Posts Tagged ‘ සමබිම 11 කලාපය ’

මරියකඩේ රාජ්‍ය තාන්ත්‍රිකත්වය සහ නොබැඳි රාජ්‍ය තාන්ත්‍රිකත්වය

Mar 31st, 2014 | By
hjr

එවකට කලවාන මන්ත්‍රීවරයා වූ ඩිව් ගුණසේකර සිය ඡන්ද කොට්ඨාසයේ සංචාරයකින් පසුව රෑ බෝවී නිවසට පැමිණ මඳක් විවේක ගත්තා පමණි. රාත්‍රී 11 1/2 ට පමණ එවකට ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ඔහුට දුරකථනයෙන් කතා කර හදිසි කාරණයක් සම්බන්ධයෙන් වහාම පැමිණ තමන් හමුවන ලෙස දැනුම් දුන්නේය. මෙය දුරකථනයෙන් සාකච්ඡා කළ නොහැකි කාරණයක් බව ජනාධිපතිවරයා දැනුම් දුන් හෙයින් සහ

[continue reading…]



Bug’s Life සහ අපේ ලයිෆ්

Dec 12th, 2012 | By
bug

එක්තරා කුඩා දූපතක කූඹි රංචුවක් ජීවත් වෙනවා. එයාලා හිතන්නෙ ඒ දූපතෙන් එහා ලෝකයක් ගැන සිතීම පවා භයානක දෙයක් කියලයි. දූපතෙන් පිට ඉතාම නපුරු සත්තු වගේම මහ භයානක සිදු වීම් වෙන පෙදෙසක් ලෙස විශ්වාස කරන මේ කූඹි රංචුව මහන්සි වෙලා කෑම එකතු කරනවා. එහෙම කෑම ගොඩ ගහන්නේ ඔවුන්ට කන්න නෙමෙයි තමන්ව පාලනය කරන, එළියේ ඉන්න නපුරු සත්තුන්ගෙන්

[continue reading…]