Posts Tagged ‘ සමබිම පුවත්පත 46 ’

අහිංසකයන්ගේ ආරාමය තිබූ තැන දැන් තියෙන්නේ කුමක්ද?

Aug 11th, 2014 | By
ss11

දීප්ති කුමාර ගුණරත්න චන්ද්‍රිකා බණ්ඩාරනායකට රාජ්‍ය බලය ලබා ගැනීමට හැකිවූයේ ‘සූරිය කන්දේ මිනී ඇටකටු හමුවීම’ වික්ටර් අයිවන් මහතා විසින් මැනවින් කළමනාකරණය කිරීම නිසාය. වර්තමානයේ S.B යනු කෙතරම් ජවිපෙ විරෝධියෙකු වුවත් ඔහුටත් බලයට ඒ මේ මාර්ගය වැටී තිබුණේ මෙම ජවිපෙ මිනී ඇටකටුය. සියලූ දෙනා අතරින් මෙම ඓතිහාසික මතකය ගිලිහී ගොස් ඇත. නිමල් සිරිපාල, ජෙයරාජ්, අනුරුද්ධ යනු

[continue reading…]



පෝලිම පනින අය වීරයන් වන්නේ ඇයි? – ප‍්‍රජාතන්ත‍්‍රවාදී න්‍යායට හැඳින්වීමක්

Jul 23rd, 2014 | By
demo

පසුගිය සමබිම පුවත්පතේ කතුවැකියේ මනෝරි කළුගම්පිටිය පහත සඳහන් අදහස් පළකර තිබුණි. ”ආරම්භයේ පටන් අපගේ අභිප‍්‍රාය වූයේ මේ රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින පුළුල් මහජන ව්‍යාපාරයක් බිහිකර ගැනීමය. එ් වෙනුවෙන් අප වසර කිහිපයක් විවිධ ක‍්‍රියාකාරිත්වයන්හි නියැළුනෙමු. නමුත් දැන් අපගේ මීළඟ ප‍්‍රයත්නය වන්නේ ඉන් ඉදිරියට පියවරක් තැබීමය. එනම් ශ‍්‍රී ලංකාව තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදී න්‍යායක්

[continue reading…]



සොල්දාදුවකු මානව හිමිකම් ක‍්‍රියාකාරකයෙක් හෝ මානව විද්‍යාඥයෙක් වීමෙන් සිදුවිය හැකි ප‍්‍රතිඵලය- සමබිම Missing ජූනි කලාපය

Jul 15th, 2014 | By
mm

සොල්දාදුවකු  මානව හිමිකම් ක‍්‍රියාකාරකයෙක් හෝ මානව විද්‍යාඥයෙක් වීමෙන්  සිදුවිය හැකි ප‍්‍රතිඵලය හැඳින්වීම – උතුරේ දෙමළ දේශපාලන අරගලය ආයුධ බලයෙන් මර්දනය කළ පසු ‘සමාජය’ මර්දකයන් සහ මර්දිතයන් ලෙස බේද විය. මර්දිතයන් වෙනුවෙන් හෝ ඔවුන්ගේ මානව හිමිකම් වෙනුවෙන් පෙනී සිටින්නන් විසින් කරන පොදු පැමිණිල්ල අපට මෙලෙස සටහන් කළ හැක. ‘අපි මන්නාරමට යනව නැති වෙච්ච දෙමළ දරුවන් ගැන

[continue reading…]