Posts Tagged ‘ සමබිම රාවය ඉරිදා අතිරේකය ’

වින්දිතයා චුදිතයකු කිරීම

Sep 5th, 2014 | By
de

ජනමාධ්‍ය විසින් සැඟවූ ඇත්ත කථාව – 2 |සුදර්ශන ගුණවර්ධන බල්ලෙකු විසින් මිනිසෙකු හපා කෑම ප‍්‍රවෘත්තියක් නොවුවද මිනිසෙකු විසින් බල්ලෙකු සපා කෑම ප‍්‍රවෘත්තියක් වන බව ජනමාධ්‍යවේදය පිළිබඳ උගෙන ගන්නා සෑම කෙනෙකු විසින්ම අසා පුරුදු කථාවකි. මෙහි තේරුම ප‍්‍රවෘත්තිමය වටනාකමක් ඇත්තේ අපූර්ව හෙවත් පෙර නොවූ විරූ සිදුවීමකට බවයි. කිසියම් සිදුවීමක් දෙන ලද සමාජයක් තුළ කාලාන්තරයක් තිස්සේ පුනරාවර්තනය

[continue reading…]



මෙය ආගමික පාලන තන්ත‍්‍රයක් නොවේ

Aug 22nd, 2014 | By
download (1)

‍ |සුදර්ශන ගුණවර්ධන වේදිකාව මධ්‍යයෙහි දැවැන්ත කාලතුවක්කුවකි. එය ඉදිරියෙන් විශාල අකුරෙන් මෙසේ සටහන් කර ඇත: ‘මෙය තුවක්කුවක් නොවේ’. එය තුවක්කුවක් නොවේ නම් තුවක්කුවක් නොවේ යැයි සටහනක් තබන්නට අවශ්‍ය වන්නේ ඇයි? තුවක්කුවක් නොවේ යැයි සටහන් කර ඇත්තේ නැත්නම් තුවක්කුවට මිනිසුන් බියවන නිසාය. මිනිසුන් බියවීම වැළැක්වීමට සැබැවින්ම කළ යුත්තේ තුවක්කුව ඉවත් කිරීම නොවේද? එහෙත් තුවක්කුව ඉවත් නොකරන්නේ

[continue reading…]



නීතියට උඩින් සිටින ‘සිවුරු හොරු’

Aug 22nd, 2014 | By
අම්පාරේ පැවැත්වූ සමබිම සම්මන්ත‍්‍රණයට බාධා කරන භික්ෂුවක්

පසුගිය අගෝස්තු 04 වනදා මරදාන සමාජ හා සාමයික කේන්ද්‍රයේදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකමුතුව විසින් කදවා තිබූ සාකච්ඡාවක් සිවිල් සමාජ සංවිධානයක වෙස් ගත් චීවරධාරීන් පිරිසක් ඇතුළු මැර කණ්ඩායමක බාධා කිරීම නිසා නතර කර දැමීමට සිදුවිය.  මෙම අවස්ථාව සදහා උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක පහ නියෝජනය කරමින් අතුරුදහන් කිරීමට ලක්වූ පිරිස්වල දෙමාපියන් ඇතුළු ඥාතීන් 24 දෙනෙකු සහභාගී වී සිටියහ. මේ

[continue reading…]