Posts Tagged ‘ සමබිම පුවත්පත 43 වන කලාපය ’

ප්‍රඥාවේ සිතුවිලි

Mar 31st, 2014 | By
hhrr22

දවසක් දා හැන්දාවක එක්තරා ගෝත්‍රයක වයස්ගත පුද්ගලයෙක් තම මුණුපුරාට මෙසේ පැවසුවේය. සීයා- “පුතා, මගේ ඇතුළෙ වෘකයන් දෙදෙනෙක් අතර සටනක් තියෙනවා. එක වෘකයෙක් කුරිරුයි, ඒ කියන්නේ තරහව, ඊර්ෂ්‍යාව, දුක, පසුතැවීම, ලෝබකම, උඩඟුබව, නොරිස්සුම, හීනමානය, බොරුව, මමත්වය වගේ දේවල්වලින් ඌ පිරිල…” මුණුබුරා- “එතකොට අනෙක් වෘකයා කවුද?” සීයා- “පුතා අනෙක් වෘකයා තමයි ‛හොඳ’. ඒ කියන්නේ, ඌ හැදිලා තියෙන්නේ

[continue reading…]



මේ සිංහල (මුස්ලිම්) අපගේ රටයි අප ඉපදී මැරෙන රටයි

Mar 31st, 2014 | By
mm

මහනුවර පැවති සමබිම ජාතික නියෝජීත සමුළුවේදී සමබිම පාඨකයෙකු සහ ක්‍රියාධරයෙකු වන රිම්ෂාන් මොහොමඩ් දැක්වූ අදහස් සකස් කළේ – චානක තිලකරත්න අපේ හදවතින් …. නිබද දලුලා වැඩෙන සිහිනයක් ඇත නොමියෙන කියලා මෙහි සටහන් වෙලා තියෙනවා. මගේ උප්පැන්න සහතිකය අනුව මගෙත් තියනවා සිහිනයක්. ඒ තමා ගෞරවාන්විත පුරවැසියෙක් විදිහට මේ ශ්‍රී ලංකාව තුළ ජීවත් වීම කියන එක. එතකොට

[continue reading…]



උඹලා බය වුණා මේ පොඩි ළමයට. ඒ නිසා උඹලා මේ පොඩි ළමයව මරලා දැම්මා – ධර්මසිරි බණ්ඩාරනායක

Mar 17th, 2014 | By
dd

සාකච්ඡා කළේ – තුෂාරා සෙව්වන්දි ට්‍රෝජන් කාන්තාවෝ නාට්‍යය ග්‍රීසියේ යුරිපිඩීස් (Euripides) කියන නාට්‍යකරුව විසින් ලියන ලද නාට්‍ය අතර ලෝකයේ යුද්ධය පැවති රටවල්වල රඟ දැක්වීම සඳහා කලාකරුවන් විසින් තෝරාගත් නාට්‍යයක්. කොසෝවා යුද්ධය වෙලාවෙ පීඩනයට ලක්වුණු කාන්තාවන් එකතු කරගෙන මේ නාට්‍යය නිෂ්පාදනය කරල තිබුණා. 1990 දශකයෙ අපි මේ කතා කරන මොහොතේ සිරියාවෙ යුද්ධය නිසා වැන්දඹුභාවයට පත්වුණු කාන්තාවන් එකතුවෙල

[continue reading…]



රජෙකැයි අපට නොසිතෙන මහ රජාණෝ..

Mar 13th, 2014 | By
dr3

        පෙරවදන – එදා කුංකුණාවේ හාමුදුරුවන් සිරගතව සිටිත්දී ලියූ කවියක් අනේ කූඹින්නේ තොපටත් රජෙකු ඉන්නේ… අපට නැත ඉන්නේ ඒ නිසාවෙනි අප තැවෙන්නේ… රජෙක් ලැබුනෝතින්… කැවුම් කිරිබත් කඤ්ඤං.. පෙරහර කරඤ්ඤං… සාධුකාරෙන් ගිගුම් දෙඤ්ඤං… ගීතය – කවදා පායන්ද අප දිනිසුරාණෝ… රණ බිමකට සරිලන සෙනෙවියාණෝ… මුඩුබිමකට සරිලන ජල කඳාණෝ… සුන්බුන් කොඳු ඇට සිටුවන රජාණෝ… කවදා

[continue reading…]



නීතිය ඉදිරියේ ඇති සම තත්ත්වයද අපි අගය කොට සලකමු

Mar 13th, 2014 | By
ds

ටොරින්ටන් චතුරශ්‍රයේ මංගල ශාලාවෙහිදී පැවැත්වූ පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උලෙළෙන් පසුව, ග්ලොස්ටර් ආදිපාදතුමා, එම දේවිය සහ සම්භාවනීය අමුත්තන්ද ඉදිරියේදී සිංහ කොඩිය එසවූ ඩී.එස්. සේනානායක අගමැතිතුමා සිංහලෙන් කතා කරමින් 1948 පෙබරවාරි 4 වෙනිදා පැවැත්වූ ඓතිහාසික කතාව. “මේ සිහිකටයුතු ඓතිහාසික දිනයේ ලංකාවාසීන්ට වචන ස්වල්පයක් කීම මගේ යුතුකම යැයි මට හැඟේ.” “අපි නැවතත් නිදහස් ජනතාවක් වීමුයි” ප්‍රීති වන තරම්

[continue reading…]



ජිනීවා වන්දනාවක්ද? අරගලයක්ද?

Mar 12th, 2014 | By
23

සාමිනාදන් විමල් දෙමළ ජාතිකවාදී මතවාදය මත යැපෙන ජනමාධ්‍ය මේ වසරේ මාර්තු මාසයෙහි පැවැත්වීමට නියමිත ජිනීවා සමුළුව පිළිබඳව පූර්ව ප්‍රචාරක කටයුතු ආරම්භ කරනු ලැබුවේ ගිය වසරෙහි අග සිටය. මෙම ජාතිකවාදී මතවාදය විවේචනයට ලක්කරන විචාරකයන්ගේ හැඳින්වීමට අනුව නම් මෙය ජිනීවා මහෝත්සවයයි. ආගමික උත්සවයන් ආශ්‍රිත මානසික තත්ත්වයන් මෙම ජිනීවා මානව හිමිකම් සමුළුව පිළිබඳව ද ජනමාධ්‍ය තුළ ඇති කිරීමට

[continue reading…]



රෝම ප්‍රඥප්තිය සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය

Mar 10th, 2014 | By
w1

නීතීඥ යසස් ද සිල්වා මේ වන විට ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා (war crime) ඉදිරියේ සාමාන්‍ය ජනතාව පවා යුද අපරාධ සහ ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිබඳ විමසිලිමත් වෙති. එම නිසා ඒ පිළිබඳව සරලව සලකා බැලීම මේ ලිපියේ අරමුණයි. ජාත්‍යන්තර අපරාධ අධිකාර (ICC) 1998 ජූලි මස 17වන දින ඉතාලියේ රෝම නුවරදී ඇතිකරගත් රෝම

[continue reading…]



සෑම මඟුල් ගෙදරකම මනමාළියක් සිටියි

Mar 10th, 2014 | By
fr3

දීප්ති කුමාර ගුණරත්න පුරාණ රෝමය ජනරජයක සිට අධිරාජ්‍යයක් දක්වා අපෝහකව පරිවර්තනය වන විට සෙනෙට් සභාව බිය ගැන්වීම, ඝාතනය, අපවාදයට ලක්කිරීම වැනි සාධක දේශපාලන රංග භූමියට පැමිණියේය. එකල රෝම පාලක පන්තියත්, විපක්ෂයත් නියෝජනය නොකළ පන්ති ස්ථරයන් ගණනාවක් වූහ. ඔවුන් සමාජයේ ‛කොටසක්’ නොවූ කොටස්ය. මේ අය සමන්විත වූයේ දෛනික වේතනයක් ලැබෙන ශ්‍රමිකයන්, වහලුන් හෝ කුඩා පරිමාණයේ ගොවීන්,

[continue reading…]



මධ්‍යම ඉන්දියාවත් වනාතමුල්ලත් අතර ඇති වෙනස කුමක්ද?

Mar 4th, 2014 | By
wana

රමිඳු පෙරේරා සිය නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව කොම්පඤ්ඤ වීදියේ පදිංචිකරුවන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පසුගිය වසරේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළෝය. සැප්තැම්බර් 28 වන දා සිය තීරණය ලබා දෙමින් අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කළේ “කොළඹ නගරයේ සිදුවන සංවර්ධන වැඩසටහන්වලට කිසිවෙක් බාධා නොකළ යුතු” බවයි. කොළඹ නගරයේ තිබෙන පැල්පත් සහ මුඩුක්කු ජනාවාස “නීති විරෝධී ක්‍රියාකාරකම් වගා

[continue reading…]