Posts Tagged ‘ ස්ත්‍රි පුරුෂ සමාජභාවය ’

මහජන වැඩ සහ එන්.ජී.ඕ. වැඩ

Dec 13th, 2013 | By
fr4

‛මේක එන්. ජී. ඕ වැඩක් නේද?’යි එක්තරා පුද්ගලයෙකු අපෙන් ඇහුවේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා අඳුරු වැටෙන ගොම්මන් වෙලාවේ ඇන්ටිගනී කණ්ඩායමේ අපිත් පාරට බැහැලා කාසල් රෝහල අසල ඉඳලා කනත්ත දිහාවට පා ගමනින් යද්දීය. අපි එදා පාරට බැස්සේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ප්‍රමුඛ කාන්තා සංවිධානයන් සහ සිවිල් සංවිධානයන් එක්වෙලා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරපු

[continue reading…]



අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By
aids

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු 2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක

[continue reading…]



ස්ත්‍රී මූලධර්මවාදය

Nov 12th, 2013 | By
thr

-ස්ත්‍රී අවිඥාණික විශ්වාසයක්,එනයින් ඇය අපිරිමිත ප්‍රමෝදයක් ලෙස- දීප්ති කුමාර ගුණරත්න පසුගිය දිනෙක සුනිලා අබේසේකරගේ අවමඟුල් දිනයේදී ඇයගේ දියණිය වන සුභා පුරුෂාධිපත්‍යයට එරෙහිව දීර්ඝ කතාවක් පවත්වන ලදී. ඇගේ මෙම ගුණකථනය පුරා ස්ත්‍රීවාදී කතිකාවේදී භාවිතාවට ලක්වන නම් විශාල ප්‍රමාණයක් ඉවතට විසි කරන ලදී. ඇගේ මෙම කතාවට අභියෝග කළ හැකි ස්ථාවර දෙකක් හඳුන්වා දීමට මම කැමැත්තෙමි. පුරුෂාධිපත්‍යයට විරුද්ධ

[continue reading…]



හිංචි පිංචි හාවා සහ ස්ත්‍රීත්වය

Nov 12th, 2013 | By
ftr

ස්ත්‍රියට සහායක භූමිකාවක් පිරිනැමෙන වත්මන් ඊනියාවාදී ආකල්පය තුළ පුරුෂයා වූ කලී සමාජයේ ප්‍රමුඛයා යැයි විශ්වාස වේ. ගෘහණි තනතුර මත ජීවිතය ගලායන ඇයට ආර්ථික සන්දර්භය මත පුරුෂයාට මෙන්ම රැකියාවක නිරත වීමේ අනුල්ලංඝනීය වගකීමක් වර්තමානය වන විට පැන නැගී ඇත. සාහිත්‍යය තුළ ඇය රාගයේ ගින්නෙන් දැවෙන්නියකි. පෙරදිග සමාජ ක්‍රමය තුළ ස්ත්‍රිය වූ කලී හුදෙක්ම රාගය, රතිය වඩවන්නියකි.

[continue reading…]



කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු

Nov 10th, 2013 | By
anti33

සමබිම ‛ඇන්ටිගනී’ අතිරේකය හරහා කාන්තාවන් සතු අයිතිවාසිකම්, ඔවුන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ගේ භූමිකාවන් විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ මේ දක්වා අපි ඔබ සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමු. මෙවර අපගේ විශේෂ අවධානයට යොමු වන්නේ විවිධ සමාජ සංස්ථාවන් තුළ ඍජුව හා වක්‍රාකාරයෙන් කාන්තාව කෙරෙහි යොමු ඇති දුර්මතයන් සහ අගතීන් පිළිබඳව සාකච්ඡා කිරීමයි. සමාජ සංස්ථාව පුරුෂ මූලිකව නිර්මාණය වී

[continue reading…]



මල් නොවෙයි අපි ගිනි සිළුයි – බෝපාල් ඛේදවාචකය

Feb 22nd, 2013 | By
bop

1984 දෙසැම්බර් 2 වන දින රාත්‍රියේ ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි පිහිටි යුනියන් කාබයිඩ් ඉන්දියා ලිමිටඩ් කර්මාන්ත ශාලාවේ ගෑස් කාන්දුවීමක් සිදුවිය. මේ හේතුවෙන් ස්ත්‍රීන් සහ පුරුෂයන් ලක්ෂ පහකට අධික සංඛ්‍යාවක් මෙතිල් අයිසොසයනේට් වායුවට සහ වෙනත් රසායන ද්‍රව්‍යයන්ට නිරාවරණය විය. මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවූ බරපතළම කාර්මික අනතුර වන මෙය ‛බෝපාල් ඛේදවාචකය’ නමින් හැඳින්වේ. මින් කර්මාන්ත ශාලාව අවට තිබූ පැල්පත්

[continue reading…]