Posts Tagged ‘ සරත් එන් සිල්වා ’

සෑබෑ අභියෝගය මගඇරීම වසීම් අක‍්‍රම් සහ ජවිපෙ

Nov 4th, 2014 | By
wwass

|සුදර්ශන ගුණවර්ධන 1999 පෙබරවාරි සහ මාර්තු මාසවල ආසියානු ටෙස්ට් ක‍්‍රිකට් ශූරතා තරගාවලියක් ප‍්‍රථම වතාවට සංවිධානය කරන ලද්දේ එ් වනවිට අර්ධ මහාද්වීපික රටවල් අතර ටෙස්ට් තත්ත්වය හිමිකරගෙන සිටි ඉන්දියාව, පකිස්ථානය සහ ශ‍්‍රී ලංකාව යන රටවල ජාතික ටෙස්ට් කණ්ඩායම්හි සහභාගිත්වයෙනි. තරග වදින කණ්ඩායම අතර මුල් වටයේදී රවුන්ඞ් රොබින් ක‍්‍රමයට පස් දින තරග තුනක් පවත්වන ලද අතර එක්

[continue reading…]



එදා ‘ගෙදර යන ගමන්’ අධිකරණය අශ්ලීල කළ පුද්ගලයා අද අගවිනිසුරුවරිය ගෙදර යා යුතු යැයි කියන්නේ කටින්ද නැත්නම්…?

Nov 22nd, 2012 | By
images

ශ්‍රී ලංකාවේ අධිකරණ ඉතිහාසයේ අපකීර්තිමත්ම අගවිනිසුරු ලෙස දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අවඥාවට පාත්‍ර වූ සරත් එන් ද සිල්වා මහතා දැන් සිය සැබෑ ස්වරූපය මුළු රටම ඉදිරියේ යළිත් වරක් ප්‍රදර්ශනය කරන්නට පටන් ගෙන තිබෙන බවත් තමන්ගේ වාසිය හා පැවැත්ම තකා නඩු තීන්දු ගණනාවක් ලබා දෙමින් දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත් වෙමින්, නීතියේ කන්‍යාව පමණක් නොව

[continue reading…]



13 අහෝසි කරන්න කියා උසාවියට යාම විමල් අන්තිම මොහොතේ අත හැරියේ ඇයි?

Nov 14th, 2012 | By
wi

13 වන සංශෝධනය අහෝසි කිරීම සඳහා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොණු කිරීමට විමල් වීරවංශ ඇමැතිවරයාට අයත් ජාතික නිදහස් පෙරමුණ ඊයේ(12) රාත්‍රී 11.59 තෙක්ම සූදානමින් සිටියත් මධ්‍යම රාත්‍රී 12.00 ට ලැබුණු නීතිමය උපදෙස් අනුව එම තීරණය වෙනස් කළ බව මාධ්‍ය විසින් වාර්තා කළේය. මෙයට හේතුව කුමක්දැයි අප කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ ආචාර්යවරයෙකුගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ

[continue reading…]



කේවට්ටයා ජනාධිපති හමුවෙයි – වික්‍රමබාහු

Nov 13th, 2012 | By
kkmm

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහින්ද රාජපක්ෂ හමුවී කරට අත දමාගෙන පින්තූර ගෙන මාධ්‍ය වල පළ කරගනිමින් දැන් ගෙනියන වැඩ පිළිවෙල කේවට්ටයා යළි රජතුමා හමුවී ඇතැයි කියමින් වාමාංශික පෙරමුණේ නායක ආචාර්ය වික්‍රමබාහු මහතාගේ දැඩි විවේචනයට ලක්විය. ඔහු මෙසේ විවේචනය කෙළේ ඊයේ (11) කොළඹ දී අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ස්ථාවරය පිළිබඳව පැහැදිලි කිරීම වෙනුවෙන් පැවති

[continue reading…]



18 වැනි සංශෝධනය ගෙන ඒමත් සමඟ ජනාධිපතිවරයා වෙත රාජකීය බලයක්‌ හිමිවෙලා

Nov 11th, 2012 | By
SARATH

– හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා  එහෙත් අපේ රටේ ජනාධිපතිවරයාට පූර්ණ බලයක්‌ හිමිවෙනවා ඕනෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ඇමැතිවරයකු ලෙස පත්කිරීමට. එම බලය උපයෝගීකොට ගෙන ජනාධිපතිවරයාට පුළුවන් තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක්‌ ගොඩනගාගන්න. බහුතරයක්‌ නැති වුණොත් විසුරුවා හරින්නත් පුළුවන්. එයින් පෙනෙනවා ව්‍යවස්‌ථාදායකය සම්පූර්ණයෙන්ම විධායකයට යටත් බව. මේ වෙනකොට පාර්ලිමේන්තුවට තිබූ මූල්‍ය පාලනයත් විධායකය යටතට ගෙන ඇති බව පැහැදිලියි. මේ

[continue reading…]