Posts Tagged ‘ සමාජ ’

මධ්‍යම ඉන්දියාවත් වනාතමුල්ලත් අතර ඇති වෙනස කුමක්ද?

Mar 4th, 2014 | By
wana

රමිඳු පෙරේරා සිය නිවාස කඩා ඉවත් කිරීමට එරෙහිව කොම්පඤ්ඤ වීදියේ පදිංචිකරුවන් පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පසුගිය වසරේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළෝය. සැප්තැම්බර් 28 වන දා සිය තීරණය ලබා දෙමින් අගවිනිසුරු මොහාන් පීරිස් ප්‍රකාශ කළේ “කොළඹ නගරයේ සිදුවන සංවර්ධන වැඩසටහන්වලට කිසිවෙක් බාධා නොකළ යුතු” බවයි. කොළඹ නගරයේ තිබෙන පැල්පත් සහ මුඩුක්කු ජනාවාස “නීති විරෝධී ක්‍රියාකාරකම් වගා

[continue reading…]



මෙල් ගුණසේකර සැබැවින්ම ඝාතනය කළෝ කවරහුද?

Mar 4th, 2014 | By
mel

නාලක ගුණවර්ධන ශ්‍රී ලංකාවෙ ජ්‍යොෂ්ඨ මාධ්‍යවේදිනියක වන මෙල් ගුණසේකර මරා දැමුවේ සියලූ දෙනා දන්නා පරිදි සාමාන්‍ය කම්කරුවෙකි. කෙසේ හෝ මෙල් ගුණසේකරගේ නගරබද නිවසේ සිටියදී ඈට පිහියෙන් ඇන මරා දමන ලද දිනයේදීම ඉහත කී මිනීමරුවා ද අත්අඩංගුවට ගන්නා ලදී. මෙල්ගේ නිවසත් මෙල්ගේ පවුලේ චර්යාවත් චූදිතයාට සුපුරුදු බවට සාක්ෂි අවැසි නොවේ. යාචක වෙසින් පැමිණි චූදිතයාව මෙල් හදුනන

[continue reading…]



නරක මිනිසුන් එකතු කරගෙන හොද වැඩක් කිරීම…

Feb 20th, 2014 | By
and

දෛනික ජීවිතය කියන්නේ අපායක් වගේ කටුක තැනක් වුන රටක, දවසට වේල් දෙකක්වත් කන්නට විදිහක් නැති රටක, අගමැතිවරු කුඩු විකුණන රටක, ප්‍රාදේශීය සභාවල සභාපතිලා පොඩි ළමයි දූෂණය කරන සහ විදේශිකයන් ඝාතනය කරන රටක, අගවිනිසුරුවරියන් බලහත්කාරයෙන් ගෙදර යවන රටක, ඇමතිලා නිලියන් සමග ප්‍රසිද්ධියේ සහවාසයෙන් ඉන්න රටක, බොන්නට වතුර ඉල්ලන මිනිස්සුන්ට වෙඩ් තියන රටක, ධීවරයන්ව මරා දමන රටක, වකුගඩු රෝගීන්ට බෙහෙත් නැතිව මිය

[continue reading…]



එල්.ටී.ටී.ඊ. කෝදුවෙන් දෙමළ ජාතික සන්ධානය මැනීම

Jan 12th, 2014 | By
sb

මෙවර උතුරෙහි නොවැම්බරය වෙන වසරවල්වලට වඩා වෙසෙස් තැනක් ගනු ඇතැයි යන විශ්වාසය උතුරේ ජනයා අතරෙහි මෙන්ම දකුණෙහි මාධ්‍යවලද පැවැති විශ්වාසය විය. එයට හේතුව වූයේ සාම්ප්‍රදායික දෙමළ ජාතිකවාදී දේශපාලන පක්‍ෂ නායකත්වය හිමි ප්‍රධාන දේශපාලන ධාරාව වන දෙමළ ජාතික සන්ධානයට පළාත් සභාවෙහි බලය හිමි වීමයි. ඒ අනුව එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් තම මියගිය සාමාජිකයන්ව සිහි කරන මහවිරු සමරුව

[continue reading…]



සංවර්ධනයේ කොටස්කරුවකු වූ ජනමාධ්‍ය

Jan 8th, 2014 | By
lakal

යුද්ධය පැවැති සමයේ යුද්ධය පමණටම මේ කාලයේදී නිතර අසන්නට ලැබෙන වචනයක් කියන්න යැයි අපි ඔබෙන් ඇ සුවොත්? ඔව්. ඔබ ඒ පවසන මුල් වචන කිහිපය අතරේ අනිවාර්යයෙන්ම තිබිය හැකි වචනයක් නම් සංවර්ධනයයි. එය ඒ පමණටම උදේ හවා ජනමාධ්‍ය මගින් අපි ශ්‍රවණය කරමු. නොඑසේව, ජනමාධ්‍ය විසින් අපට අසන්නට සලස්වනු ලැබේ යන්න වඩා නිවැරැදිය. එහෙත් උදේ හවා මෙසේ

[continue reading…]



දේශපාලන ලෝකයේ යෝධයෝ සහ අඟුටු මිට්ටෝ

Dec 12th, 2013 | By
nel

[හර්ෂ ගුණසේන] වර්ණභේදවාදය දකුණු අප්‍රිකාව පුරා කාලාන්තරයක් තිස්සේ පැවති අතර එය එරට ජාත්‍යන්තරව කොන්වීමට ද හේතුවි ය. දකුණු අප්‍රිකාවේ වර්ණභේදවාදයට විරුද්ධ අරගලය මහජන ව්‍යාපාරයක් ලෙස මතු කලේ මහත්මා ගාන්ධි ය. දකුණු අප්‍රිකානු පාලකයන්ට විරුද්ධව අරගල මෙහෙයවා අවුරුදු විසි හතක් සිරබත් කෑ නෙල්සන් මැන්ඩෙලා නිදහස් කිරීමට එවකට සිටි ජනාධිපති බෝතා ප්‍රචණ්ඩකාරී අරගලවල නොයෙදෙන ලෙස කොන්දේසියක් වශයෙන්

[continue reading…]



ධනවත් මිනිසුන් කැසිනෝ ගහන්නේ ඇයි ?

Nov 25th, 2013 | By
CASINO

අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි ළමයින්ට සුදුසු නැත [සුදර්ශන ගුණවර්ධන] “හැම රාත්‍රියකම මිලියන ගාණක් මිනිස්සු මගේ කැසිනෝවෙන් මුදල් හොරකම් කරන්නේ කොහොමද කියා කල්පනා කර කර නිදි නැතිව රැය පහන් කරනවා”යි ඇල්ෆ්‍රඩ් ග්‍රෝන්වෙල්ට් වරක් ක්‍රොස් ඩි ලේනාට පැවසීය. මාරියෝ පූසෝගේ ‛ද ලාස්ට් ඩොන්’හි එන වර්ණවත් කල්පිත චරිතයක් වන්නේ ඇල්ෆ්‍රඩ් ග්‍රෝන්වෙල්ට්ය. ඔහු ඇමරිකාවේ ලාස් වේගාස්හි කැසිනෝවක් වන ෂනාඩු හෝටලයේ

[continue reading…]



වෙනස්කම් රැකගෙන එක්ව සිටීමේ සුන්දරත්වය

Oct 23rd, 2013 | By
mma

උතුරු පළාත් සභා මැතිවරණයට අදාළව (හෝ අදාළ නැතිව) දෙමළ ජාතික සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය ප්‍රසිද්ධ වූ පසු උතුරු පළාත් සභාවේ අනාගතය පිළිබඳ බොහෝ වාද විවාද ඇතිවිය. මෙරට දෙමළ ජනතාවට බලය බෙදීම පිළිබඳව බහුතර සිංහල ජනතාව දක්වන්නේ අප්‍රමාණ බියකි. දෙමළ ජනතාව පසෙක සිටියේවා, මධ්‍යම ආණ්ඩුවේ බලය සිය පවුලේ සාමාජිකයන් හැර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වෙනත් ඇමතිවරුන් අතර

[continue reading…]



මරුටි කාර් දේශපාලනය

Oct 22nd, 2013 | By
mart

බස් එකක් එනතුරු බස් හෝල්ට් එකේ සිටි මා පසුකරගෙන ගිය කාරයක් එක්වරම බ්‍රේක් ගැසූ සද්දයෙන් මම පියවි ලොවට පිවිසුණෙමි. මා දුටුවේ මා දැක කටපුරා සිනාසෙමින්, අතින් සන් කරමින් කාරෙක දෙසට මා කැඳවන සමන්තය. මමත් කඩිමුඩියේ ගොස් කාර් එකේ ඉස්සරහ ආසනයේ හිඳ ගත්තෙමි. සමන්ත ගියර් මාරු කොට ගමන ආරම්භ කළේය. “කොහොමද සනා වැඩ කටයුතු. කාලෙකින් බියර්

[continue reading…]



බුදු දහම විනාශ කිරීමට කිසිවෙකුට මම ඉඩ නොදෙමි: ග්‍රෑන්ඩ්පාස් ගැටුමෙන් පසු අජාන් බ්‍රහ්මවංසෝ හිමියන්ට සවන් දෙමු.

Aug 13th, 2013 | By
garndpass

“අජාන් බ්‍රහ්ම්, කෙනෙක් ත්‍රිපිටකයේ පිටපතක් වැසිකිළියට දමා වතුර ගසා දැමුවහොත් ඔබ කරන්නේ කුමක්ද?” වරක් පුවත්පත් කලාවේදියෙක් මගෙන් ඇසිය. එසේනම් වහාම ජලනල කාර්මිකයකු කැඳවන බව මම ප්‍රකාශ කළෙමි. පුවත්පත් කලාවේදියාගේ සිනහව නැවතුන පසු ඔහු විසින් අසන ලද වඩාත්ම ප්‍රඥාගෝචර පිළිතුර එය බව ඔහු කියා සිටියේය. එවිට මම මගේ පිළිතුර තවදුරටත් විස්තර කළෙමි. කෙනෙක් බුද්ධ ප්‍රතිමා ගණනාවක්

[continue reading…]