Posts Tagged ‘ සමලිංගිකත්වය ’

විෂම ලිංගික ජෝඩුවකටවත් පාරේ අතින් අල්ලන් යන්න බැරි මේ රටේ මොන සමලිංගික විවාහද?

Jan 24th, 2017 | By
Lankadeepa

අයාල ආඥා පනත යටතේ සිඟා කෑමත් අපරාධයක්! -මැණිකේ දේශප්‍රිය “සමලිංගික සේවනය නීතිගත කරන්න කැබිනට් පත්‍රිකාවක්” යන හිසින් 2017 ජනවාරි 17 ‘මව්බිම’ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියට පිළිතුරකි. සමලිංගිකත්වය නීති විරෝධී ක්‍රියාවක් බව ශ්‍රී ලංකා නීතියේ ඍජුවම සඳහන් වන්නේ නොමැත. මූලික වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365 ඒ යන වගන්තිවල ඇතුළත් “අස්වාභාවික ලිංගික ක්‍රියා” සහ “තදබල අශෝභන

[continue reading…]



තමා තුළ සිටින තමාව ප්‍රතික්ෂේප කළ යුතුද?

May 23rd, 2014 | By
i2

හෝමෝ ෆෝබියාව සය ට්‍රාන්ස්ෆොබියාවට එරෙහි ජාත්‍යන්තර දිනය වෙනුවෙන් තමන්ට තමන්වීමට ඇති අයිතිය ගොඩනඟා ගැනීමට වෙරදරන අපේම මිනිසුන් කොටසක් වෙනුවෙන් මෙම ලිපිය සැකසුණි. ‛‛සමලිංගිකයෙක් යම් හෙයකින් විෂම ලිංගිකයෙක් හැටියට හැසිරෙනව නම් විකෘතිය ඇත්තේ එතනය. තමන්ගේම ලිංගයේ කෙනෙකු සමඟ යහන්ගතවීමේ කිසිදු වරදක් නැත. මිනිස්සුන්ට ලිංගික නිදහස තිබිය යුතුය.’’ -එල්ටන් ජෝන්- අද වනවිට සමලිංගිකත්වය රෝගයක් හෝ විකෘතියක් නෙමෙයි

[continue reading…]



මම සුදු වෙන්නේ – ඔබ කළු හින්දයි – චානක රූපසිංහ

Jul 17th, 2012 | By
TY

මගේ මිතුරෙක් මහියංගනයට යාමට අම්පාර දක්වා ධාවනය කිරීමට නියමිත අවසාන බස් රථයට කොළඹ කොටුවෙන් ගොඩ වූයේ රාත්‍රී දහයට පමණය. මිතුරාගේ නම දසුන් යැයි සිතන්න. බස් රථය පිටත් වී ටික දුරක් ගිය විට ආසනයේ අනෙක් පස සිටි තරුණයා දසුන් දෙස බලන්නට, සිනාසෙන්නට වුණේය. මිතුරා ද ඔහුට සිනා සී ප්‍රතිචාර දැක් වූ නමුත් කතාවකට මුළ නොපිරුයේය. පසු

[continue reading…]