Posts Tagged ‘ සමබිම 32 වන පුවත්පත ’

කුකුළා දන්නවද දන්නෙ නෑ!

Mar 26th, 2013 | By
road

එක්තරා මනුෂ්‍යයෙකු සිතන්නේ තමා ධාන්‍ය බීජයක් (වී ඇටයක්) බවයි. මේ නිසා ඔහුගේ පවුලේ අය ඔහු මානසික වෛද්‍යවරයෙකු වෙත යොමු කළහ. වෛද්‍යවරයා ඉතා වෙහෙස මහන්සි වී ඔහු වී ඇටයක් නොවන බවත් ඔහු මනුෂ්‍යයකු බවත් ඒත්තු ගන්වා ඔහුගේ මානසික රෝගය සුව කළහ. ඉන්පසුව ඔහුට මානසික රෝහලෙන් පිටත්ව ආපසු නිවස බලා යාමට අවස්ථාව ලැබිණි.  නමුත් පසුවදා උදෑසනම වෛද්‍යවරයා

[continue reading…]



උතුරු නැගෙනහිර දේශපාලනයේ ගැලවුම්කාර දෘෂ්ටිය ජාත්‍යන්තර ප්‍රජාව?

Mar 5th, 2013 | By
r5

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලනය තම දේශපාලන අභිලාෂයන් ඉටු කරවා ගැනීම පිළිබඳව වර්තමානයෙහි තම දැඩි විශ්වාසය තබා ඇත්තේ ජාත්‍යන්තර ප්‍රජාව මතය. වසරකට වරක් පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ සමුළු ද ඇතුළත්ව පැවැත්වෙන ජාත්‍යන්තර සමුළු වෙත ද නිතර නිතර සිදුවන විදෙස් නියෝජිතයන්ගේ උතුරු නැඟෙනහිර සංචාරයන් වෙත ද ජාත්‍යන්තර ප්‍රජාව ද කෙරෙහි වන මෙම බලාපොරොත්තුව ඇති කර

[continue reading…]



විපක්ෂය ගැන නරුමවාදී පැමිණිලි කරන්නේ කවුද?

Mar 4th, 2013 | By
seud

දීප්ති කුමාර ගුණරත්න- වසර 17ක දුර්දාන්ත එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කිරීමට එවකට පැවති විපක්ෂ බලවේග කණ්ඩායම් පෙරට ගෙන ආ මූලික සටන් පාඨය මෙලෙස සංක්ෂිප්ත කළ හැකියි: ‛මානුෂික මුහුණුවරක් සහිත ධනවාදය.’ නවසිය අනූතුනේදී වමටත් ඇතුළුව සියලු දෙනාටම අවශ්‍ය වුණේ ධනවාදයේ නරක අංග හළා සාධනීය අංග ඉතුරු කරගත් ප්‍රජාතන්ත්‍රවාදී ධනවාදයක්. ධනවාදයට මානුෂික මුහුණ සවිකරන්නට ගිය දේශපාලන

[continue reading…]



දෙමළ ජනතාවගේ විමුක්තිය තිබෙන්නේ සමස්ත ශ්‍රී ලාංකිකයන්ගේම අයිතිවාසිකම් සඳහා වන අරගලය තුළයි – ඇලන් කීනන්

Feb 28th, 2013 | By
aa

කැනේඩියානු දෙමළ කොන්ග්‍රසය විසින් පැවැත්වූ තෛපොංගල් දින රාත්‍රී සාදයේ ප්‍රධාන දේශනය පවත්වමින් International Crisis Group සංවිධානයේ ඇලන් කීනන් විසින් කළ කතාවේ සිංහල පරිවර්තනයේ පළමු කොටස මා වරින් වර ශ්‍රී ලංකාවේ ජීවත් වූ පුද්ගලයෙක්. ඇතැම් විට මා එහි සැලකිය යුතු තරම් දිගු කාල පරිච්ඡේද ගත කර තිබෙනවා. ඒ වගේම පසුගිය දශකය හෝ ඊට වැඩි කාලය තුළ මා

[continue reading…]



සුද්දො අපට කළින් නිවන් දකියිද?

Feb 26th, 2013 | By
de

[හර්ෂ ගුණසේන] නුතන පාලන ක්‍රම ප්‍රජාතන්ත්‍රවාදී වෙයි. ප්‍රජාතන්ත්‍රවාදය යනු ජනතාව විසින් හෝ ජනතාව විසින් පත්කරනු ලබන නියෝජිතයන් මගින් හෝ කරනු ලබන පාලනයයි. නුතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නිර්මාණය වී ඇත්තේ පුද්ගල ස්වාධිපත්‍යය (ලිබර්ටි – Liberty), සමානතාව (ඊක්වැලිටි – Equality) සහ සාධාරණත්වය (ජස්ටිස් – Justice) පදනම් කරගෙනය. මේවා පුද්ගලවාදී බටහිර සංස්කෘතිය තුළ විශේෂයෙන්ම ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය සංස්කෘතීන් තුළ ඇති

[continue reading…]



පළාත් සභා වෙනුවෙන් පෙනී සිට ගෙදර යෑමට සිදුවීම හෙවත් ඇත්ත කියා දං ගෙඩියට යාම

Feb 26th, 2013 | By
priya

දෝෂාභියෝග කලබලය දැන් අවසන් වී ඇත. නමුත් එයින් ඇතිවූ ආදීනව සහ ඵලවිපාකවල ස්වභාවය අපට දකින්නට හැකි වන්නේ ඉදිරියේදීය. මෙම ලිපියෙන් බලාපොරොත්තු වන්නේ ඒ සම්බන්ධව අනාවැකි කීමක් නොවේ. මේ සම්බන්ධයෙන් පසුගිය සමබිමේ පළවූ ලිපි දැනටමත් කියවා සිටින පාඨකයා නැවතත් ඒ මාතෘකාව සම්බන්ධයෙන් කියවීමට කැමැත්තේ යැයි මම නොසිතමි. අගවිනිසුරුතුමියට එරෙහිව එල්ල වූ චෝදනා අතර ප්‍රධානම චෝදනා වූයේ

[continue reading…]



පන්සලේ, පල්ලියේ හෝ කෝවිලේ නොව දරු ගැබ මවගේ අයිතියකි

Feb 24th, 2013 | By
abb

නූපා පහළොස් හැවිරිදි දැරියක ලෙස දේශපාලන රැස්වීමකට සහභාගී වෙමින් සිටියදී ජයනාථ හඳුනා ගන්නීය. ඔවුන් දෙදෙනා අතර පවතින සම්බන්ධතාව කෙළවර වන්නේ නූපා වයස අවුරුදු 17 දී ඇයගේ කුසට දරුවකු පැමිණීමෙනි. නමුත් ජයනාථගේ මුදල් හැකියාව නිසා හා ඇයගේ වයස නිසා ඇයට දරු ගැබ විනාශ කිරීමට සිදුවන අතර ගබ්සා මධ්‍යස්ථානයේදී ඇයව වෛද්‍යවරයා විසින් ද කෙලසනු ලබයි. පසුව ජයනාථ

[continue reading…]



පාලකයන්ගේ පැවැත්ම වෙනුවෙන් මරු කතරේ රන් බිජු ලෑම

Feb 19th, 2013 | By
r54

ලින් ඔකර්ස් විසින් 2012 ජනවාරි 14 වන දින The Island පුවත්පතට ලියන ලද ‘Rizana Nafeek and the unfazed ‘export’ of female labour’ ලිපියෙහි සිංහල පරිවර්තනය. දින කිහිපයකට පෙර රිසානා නෆීක්, ශ්‍රී ලාංකික තරුණ ගෘහ සේවිකාව සෞදි අරාබියේදී කෲර ලෙස මරණ දඬුවමකට ලක්විණි. එය සිදු වූයේ සමූහ දූෂණයකට ගොදුරුව අතිශයින්ම ඛේදනීය ලෙස ඉන්දීය තරුණ ශිෂ්‍යයාවක් මරණයට පත් වීමේ

[continue reading…]



මිනිසුන් කෝපයෙන් සිටින විට ඔවුන් කියන දේට සවන් දෙන්න: මක්නිසාද යත් සත්‍යය එළියට එන්නේ ඒ අවස්ථාවේය

Feb 19th, 2013 | By
vakk

අප රටේ නායකයන් කියන විදියට ලංකාව යනු ආසියාවේ ආශ්චර්යයයි. විපක්ෂයද ඇතුළු විමතිකයන් ඒ අදහස විකාරයක් සේ බැහැර කරයි. අපි දැන් ප්‍රශ්නයක් අහමු. ඔබ, – ඔව් අප කතා කරන්නේ ඔබටයි – සමබිම පාඨක ඔබටයි- ලංකාව යනු ආසියාවේ ආශ්චර්යය බව ඔබ විශ්වාස කරනවාද? ඔබට කේන්ති ගොස් මෙසේ කීමට ඉඩ තිබේ. “පිස්සුද? මේ වගේ ගොං කතා විශ්වාස කරන්න

[continue reading…]