Posts Tagged ‘ සමබිම 51 වන කලාපය ’

බොරදිය පොකුණ චිත්‍රපටය කියවීම

Mar 24th, 2015 | By
bdp

සත්‍යජිත් මායිටිපේ අධ්‍යක්ෂණය කරන ලද බොරදිය පොකුණ (Scent fo the Lotus Pond) චිත්‍රපටය පෙබරවාරි මස 14 වනදා සිට ලාංකේය පේ‍්‍රක්ෂකාගාරය වෙතට සමීප වීම ශ‍්‍රී ලාංකේය සිනමාව වෙත සුබවාදී බලාපොරොත්තු එකතු කිරීමකි. වාරණය බොරදිය පොකුණ චිත්‍රපටය ජාතික චිත‍්‍රපට සංවර්ධන අරමුදලේ ණය ආධාර මත සහ පුද්ගලිකව විශාල මුදලක් ආයෝජනයෙන් නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටයකි. 2001 වර්ෂයේදී රූපගත කළ

[continue reading…]



ලංකාවේ සිදුවුණේ අඩු තීව‍්‍රතාවයක් සහිත විප්ලවයක් – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Mar 23rd, 2015 | By
gnir

සිරුර පුරා දුවන පිළිකාවක් වගේ රාජපක්ෂ රෙජීමය විසින් රජය ග‍්‍රහණයට ගෙන තිබුණා 44 වන අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කොට නැවතත් 43 වන අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරට පත්කිරීම සඳහා දියත් වූ ක‍්‍රියාවලිය රට තුළ විශාල සාකච්ඡාවක් ඇති කිරීමට හේතු විය. මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එක් විවේචනයක් වූයේ එම ක‍්‍රියාන්විතය නිසි නීත්‍යනුකූල පටිපාටිය අනුව

[continue reading…]



මෛත‍්‍රී පාලනය යටතේ සිවිල් සමාජයේ උපාය මාර්ගය කුමක් විය යුතුද?

Mar 23rd, 2015 | By
fr`1

දේශපාලනයේදී උපාය මාර්ගය යනු කිසියම් නිශ්චිත පරමාර්ථයක් සාක්ෂාත් කරගනු පිණිස දීර්ඝ කාලයක් තිස්සේ ප‍‍්‍රවේශම් සහගත ලෙස ක‍්‍රියාවට නගනු ලබන සැලසුමක් හෝ ක‍්‍රමවේදයක් වන අතර උපක‍්‍ර‍්‍රමය යනු සුවිශේෂී අරමුණක් සාක්ෂාත් කරගැනීම සඳහා සැලසුම් කොට ක‍්‍රියාවේ යොදන කෙටි කාලීන ක‍්‍රියාවක් හෝ ක‍්‍රමවේදයකි. කිසියම් උපායමාර්ගික පරමාර්ථයක් සාක්ෂාත් කරගැනීම පිණිස විවිධ උපක‍්‍රම ක‍්‍රියාත්මක කිරීමට සිදුවේ. එහිදී යොදා ගන්නා ඕනෑම

[continue reading…]



රාජපක්ෂගේ පරාජය පකිස්ථානයට පෙනෙන හැටි

Mar 9th, 2015 | By
ff

පසුගිය ජනාධිපතිවරණ ප‍්‍රතිඵලයත් සමග ශ‍්‍රී ලංකාවේ ඇති වූ දේශපාලන වෙනස ජාත්‍යන්තර දේශපාලන නිරීක්ෂකයන්ගේ හා මානව හිමිකම් ක‍්‍රියාධරයින්ගේ අවධානය දිනාගෙන තිබේ. මෙම ලිපිය පකිස්ථානු ජාතික මානව හිමිකම් ක‍්‍රියාකාරිකයෙක් වන අයි.ඒ.රෙහ්මාන් විසින් ලියනු ලැබ පකිස්ථානයේ Dawn  පුවත්පතේ පළ වූ A Season of hope in Sri Lanka  ලිපිය ආශ‍්‍රයෙන් සකස් කරන ලද්දකි. 2004 වර්ෂයේ සාමය සඳහා වූ රේමන් මැග්සයිසේ

[continue reading…]



සමබිම අලුත් කලාපය පිටවුණා

Mar 4th, 2015 | By
f21

ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනැගීමට ප්‍රජාතාන්ත්‍රිකයන් ඕනෑ කර තිබේ – සමබිම වැකිය මෛත්‍රී පාලනය යටතේ සිවිල් සමාජයේ උපාය මාර්ගය කුමක් විය යුතුද? – සුදර්ශන ගුණවර්ධන ඉතිහාසය විවෘතය – ප්‍රබෝධ චින්තක උතුර දැන් හරිද? – සාමිනාදන් විමල් මහින්දට දිනන්න පුලුවන් ඊළමක් දුන් රටක විතරයි – මංගල සමරවීර සොල්දාදුවාට යුද්ධය සෙල්ලමක් නොවෙයි: යුද්ධයෙන් ලාභ ගන්නෙත් විනෝද වෙන්නෙක් දේශපාලකයන් – බැසිල්

[continue reading…]