Posts Tagged ‘ ස්ත්‍රිවාදය ’

අනුන් ඔබා බැඳ වැඩ ගැන්මේ සිරිත – මිනිසා හුරු කළේ පෑගීමෙනුයි කත

Nov 12th, 2013 | By
fdil

මා මියයන මොහොතේ හෝ මිහිදන් කරන මොහොතේ යමක් වැරදි යැයි වැටහුණොත් මා නැවත නැගී සිටිමි. ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ සිංගප්පූරුව නගා සිටවූ ලී ක්වාන් යූ ජනාධිපතිතුමාය. ඇත්තටම මෙම ප්‍රකාශය ප්‍රායෝගික නැතත් එයින් අපට තීරණ ගැනීමේ ඇති වැදගත්කම මනාවට ඔප්පු කරයි. කවුරු කොහේද ඉන්නේ? කාටද සම්පත් ලැබෙන්නේ? කාටද සම්පත් නොලැබෙන්නේ? කාටද බලය පාවිච්චි කරන්නට පුළුවන්? කාටද

[continue reading…]



හිංචි පිංචි හාවා සහ ස්ත්‍රීත්වය

Nov 12th, 2013 | By
ftr

ස්ත්‍රියට සහායක භූමිකාවක් පිරිනැමෙන වත්මන් ඊනියාවාදී ආකල්පය තුළ පුරුෂයා වූ කලී සමාජයේ ප්‍රමුඛයා යැයි විශ්වාස වේ. ගෘහණි තනතුර මත ජීවිතය ගලායන ඇයට ආර්ථික සන්දර්භය මත පුරුෂයාට මෙන්ම රැකියාවක නිරත වීමේ අනුල්ලංඝනීය වගකීමක් වර්තමානය වන විට පැන නැගී ඇත. සාහිත්‍යය තුළ ඇය රාගයේ ගින්නෙන් දැවෙන්නියකි. පෙරදිග සමාජ ක්‍රමය තුළ ස්ත්‍රිය වූ කලී හුදෙක්ම රාගය, රතිය වඩවන්නියකි.

[continue reading…]



ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්ද?

Oct 3rd, 2013 | By
tt

කාන්තාව කළ යුත්තේ ගෙදර සිට දරුවන් රැක බලා ගැනීමද? නැතිනම් පිරිමියාට ලිංගික තෘප්තිය ලබාදීමද? කාන්තාවට දේශපාලනය අකැපද? කාන්තාවට අයිතිවාසිකම් අවශ්‍යද? ඔබ මෙවන් සංවාද කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැත. මේ සමඟම බැඳෙන සමහරු කැමති, සමහරු දරුණුව ප්‍රතික්ෂේප කරන ප්‍රමුඛතම සංකල්පයක් ඇත. එනම් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයයි. නැත්නම් ඉංග්‍රීසියෙන් මෙය Gender (ජෙන්ඩර්) කියා හඳුන්වයි. මෙම සංකල්පය ගැන කතා

[continue reading…]



සුනිලා අබේසේකර ගැන අසම්පූර්ණ සහ පාර්ශ්වීය සටහනක්..

Sep 13th, 2013 | By
sunila-abeysekara-1

සුදර්ශන ගුණවර්ධන ලංකාවේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ට සහ ගැහැණුන්ට රහසේ සුනිලා අබේසේකර සැප්තැම්බර් 11 වනදා මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී අවසන් ගමන් ගියාය. ඇය සාමාන්‍ය මිනිසුන්ට රහසේ නික්ම ගියායැයි මා කියන්නේ ඔළු දෙකේ හරකෙකු ඉපදීම හෝ දෙබෙදුණු පොල් ගසක් ඇතිවීම වැනි ආන්තික කරුණු පවා මහත් අභිරුචියෙන් ප්‍රවෘත්ති සේ පළකරන ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වලට ඇගේ මරණය ප්‍රවෘත්තියක්

[continue reading…]