Posts Tagged ‘ සමබිම 32 කලාපය ’

කුකුළා දන්නවද දන්නෙ නෑ!

Mar 26th, 2013 | By
road

එක්තරා මනුෂ්‍යයෙකු සිතන්නේ තමා ධාන්‍ය බීජයක් (වී ඇටයක්) බවයි. මේ නිසා ඔහුගේ පවුලේ අය ඔහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළහ. වෛද්‍යවරයා ඉතා වෙහෙස මහන්සි වී ඔහු වී ඇටයක් නොවන බවත් ඔහු මනුෂ්‍යයකු බවත් ඒත්තු ගන්වා ඔහුගේ මානසික රෝගය සුව කළහ. ඉන්පසුව ඔහුට මානසික රෝහලෙන් පිටත්ව ආපසු නිවස බලා යාමට අවස්ථාව ලැබිණි.  නමුත් පසුවදා උදෑසනම වෛද්‍යවරයා

[continue reading…]



ඇමරිකාව, යුරෝපය අපිට උදව් කරන්නේ love එකට නෙවෙයි

Mar 21st, 2013 | By
asylum_seekers-e1351821847226

ඇල්ල ගමේ කලබලය (අවසාන කොටස)  පසුගිය කාලය පුරා මාළු බෝට්ටුවල නැගී ඕස්ට්‍රේලියාවට, ඉතාලියට පනින්න ගිය බොහෝ දෙනෙකුගේ ඉරණම කෙළවර වුණේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ හරි නාවුරුවල හරි සරණාගත කඳවුරුවලින්. සමහරු කුඩා ළමා ළපටින් එක්කම සාගරය මැද තමන්ගේ ජීවිතවලින් පවා වන්දි ගෙව්වා. රටේ රැකියා විරහිතභාවය, අනාරක්‍ෂාව, නීතිය ඉදිරියේ යුක්තිය ඉටු නොවීම, අධිකරණයේ ස්වාධීනතාව ගිලිහී යාම, මානව හිමිකම්

[continue reading…]



වමේ පක්ෂ කැකුණ තැලීම සහ බණ්ඩාරනායක මඟුල් කෑම

Mar 16th, 2013 | By
br

1953 වර්ෂයේ මැද භාගය වන විට රටේ අයවැය කළමනාකරණය කිරීමට අපහසු තත්ත්වයකට පත්ව තිබිණි. එවකට මුදල් අමාත්‍ය ජේ.ආර්. ජයවර්ධන මහතා ආහාර ද්‍රව්‍ය සම්බන්ධයෙන් රජය ලබා දී තිබූ සහන සහ ඇතැම් සුභසාධන ක්‍රියාමාර්ග අහෝසි කළේය. සහල් සේරුවක මිල ශත 25 සිට ශත 75 දක්වා වෙඩි උණ්ඩයක වේගයෙන් ඉහළ නැගිණි. මේ සමඟම පාසල් දරුවන්ට නොමිලේ ලබා දුන්

[continue reading…]



තවත් පුනරුත්පත්ති කතාවක්… – ෂෝන් වැල්ෂෝන් හොරණදී යළි උපදී

Feb 18th, 2013 | By
s32

ෂෝන් වැල්ෂෝන් සිරයට නියම වූයේ පාන්ගෙඩියක් සොරකම් කිරීමට තැත් කිරීම හේතුවෙනි. ඔහු ඒ පාන්ගෙඩිය සොරකම් කිරීමට තැත්කළේ කුසගින්නේ සිටින තම සොහොයුරියගේ සහ ඇගේ පියා අහිමි දරුවන්ගේ කුසගිනි නිවනු පිණිසය. ෂෝන් වැල්ෂෝන් යනු ‛ලෙ මිසරාබ්ල’ නම් කෘතියෙහි එන කල්පිත චරිතයක් වන අතර කෘතියෙහි කර්තෘ වික්ටර් හියුගෝ එම චරිතය මගින් දහ අටවන සියවසෙහි ප්‍රංශයේ පැවැති සමාජ යථාර්ථය

[continue reading…]