Posts Tagged ‘ සමබිම 2011 ජනවාරි ’

ඇතීනා තම සිඟිති දියණිය මරා දැම්මාද? 8 වන කොටස

Feb 18th, 2013 | By
at8

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද – 08 කොටස මෙතෙක් කතාව සුරූපී ඇතීනා ඇක්විටේන්ට සුපිරි තාරකා ලෝකයට ඇතුළු වීමට අවස්ථාවක් ලබා ගැනීම සඳහා ඇය ජනප්‍රිය නළුවකු වන ස්ටීවන් ස්ටෝලිංග්ට ආදරය කළ යුතු වේ. ජනප්‍රියත්වයේ ඉහළම හිණි පෙත්තට පැමිණෙන ඇය හොඳම නිළියට හිමි ඔස්කාර් සම්මානයෙන්ද පිදුම් ලබයි. කෙසේ වුවද, සම්මාන රාත්‍රියේ දී තම සැමියා විසින් එල්ල

[continue reading…]



පුනරුත්ථාපනය වූ සිතන්නෙක්

Jan 15th, 2013 | By
tt

මේ ඔක්කොම සිද්ධ වුණේ කවදාවත් බලාපොරොත්තු වුණේ නැති විදියට හරිම අහම්බෙන්. ඉදල හිටලා පාටි වලට ගියාම මම නිකම් රිලැක්ස් වෙන්නත් එක්ක එක එක දේවල් ගැන පොඩ්ඩක් හිතන්න පටන් ගත්ත. එක සිතුවිල්ලකට පස්සේ තවත් සිතුවිල්ලක් හිතට එන එක නවත්තන්න බැරි වුණා. ටික කාලයක් යනකොට මම සාමාන්‍ය social thinker කෙනෙකුගෙන් එහාට ගියා. මම පාටි වලදි විතරක් නෙවෙයි

[continue reading…]



රජ්ජුරුවෝ හෙලුවැල්ලෙං…?

Jan 15th, 2013 | By
nk

එකෝමත් එක රටක ජීවත් වුණා මෝඩ රජ කෙනෙක්. මේ රජ්ජුරුවන්ට තිබුණා පුදුම ඇඳුම් පිස්සුවක්. ලෝකේ තියන ලස්සනම ඇඳුම් අඳින එක තමයි එයාගේ එකම හීනේ. ඉතින් මෙයා කළේ වටිනා ඇඳුම් ඇඳගෙන අශ්වයෙක් පිටේ නැගලා මිනිස්සුන්ට පේන්න රට වටේ ඇවිදින එක විතරයි. මේක දැනගත්ත කපටියෝ දෙන්නෙක් රජතුමා හමුවෙන්න ඇවිත් කිව්වා, “රජතුමනි, මේ ලෝකෙ තියන ලස්සනම ඇඳුම අපිට

[continue reading…]