Posts Tagged ‘ සමබිම පුවත්පත 49 වන කලාපය ’

රාජනි තිරාණගම සමරුව සහ පශ්චාත් යුද්ධ කාලීන දෙමළ සමාජයෙහි බුද්ධිමය අවකාශය

Nov 25th, 2014 | By
rj

සාමිනාදන් විමල් බිඳුණු තල් රුක කෘතියෙන් සිංහල සමාජය තුළට ප‍්‍රවේශ වූ රාජනි තිරාණගම ඝාතනය වීමටත් එම කෘතිය හේතු බව බොහො දෙනෙක් දන්නා කරුණක්. රාජනි ඝාතනයට ලක් ව අවුරුදු විසිපහක් පිරෙන දිනය සැමරීමට යාපනයෙහි සැප්තැම්බර් මස 20 සහ 21 යන දවස්වල වැඩසටහන් මාලාවක් සංවිධානය කර තිබුණා. අවුරුදු විසිපහක් කියන්නේ සාමාන්‍යයෙන් පුද්ගලයෙකුගේ ආයු කාලයෙන් තුනෙන් එකක පමණ

[continue reading…]



අළු ගසා දමා…

Nov 19th, 2014 | By
GG

ඥනවීර දිසානායක ඔක්තෝම්බර් මාසයේ ආරම්භක සතියේ මුල්ම දින 03 තුළදී කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උද්ඝෝෂණ 3ක් පැවති අතර එ් සියල්ලම රජයේ මර්දනකාරී ක‍්‍රියාකාරිත්වයට එරෙහි උද්ඝෝෂණයන් විය. මෙම උද්ඝෝෂණ 3 සදහාම විපක්‍ෂයේ පක්‍ෂ වල ප‍්‍රධානීන්, සිවිල් සංවිධාන නායකයින්, මාධ්‍යවේදීන් සහ නීතිඥයින් ඇතුළු වෘත්තකයින් සහභාගී වී සිටියහ. එවැනි ක‍්‍රියාකාරිත්වයක් මීට කලකට පෙර විශේෂයෙන්, එක ළග දින 3 කදී

[continue reading…]



ජනප‍්‍රිය නොවන දේ වෙනුවෙන් පෙනී සිටීමේ අභියෝගය

Nov 12th, 2014 | By
ff12435

ජනප‍්‍රිය නොවන දේ වෙනුවෙන් පෙනී සිටීමේ අභියෝගය – මනෝරි කලූගම්පිටිය මින් සති කිහිපයකට පෙර රත්නපුර නගර මධ්‍යයට එක්රොක් වූ සැලකිය යුතු ජනගහනයක් සිය නගරයේ ශුද්ධත්වය රැක ගැනීම වෙනුවෙන් උද්ඝෝෂණයක නියැළුණහ. රත්තපුර නගර මධ්‍යයේදී තමා සමග නොමිලේ යහන්ගත වීම ප‍්‍රතික්ෂේප කළ කාන්තිලතා නැත්නම් බට්ටීට පහර දුන් ශිෂ්ට පොලිස් නිලධාරියාට එරෙහිව නැගී සිටි බට්ටී වැන්නියන් සිය ආශ්චර්යමත්

[continue reading…]



දයෙලෙක්තිකය; ඒක නම් මට තේරෙන්නේ නෑ

Nov 10th, 2014 | By
d2

ඔබ ‘විශේෂ කෙනෙක්’ වෙන්න නම්, වටහා ගැනීමට විශාල ආයාසයක් දැරිය යුතු යම් දෙයක් තිබිය යුතු අතර ඔබ එහි ප‍්‍රවීණයෙක් විය යුතුයි. එය අවට ලෝකයේ සිටින අයට කිසිසේත්ම නොවැටහෙන දෙයක් විය යුතුයි. ඔබගේ වරප‍්‍රසාදවල සහ බලයේ පදනම වන්නේ එයයි. මාක්ස් තුළ සමාජවාදය ගැන කිසිවක් නැහැ. ඔහු සමාජවාදී දාර්ශනිකයෙක් නොවේ. මාක්ස්ගේ සම්පූර්ණ ලියැවිලි සියල්ල ගත්තත් ‘සමාජවාදය’ ගැන

[continue reading…]



කාලය වෙනුවට අවකාශය අලූත් වන්නේ මන්ද?

Nov 10th, 2014 | By
time_management-2

දීප්ති කුමාර ගුණරත්න මේ මොහොතේ ලෝකයේ සිදුවන ප‍්‍රධාන සිදුවීම් 4 ක් මෙලෙස සාරාංශගත කළ හැක. (1) යුක්රේනයේ අර්බුදය (2) මැදපෙරදිග කලාපයේ සිදු වෙමින් යන ජාතික රාජ්‍ය සීමා ඉක්මවා ගිය ත‍්‍රස්තය (ISIS) (3) චීනයට අයිති පරිවාර රාජ්‍යයක් වූ හොංකොංවල ඇති වී තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ උද්ඝෝෂණ ව්‍යාපාරය (5) නැගෙනහිර අප‍්‍රිකාවෙන් පටන් ගෙන බටහිරට පැතිරෙන එබෝලා වසංගත

[continue reading…]



ආර්ථිකයේ අත්තකිලමතානුයෝගය සහ කාමසුඛල්ලිකානුයෝගය

Nov 5th, 2014 | By
mah

පසුගිය අවුරුදු 5 තිස්සේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනතාවට අත්තකිලමතානුයෝගී අයවැයක් ලබා දුන්නා. එළඹෙන මැතිවරණයෙන් ජනාධිපතිවරයා නියත පරාජයක් ලබන නිසා බිය වී කාමසුඛල්ලිකානුයෝගී අය-වැයක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. කාමසුකල්ලිකානුයෝගය කියන්නේ තාවකාලික සැපයි. යුද වියදම් නැති වුණාට ආණ්ඩුවේ වියදම් වසරින් වසර වැඩි වුණා. ආණ්ඩුවේ වියදම් වැඩි වුණ නිසා යුද වියදම් ඉතිරි වීමේ වාසිය ජනතාවට ලැබුණේ නැහැ.

[continue reading…]



සෑබෑ අභියෝගය මගඇරීම වසීම් අක‍්‍රම් සහ ජවිපෙ

Nov 4th, 2014 | By
wwass

|සුදර්ශන ගුණවර්ධන 1999 පෙබරවාරි සහ මාර්තු මාසවල ආසියානු ටෙස්ට් ක‍්‍රිකට් ශූරතා තරගාවලියක් ප‍්‍රථම වතාවට සංවිධානය කරන ලද්දේ එ් වනවිට අර්ධ මහාද්වීපික රටවල් අතර ටෙස්ට් තත්ත්වය හිමිකරගෙන සිටි ඉන්දියාව, පකිස්ථානය සහ ශ‍්‍රී ලංකාව යන රටවල ජාතික ටෙස්ට් කණ්ඩායම්හි සහභාගිත්වයෙනි. තරග වදින කණ්ඩායම අතර මුල් වටයේදී රවුන්ඞ් රොබින් ක‍්‍රමයට පස් දින තරග තුනක් පවත්වන ලද අතර එක්

[continue reading…]



යූඇන්පීයට දිනන්න පෙරමුණක් ඕන නැහැ අවශ්‍ය වෙන්නේ හොඳ වැඩපිළිවෙළක් – මාධ්‍යවේදී කුසල් පෙරේරා

Nov 3rd, 2014 | By
kusal-perera

ඉදිරි කාලය මැතිවරණ සමයක් විය හැකි බවට මත පළ වෙමින් තිබෙනවා. විපක්ෂය මෙයට සූදානම් වන ආකාරය ඔබ දකින්නේ කොහොමද? මාධ්‍ය තුළ මැතිවරණය බොහොම උණුසුම් තත්ත්වයකට පැමිණ තියෙනවා. නමුත් සමාජයේ එවැනි උණුසුමක් තියෙනවද කියල මම දන්නෙ නැහැ. විශේෂයෙන්ම තුන් වන වාරයේ ජනාධිපතිකම දිනා ගැනීම සහතික කිරීමට ජනාධිපති විශාල උත්සාහයක යෙදී ඉන්නවා. නමුත් එවැනි උනන්දුවක් විපක්ෂය තුළ

[continue reading…]



එබෝලා

Nov 3rd, 2014 | By
ebola

එබෝලා වෛරසය ශරීරගත වීමෙ හේතුවෙන් මනුෂ්‍යයන් මිය පරළොව යාම ඉහළ යමින් පවතියි. මෙම මාරාන්තික වසංගත රෝගය පැතිරෙන්නේ රෝගය වැළැඳුණු පුද්ගලයෙකුගේ රුධිරය, ඛේටය, ශුක‍්‍ර තරලය වැනි දේහමය ශ‍්‍රාවයක් වෙනත් පුද්ගලයෙකුගේ සිරුරට ඇතුළු වීමෙනි. මෙම වසංගතය විසින් මේ වන විට පුද්ගලයන් 5000ක් පමණ බිලිගෙන ඇත. රෝගය බහුල ලෙස පැතිර පවත්නේ බටහිර අප‍්‍රිකානු රාජ්‍යයන් වන ලයිබීරියාව, සියෙරාලියෝනය සහ

[continue reading…]



දුර්වල විකල්පයකට එරෙහි සමබිම සම්ප‍්‍රදාය

Oct 31st, 2014 | By
ff

යූඇන්පීයට දිනන්න පෙරමුණක්  ඕන නැහැ අවශ්‍ය වෙන්නේ හොද වැඩපිළිවෙළක් 2010 වගේ සිංහල බෞද්ධ ඡන්ද මත පදනම් වෙලා දිනන්න බැහැ කියල ජනාධිපති තේරුම් අරන් තියෙනවා. මහින්ද රාජපක්ෂ පරාජය කරන්න බැහැ. කියන කතාව තවදුරටත් වලංගු නැහැ. ඌව පළාත් සභා මැතිවරණයේදී සියයට 19ක් ඡන්ද ප‍්‍රමාණය වැඩි කර ගන්න එක්සත් ජාතික පක්ෂයට පුලූවන් වෙලා තියෙනවා. ආණ්ඩුවට මොණරාගල සියයට 23.4ක්

[continue reading…]