Posts Tagged ‘ සමබිම 4 වන කලාපය ’

ඇතීනා සිනමාවෙන් සමුගනීද? 4 වන කොටස

Feb 18th, 2013 | By
at44

ඇග විකුණන්නේ නැතිව නිළියක් වෙන්න බැරිද – 04 කොටස මෙතෙක් කතාව තම චිත්‍රපටයේ තරු චරිතය රූමත් නවක නිළියක් වන ඇතීනා ඇක්විටේන් හට ලබාදීමට සුපිරි නළු ස්ටීවන් ස්ටෝලිංග් සැරසෙයි. නමුත් එම අවස්ථාව වෙනුවෙන් ඇය ස්ටීවන්ට ආදරය කළ යුතුය. අකමැත්තෙන් වුවද මෙම යෝජනාවට කැමති වෙන ඇතීනා තම ප්‍රථම චිත්‍රපටියෙන්ම සාර්ථකත්වයක් ලබයි. මීළඟ අවුරුදු පහ තුළ ඇය ජනප්‍රියත්වයේ

[continue reading…]



හැන්ද සහ කාර්යක්ෂමතාවය

Aug 22nd, 2012 | By
spoon

අපි කවුරුත් ඉඳලා හිටලා හරි රෙස්ටොරන්ට් එකකට ගිහින් ආහාර වේලක් ගන්න කැමතියිනේ. නමුත්, ඒ ගියාම වේටර්වරුන්ගේ සේවය ප‍්‍රමාදයි කියලා පැමිණිලිත් කරනවා. ඔන්න ගිය සතියේ අපි යාළුවෝ සෙට් එකක් කෑම කන්න කියලා ගියා අලූත්ම රෙස්ටොරන්ට් එකකට. වාඩිවෙලා කෑම ඕඩර් කරන අතර මම දැක්කා අපේ ඕඩර් එක ගත්ත වේටර්ගෙ කමිසයේ උඩ සාක්කුවේ හැන්දක් තියෙනවා. මේක ටිකක් අමුතු

[continue reading…]



අපටත් වැසිකිළියක්

Aug 20th, 2012 | By
ttt

අලුත් භාවිතාවක් සමාජය තුළ තහවුරු කරන්න කොයිතරම් අමාරුද කියල කල්පනා කරන කොට මට මතක් වුණේ පොඩි කාලේ කියවපු කෙටි කතා පොතක තිබුණ කතාවක්. ඒ තමයි කේ.ජයතිලක මහත්තයාගේ ‛බොඳ වුණු සිත්තම’ කෙටිකතා පොතේ “අපටත් වැසිකිළියක්” කියන කෙටිකතාව. මේ කතාව ගෙතී ඇත්තේ 1924 වගේ කාල වකවානුවක පිටිසර ගමක ජීවත් වුණු පවුලක් පිළිබඳවයි. මේ කාලයේ ලංකාව පුරා කොකු

[continue reading…]