Posts Tagged ‘ සමලිංගික ’

මගේ ලිංගිකත්වය මගේ ආශාවට අනුව තීරණය විය යුතුය

May 31st, 2017 | By
hd-aspect-1473891052-her-story-lead-2

ඉන්දියාවේ බැංගලෝර්හි වාසය කරන නාදිකා නඞ්ජා විසින් රචනා කරන ලදුව Arrow for change  සඟරාවේ Gender, Romance and the Internet ලිපියේ සිංහල පරිවර්තනයේ තෙවන කොටස සමබිම 2017 මාර්තු කලාපයේ පළ වූ අතර මෙවර ඔබ වෙත ගෙන එන්නේ එහි සිව්වන කොටසයි. නාදිකා නඞ්ජා ඉන්දියාව තුළ වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් (LGBTIQ Rights) වෙනුවෙන් ලේඛන කාර්යයේ යෙදෙන

[continue reading…]



සමරිසි ප්‍රේමෙට තහංචි කුමකට

Dec 19th, 2016 | By
dc-cover-baro204g0i64elupuija3mm774-20160727233154-medi

වර්තමානයේදී විවිධ සමාජ තලවලදී විවිධ ආකාරයෙන් වෙනස් ලිංගික අනන්‍යතා සහිතවූවන් පිළිබඳ සාකච්ඡා කරනු දක්නට ලැබේ. එම සාකච්ඡාවලදී බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ වෙනස් ලිංගික අනන්‍යතා සහිතවූවන් ඇබ්බැහියක් නිසා හෝ, විකෘතිභාවයක් නිසා හෝ මානසික නැත්නම් කායික ආබාධයක් නිසා විවිධ සමාජභාවීය අනන්‍යතාවන් දරන බවයි. එමෙන්ම කුඩා කාලයේදී ඇතිවූ ගැටලු, පෞරුෂ දුර්වලතා මෙන්ම වෙනත් දුර්වලතා නිසා එසේ සිදු වන

[continue reading…]



‘ශ්‍රී ලංකාව සමලිංගික අයිතීන් පිළිගැනීම වැදගත්’

Oct 26th, 2014 | By
SSM

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සමලිංගිකයන්ගේ අයිතිවාසිකම්ද තහවුරු වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කමිටුව හමුවේ ශ්‍රී ලංකාව විසින් පිළිගැනීම ඓතිහාසික පියවරක් බව සමලිංගිකයන් වෙනුවෙන් පෙනී සිටින සම බිම සංවිධානය පවසයි. ශ්‍රී ලංකාව වෙනුවෙන් සමුළුවට සහභාගී වූ නිලධාරීන් දැක්වූ ප්‍රතිචාරය සුවිශේෂී එකක් බව එම සංවිධානයේ ප්‍රකාශකයෙක් සංදේශයට කියා සිටියේය. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති අංක

[continue reading…]