Posts Tagged ‘ ස්ත්‍රිය ’

නිමල්කාගෙන් පත්තර වලට දෝෂාභියෝගයක්

May 25th, 2016 | By
DSC_0990

තමන් පත්තරවලට නොලියන්නේ දැන් කවුරුත් පත්තර නොකියවන නිසා බව නිමල්කා කියයි. ඒ වෙනුවට දැන් හැමදෙනාම කරන්නේ රූප පෙට්ටිය වටේ වාඩි වී ඒ දිහා බලා සිටීමයි. මේ බව ඇය කියන්නේ ඇය විසින් මූලිකත්වය ගෙන පවත්වාගෙන යන කාන්තා දේශපාලන පීඨයේ සාමාජිකාවන් සමග කළ කතා බහක අත්දැකීම් ඇසුරෙනි.  බරපතළ මාතෘකා ගැන බරසාර ලිපි ලියන අපි හැමදෙනාටම ඇය එල්ල

[continue reading…]



බොරදිය පොකුණ චිත්‍රපටය කියවීම

Mar 24th, 2015 | By
bdp

සත්‍යජිත් මායිටිපේ අධ්‍යක්ෂණය කරන ලද බොරදිය පොකුණ (Scent fo the Lotus Pond) චිත්‍රපටය පෙබරවාරි මස 14 වනදා සිට ලාංකේය පේ‍්‍රක්ෂකාගාරය වෙතට සමීප වීම ශ‍්‍රී ලාංකේය සිනමාව වෙත සුබවාදී බලාපොරොත්තු එකතු කිරීමකි. වාරණය බොරදිය පොකුණ චිත්‍රපටය ජාතික චිත‍්‍රපට සංවර්ධන අරමුදලේ ණය ආධාර මත සහ පුද්ගලිකව විශාල මුදලක් ආයෝජනයෙන් නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටයකි. 2001 වර්ෂයේදී රූපගත කළ

[continue reading…]



මහජන වැඩ සහ එන්.ජී.ඕ. වැඩ

Dec 13th, 2013 | By
fr4

‛මේක එන්. ජී. ඕ වැඩක් නේද?’යි එක්තරා පුද්ගලයෙකු අපෙන් ඇහුවේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා අඳුරු වැටෙන ගොම්මන් වෙලාවේ ඇන්ටිගනී කණ්ඩායමේ අපිත් පාරට බැහැලා කාසල් රෝහල අසල ඉඳලා කනත්ත දිහාවට පා ගමනින් යද්දීය. අපි එදා පාරට බැස්සේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ප්‍රමුඛ කාන්තා සංවිධානයන් සහ සිවිල් සංවිධානයන් එක්වෙලා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරපු

[continue reading…]



අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By
aids

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු 2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක

[continue reading…]



ස්ත්‍රී මූලධර්මවාදය

Nov 12th, 2013 | By
thr

-ස්ත්‍රී අවිඥාණික විශ්වාසයක්,එනයින් ඇය අපිරිමිත ප්‍රමෝදයක් ලෙස- දීප්ති කුමාර ගුණරත්න පසුගිය දිනෙක සුනිලා අබේසේකරගේ අවමඟුල් දිනයේදී ඇයගේ දියණිය වන සුභා පුරුෂාධිපත්‍යයට එරෙහිව දීර්ඝ කතාවක් පවත්වන ලදී. ඇගේ මෙම ගුණකථනය පුරා ස්ත්‍රීවාදී කතිකාවේදී භාවිතාවට ලක්වන නම් විශාල ප්‍රමාණයක් ඉවතට විසි කරන ලදී. ඇගේ මෙම කතාවට අභියෝග කළ හැකි ස්ථාවර දෙකක් හඳුන්වා දීමට මම කැමැත්තෙමි. පුරුෂාධිපත්‍යයට විරුද්ධ

[continue reading…]



හිංචි පිංචි හාවා සහ ස්ත්‍රීත්වය

Nov 12th, 2013 | By
ftr

ස්ත්‍රියට සහායක භූමිකාවක් පිරිනැමෙන වත්මන් ඊනියාවාදී ආකල්පය තුළ පුරුෂයා වූ කලී සමාජයේ ප්‍රමුඛයා යැයි විශ්වාස වේ. ගෘහණි තනතුර මත ජීවිතය ගලායන ඇයට ආර්ථික සන්දර්භය මත පුරුෂයාට මෙන්ම රැකියාවක නිරත වීමේ අනුල්ලංඝනීය වගකීමක් වර්තමානය වන විට පැන නැගී ඇත. සාහිත්‍යය තුළ ඇය රාගයේ ගින්නෙන් දැවෙන්නියකි. පෙරදිග සමාජ ක්‍රමය තුළ ස්ත්‍රිය වූ කලී හුදෙක්ම රාගය, රතිය වඩවන්නියකි.

[continue reading…]



කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු

Nov 10th, 2013 | By
anti33

සමබිම ‛ඇන්ටිගනී’ අතිරේකය හරහා කාන්තාවන් සතු අයිතිවාසිකම්, ඔවුන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ගේ භූමිකාවන් විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ මේ දක්වා අපි ඔබ සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමු. මෙවර අපගේ විශේෂ අවධානයට යොමු වන්නේ විවිධ සමාජ සංස්ථාවන් තුළ ඍජුව හා වක්‍රාකාරයෙන් කාන්තාව කෙරෙහි යොමු ඇති දුර්මතයන් සහ අගතීන් පිළිබඳව සාකච්ඡා කිරීමයි. සමාජ සංස්ථාව පුරුෂ මූලිකව නිර්මාණය වී

[continue reading…]



නැගී සිටිනු මැන මේ ගැයුමින් – ඔබේ ලොවයි මේ බිහිවන්නේ*

Sep 13th, 2013 | By
women

ගෝත්‍රික අවධියේදී පුරුෂයින් සතුන් දඩයම් කිරීමට යොමුවූ නමුත් ගැහැනිය ඒ සඳහා යොමු වීමක් පෙන්වූයේ නැත. පුරුෂයින් විසින් දඩයම් කරගෙන එන සතුන් ආහාරය පිණිස සකස් කිරීම ආදී අවශේෂ කටයුතුවල පමණක් ගැහැනිය නිරත විය. පසුව මිනිසා පරිණාමය වීමත් සමඟ පුරුෂයින් රැකියාවක් කොට මුදල් ඉපැයීම වැනි දේටත් කාන්තාව නිවසේ සිට ගේදොර රැකබලා ගැනීම, දරුවන් හදා වඩා ගැනීම වැනි

[continue reading…]



සනී ලියෝන් පෙන්නුවේ මොකක්ද?

May 22nd, 2013 | By
snl

ගතවන සෑම විනාඩියකටම ස්ත‍්‍රී දූෂණ 6-7 පමණ සිදුවනවා යැයි කියන ඉන්දියාවේ දිල්ලිය කාන්තාවන්ට ජීවත් වීමට නුසුදුසු නැත්නම් භයානක ප‍්‍රමුඛතම නගරයක් ලෙස ලෝකය විසින් හදුනා ගෙන තවම වැඩි කලක් ගත වී නැත. සමූහ දූෂණයට ලක්ව මිය ගිය වෛද්‍ය ශිෂ්‍යාව ජෝතිගෙන් ඉන්දියාව, දකුණු ආසියානු කලාපය මතු නොව ලොව මහද්වීප හතම කැළැඹුණි. ස්ත‍්‍රී දූෂකයින්ට මරණ දඩුවම ඉල්ලමින් ඉන්දියානුවන්

[continue reading…]