Posts Tagged ‘ සමබිම 34 වන පුවත්පත ’

බුලට් වෙනුවට බැලට්

Jul 2nd, 2013 | By
saminadan

ගරිල්ලා ව්‍යාපාරයක් විසින් තීරණය කරනු ලැබ තිබූ උතුරේ දේශපාලනය දැන් මැතිවරණ දින දර්ශනය විසින් තීරණය කරනු ලබන දෙයක් බවට පත් වෙමින් පවතියි. මැතිවරණ කොමසාරිස්වරයා විසින් තවම දින නියම කිරීමක් කළේ නැති වුවත් මෙම වසරෙහි සැප්තැම්බර් මස උතුරු පළාත් සභා මැතිවරණය පවත්වන බවට කීප අවස්ථාවකදීම ප්‍රකාශ කිරීමත් සමඟ දෙමළ ජනමාධ්‍ය මතු නොව සිංහල ජනමාධ්‍ය පවා උතුරු

[continue reading…]



කවුද ඒක හොරකම් කරලා

May 29th, 2013 | By
t5

බොහෝ දෙනෙකුට අනුව මේ වකවානුව 1948 නිදහසින් පසු මෙරට බිහි වූ ස්වර්ණමය යුගයයි. එහෙත් බැලූ බැල්මට පෙනෙන පරිදි රෙජීමය හා ඊට අනුබද්ධ මාධ්‍යයනුත්, බුද්ධිමතුන් යැයි සමාජය හඳුනා ගන්නා පිරිසත් පැහැදිලි කරන්නා වූ මේ අපූර්ව යුගය පිළිබඳව අපව දවටා ඇති තිරයෙන් පසුපස ඇති අශ්ලීල සත්‍යය මහජනයා වෙත තේරුම් කර දීමේ ගැටලුව අද වන විට සියලු විපක්ෂ

[continue reading…]



ග්‍රාමීය පන්ති අරගලය ජාතික පන්ති අරගලය සමඟ බද්ධ කරන්නේ කෙසේද?

May 28th, 2013 | By
1d

[දීප්ති කුමාර ගුණරත්න ] ලංකාවේ ජනගහණයෙන් අති බහුතරය තවමත් ජීවත් වන්නේ ගම්වලය. ඉන් අදහස් වන්නේ ඔවුන් නිෂ්පාදනයට සහ හුවමාරු ක්‍රියාවලියට සම්බන්ධ වන්නේ ගමේදී යන්න නොවේ. ගම්වල පදිංචි මිනිසුන්ගෙන් ‛යම්’ පිරිසක් තම යැපුම් මාධ්‍ය සොයා අසල නගරවලට පැමිණෙති. ගමනාගමනය සාපේක්ෂ වශයෙන් පහසු වූ රටක ගැමියෙකුට තම අසල වූ නගරයට යෑමට එතරම් අපහසුවක් නැත. මේ තත්ත්වය නිසා

[continue reading…]



ආහාර සහ සෙක්ස්…

May 28th, 2013 | By
45sex

මිනිස්සුන්ට ජීවත්වෙන්න මොනවද අත්‍යවශ්‍ය කියල ඇහුවොත් ඔයාල මොකද කියන්නෙ? මම නම් කියන්නෙ කෑම සහ සෙක්ස්. එච්චරයි. ඇඳුම්, ගෙවල්, ටී.වී. නැතුව ජීවත්වෙන්න පුළුවන්නේ. හරි, අපි පිළිගනිමු ටී.වී එකත් අත්‍යවශ්‍යයි කියල. එහෙම නැත්නම් ඉතින් කෑම සහ සෙක්ස් තමයි. නමුත් මොනව හරි හේතුවකට සෙක්ස් කියන එක නිකං නරක දෙයක් කියල තමා කවුරුත් හිතන්නෙ. සමහරවිට දෙවියන් වහන්සෙ රිපබ්ලිකන් කාරයෙක්

[continue reading…]