මෙන්ම දකුණෙහි මාධ්‍යවලද පැවැති විශ්වාසය විය. එයට හේතුව වූයේ සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්‍ෂ නායකත්වය හිමි ප්‍රධාන දේශපාලන ධාරාව වන දෙමළ ජාතික සන්ධානයට පළාත් සභාවෙහි බලය හිමි වීමයි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තම මියගිය සාමාජිකයන්ව සිහි කරන මහවිරු සමරුව

[continue reading…]



මාධ්‍ය ආචාරධර්ම දුමින්ද සිල්වාගෙන් ඉගෙන ගමු

Jan 8th, 2014 | By
dd

“වර්තමානයේ මාධ්‍ය නිදහස ගැන, තොරතුරු දැන ගැනීමේ නිදහස ගැන බොහෝ දෙනා කතා කරනවා. මම අහන්න කැමතියි මාධ්‍ය නිදහස ගැන කතා කරන මාධ්‍ය ආයතන තුළ කර්තෘවරුන්ට, වර්තාකරුවන්ට නිදහසක් තියෙනවද කියලා. අද ඒ අයට වෙලා තියෙන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රවලට අනුව කටයුතු කරන්නයි. එතකොට ජනමාධ්‍යවේදියාගේ මාධ්‍ය සදාචාරයට මොකද වෙන්නෙ? මාධ්‍ය නිදහස ගැන කතා කරන්න කලින් මාධ්‍ය

[continue reading…]



සංවර්ධනයේ කොටස්කරුවකු වූ ජනමාධ්‍ය

Jan 8th, 2014 | By
lakal

යුද්ධය පැවැති සමයේ යුද්ධය පමණටම මේ කාලයේදී නිතර අසන්නට ලැබෙන වචනයක් කියන්න යැයි අපි ඔබෙන් ඇ සුවොත්? ඔව්. ඔබ ඒ පවසන මුල් වචන කිහිපය අතරේ අනිවාර්යයෙන්ම තිබිය හැකි වචනයක් නම් සංවර්ධනයයි. එය ඒ පමණටම උදේ හවා ජනමාධ්‍ය මගින් අපි ශ්‍රවණය කරමු. නොඑසේව, ජනමාධ්‍ය විසින් අපට අසන්නට සලස්වනු ලැබේ යන්න වඩා නිවැරැදිය. එහෙත් උදේ හවා මෙසේ

[continue reading…]