Posts Tagged ‘ සමබිම පුවත්පත 47 වන කලාපය ’

බීජ පනතඃ ධනවාදයේ සිංහල – බෞද්ධ බිජු වැපිරීම

Aug 18th, 2014 | By
seed

‘බීජ හා රෝපණ ද්‍රව්‍ය පනත’ යන හිසින් රජය විසින් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන පනත මේ වනවිට සැලකිය යුතු ආන්දෝලනයක් සමාජය තුළ ඇති කොට තිබේ. මෙම යෝජිත පනත් කෙටුම්පතට විරෝධය පළකොට ඇති පිරිස් විවිධය. ගොවි සංවිධාන සහ පරිසර සංවිධානවල ක‍්‍රියාකාරීන්ගේ සිට අතුරලියේ රතන හිමි වැනි සිංහල ජාතිකවාදීන් දක්වා මෙම විරෝධතා දක්වන්නන්ගේ පරාසය විහිදී ඇත. යෝජිත බීජ

[continue reading…]



අසමමිතික යුද්ධයක අනාගත විපාක

Aug 18th, 2014 | By
de

| දීප්ති කුමාර ගුණරත්න තමිල් ඊළමක් වෙනුවෙන් දෙමළ සමාජයේ පීඩිත දුගීන්ගේ යුද්ධය 80 දශකය මුල ආරම්භ වී 21 වන සියවසේ මුල් දශකය අවසානයේ අවසන් විය. මහින්ද රාජපක්ෂට පෙර සිටි නායකයන්ට ද අවශ්‍ය නම් යුද්ධය අවසන් කිරීමේ හැකියාව තිබුණි. එම නායකයන් ද මහින්දට නොඅඩුව යුදවාදී වුවත් යුද්ධයේ අප‍්‍රකාශිත අදහසක් උල්ලංඝණය නොකළේය. එම අනුලංඝණීය අදහස මෙසේය. ‘සමූල

[continue reading…]



ඉංග‍්‍රීසි නීතියේ පිටත සහ ඇතුළත

Aug 7th, 2014 | By
r4

කුරිරු ලෙස ඝාතනය කරන ලද කුරාම් ෂෙයික්ට සහ සමූහ දූෂණයකට ලක්වූ ඔහුගේ පෙම්වතිය වන ඇලෙක්සැන්ඩ්‍රොව්නාටද යුක්තිය ඉෂ්ඨ විය. ඒ අපරාධයන්ට වගකිවයුතු යැයි චෝදනා ලැබ සිටි තංගල්ලේ ආණ්ඩු පක්ෂ බලවතා සහ ඔහුගේ සගයන් ලංකාවේ මහාධිකරණයක් මගින් වරදකරුවන් බවට තීරණය කොට වසර විස්සකට සිරගෙට යැවීම හේතුවෙනි. බි‍්‍රතාන්‍ය පුරවැසියෙකු වන කුරාම් ෂෙයික් 2011දී ලංකාවේදී ඝාතනයට ලක්වූ විට ඔහුගේ

[continue reading…]



පාපන්දුව සමග පලස්තීනය

Aug 7th, 2014 | By
de2

ලෝක කුසලානය මෙවර පැවැත්වූයේ ලතින් ඇමෙරිකානු රටක් වන බ‍්‍රසීලයේය. බොහෝ දෙනෙකුගේ පැතුම වූයේ අවසාන තරගයට බ‍්‍රසීලය සහභාගී වේ කියාය. නමුත් අවසන් තරගය සදහා සුදුසුකම් කීවේ ජර්මනිය සහ ආජන්ටිනාවය. දුප්පත් මිනිස්සුන්ගේ ආශීර්වාදය හිමිවූයේ ආජන්ටිනාවට මුත් තරගය ජය ලැබුවේ ජර්මනියයි. තරගය පුරා අප දුටු මූලික ලක්ෂණය වූයේ ආජන්ටීනියානු කණ්ඩායම සැලැස්මකින් තොරව තනි තනි පුද්ගලයන් හැටියට ක‍්‍රීඩා කිරීමත්

[continue reading…]