Posts Tagged ‘ සමබිම 31 වන කලාපය ’

වර්ගවාදය වෙනුවට පීඩිතයාගේ පැත්ත ගැනීම

Feb 14th, 2013 | By
har45

දෙමළ මුස්ලිම් ජාතිවාදය ගැන ‛සමබිම’ කතා නොකරන්නේ ඇයි? මම සමබිම පත්තරේ කියවන්නෙ අවුරුදු එක හමාරකට වැඩි කාලයක ඉඳන්. මේ හැම පත්තරයක්ම එකතු කරලා, එක දිගටම කියවනකොට එකම එක නිගමනයකට එන්න පුලුවන්. පත්තරයේ ඉඩ වැඩියෙන්ම වෙන්වෙන්නේ ජාතිවාදය ගැන කතා කරන්න. ඒත් සිංහල ජාතිවාදය ගැන විතරයි. මුස්ලිම් සහ දෙමළ ජාතිවාදය ගැන වචනයක්වත් නෑ. ඉතින් කොහොමද සමබිමක් වෙන්නෙ.

[continue reading…]



අවාසනාවට ඇත්ත කතාවක්…

Feb 13th, 2013 | By
ph1

සිතාරා ගමේ ඉපදී කොළඹ නගරයට පැමිණ පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන තරුණියක්. ඉතා ම කලබලකාරී සහ එමෙන් ම වෙහෙසකාරී සතියක් කාර්යාලයේ ගත කිරීමෙන් අනතුරුව එළඹුණු සිකුරාදා සිතාරා පිටත්වුණේ දෙමාපියන් ජීවත්වන ගම් පළාත බලා යන්නටයි. නගරාන්තර සුඛෝපභෝගී බස් රථයකට හෙවත් ඒ. සී. බස් එකකට ගොඩනැගුණු සිතාරා ජනේලය අයිනේ ආසනයක හරි බරි ගැහී වාඩිවී, සැනසුම් සුසුමක් හෙළා දෑස

[continue reading…]



එළියට වඩා හොඳ ඇතුළෙ ජීවිතේ

Feb 4th, 2013 | By
pr4

ශිෂ්ටත්වය යනු කුමක්ද? – අවසන් කොටස මා බැස්ටොයි බන්ධනාගාරයේ අධිපති ආර්නේ ක්වර්න්වික් නීල්සන් සමඟ කතා බහ කරමින් සිටින අතරතුර පහළ මහලේ දිවා ආහාරය පිළියෙල වෙමින් පැවතිණි. බැස්ටොයිහි උසස් මට්ටමේ කුකුළු ගොවිපළින් නිකුත් කරන කුකුළු මස් මිශ්‍රකර පිසූ ඉතාලියානු රිසොට්ටෝ බත්, ශීත කළ මස් වර්ග සහ විවිධ ආකාරයේ සලාදවලින් කෑම මේසය පිරී තිබිණි. මේ ආහාර සියල්ල ම

[continue reading…]



ටොමියාට ගිය රට

Feb 3rd, 2013 | By
r5

රටක පොලීසිය යනු නීතිය රැකීමට බැඳී සිටින ප්‍රධානතම ආයතනයකි. අධිකරණය යනු රටක නීතියේ උත්තරීතරම තැනයි. නමුත් නීතිය සහ නීතිය රැකීමට තිබෙන ආයතන දේශපාලනඥයන්ගේ අතකොළු වී තිබීම වර්තමානයේ අපට හොඳාකාරවම පෙනෙන්නට තිබේ. ඒ සඳහා උදාහරණද ඕනෑ තරම්ය. මා මෙය ලිවීමට කරුණු සොයන විට මාගේ මතකයට පැමිණියේ මාධ්‍ය මිතුරෙකු විසින් මට කියැවීමට දුන් ඔහුගේ නාට්‍ය පිටපතකි. එය

[continue reading…]



රිසානා,ජෝති,ශිරානි

Jan 28th, 2013 | By
w3

මගේ තොල් ආලෙපන නොසලකා හැර මා කියන්න යන දේට කන්දෙන්න(Ignore my lipstick and listen to what I’m trying to tell). මේ ඉන්දියාවේ ස්ත්‍රී දූෂණයට එරෙහි මෑතදී ඇතිවූ උද්ඝෝෂණයක සිටි තරුණියක් අත තිබූ සටන් පාඨයකි. නව වසරේ ආරම්භයේදීම ආසියානු කාන්තාවන් තිදෙනෙකු ලෝකයේම අවධානය දිනා ගත්තේ සතුටු විය හැකි කරුණුක් සම්බන්ධයෙන් නොව ඛේදවාචක සම්බන්ධයෙනි. ඉන් දෙදෙනෙකු ලංකාවේ

[continue reading…]