Posts Tagged ‘ සමබිම මාධ්‍ය රැකවරණය ’

මාධ්‍ය ආවරණය සහ ආරක්ෂාව

Jul 15th, 2014 | By
pp

මාධ්‍යවේදීන් රැකගැනීමේ කමිටුව (CPJ) මාක් බැසිල් විසිනි මාක් බැසිල්ගේ ආරක්ෂක වෘත්තික අත්දැකීම් වසර 20කට ආසන්න කාලයක් තුළ පැතිරෙයි. එක්සත් ජනපද රහස් සේවාවේ සේවය කළ ඔහු ත‍්‍රස්ත විරෝධී කටයුතුවල හා ලෝක නායකයන්ට රහසිගතව ආරක්ෂාව සැපයීමේ කටයුතුවල නිරතව සිටියේය. රහස් සේවාවේ ආරක්ෂාව යටතේ සිටි අය වෙනුවෙන් ඔහු ආරක්ෂාව හා අනතුරු පිළිබඳ සමීක්ෂණ සිදු කළේය. ඔහු වර්තමානයේ සහතික ලත්

[continue reading…]



ජෝන් සීනා අපේ පොඩි එකාගේ ඔළුවට ගහලා

Jul 15th, 2014 | By
jj

පසුගිය වසරේ අග භාගයේදී පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක හමුව ආවරණය කිරීම සදහා මෙරටට පැමිණි චැනල් 4 නාලිකාවේ මාධ්‍යවේදීන් පිරිස උතුරට සංචාරය කරන්නට ගත් අවස්ථාවේදී ඔවුන්ට අමුතු තත්ත්වයකට මුහුණ පාන්නට සිදුවිය. එ් අවස්ථාවේදී මෙරට රජය විසින් චැනල් 4 නාලිකාවට මෙරටට ඇතුළු වන්නට අවසර දී තිබිණි. නමුත් එම මාධ්‍යවේදීන් පිරිස උතුරේ සංචාරය කරන්නට තැත් කළ අවස්ථාවේදී රජයට

[continue reading…]



මාධ්‍ය ආචාරධර්ම දුමින්ද සිල්වාගෙන් ඉගෙන ගමු

Jan 8th, 2014 | By
dd

“වර්තමානයේ මාධ්‍ය නිදහස ගැන, තොරතුරු දැන ගැනීමේ නිදහස ගැන බොහෝ දෙනා කතා කරනවා. මම අහන්න කැමතියි මාධ්‍ය නිදහස ගැන කතා කරන මාධ්‍ය ආයතන තුළ කර්තෘවරුන්ට, වර්තාකරුවන්ට නිදහසක් තියෙනවද කියලා. අද ඒ අයට වෙලා තියෙන්නේ මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ පෞද්ගලික න්‍යායපත්‍රවලට අනුව කටයුතු කරන්නයි. එතකොට ජනමාධ්‍යවේදියාගේ මාධ්‍ය සදාචාරයට මොකද වෙන්නෙ? මාධ්‍ය නිදහස ගැන කතා කරන්න කලින් මාධ්‍ය

[continue reading…]



බලි ඇඹීම වෙනුවට, පිළිම ඇඹීම

Nov 28th, 2013 | By
d4

දස්කොන් අදිකාරම් අප අතර ඉතා ප්‍රකට චරිතයක් වී ඇත්තේ ඔහු සහ ප්‍රමිලා බිසව අතර තිබූ පෙම් කතාන්දරය නිසාය. උපතින් ප්‍රංශ ජාතිකයෙකු වූ දස්කොන්ගේ නියම නම ‛ගාකොන්’ වුවත් සිංහල කටවහරට අනුගත වන පරිදි එය දස්කොන් බවට පත්විය. රාජසිංහ රජතුමාට සේවය කිරීම වෙනුවෙන් දස්කොන්ට අදිකාරම් තනතුරක් ලැබිණි. ඔහු නරේන්ද්‍රසිංහ රජතුමාට සේවය කළ බව ද තවත් කතාවකින් කියැවේ.

[continue reading…]



මාධ්‍යකාරයා ඇතුළේ ඉන්න පොලිස්කාරයා මට්ටු කරමු

Oct 4th, 2013 | By
media

මාධ්‍යවේදීන්ගේ නිදහස රැකගැනීම සඳහා වන ජෝර්දානියානු මධ්‍යස්ථානය විසින් කළ පර්යේෂණයකට අනුව එරට මාධ්‍යවේදීන් අතර ඉතා බරපතළ ස්වයං වාරණයක් පවතියි. මෙතන ඇත්තේ නීතිමය ගැටළුවක් පමණක් නොවේ. යම් යම් අවස්ථාවල තමන්ට ස්වයංවාරණය පනවා ගැනීමට පුරුදු වූ මාධ්‍යවේදීන්ගේ මනෝමය ඇබ්බැහියද වර්තමාන ස්වයං වාරණයට හේතුවක් වන බව විචාරකයින්ගේ අදහසයි. මං හිතන විදිහට සෑම අරාබි මාධ්‍යවේදියෙකු තුළම පොලිස් නිලධාරියෙකු සිටිනවා.

[continue reading…]