Posts Tagged ‘ ස්ත්‍රී පුරුෂ සමාජභාවය ’

මහජන වැඩ සහ එන්.ජී.ඕ. වැඩ

Dec 13th, 2013 | By
fr4

‛මේක එන්. ජී. ඕ වැඩක් නේද?’යි එක්තරා පුද්ගලයෙකු අපෙන් ඇහුවේ පසුගිය නොවැම්බර් 25 වෙනිදා අඳුරු වැටෙන ගොම්මන් වෙලාවේ ඇන්ටිගනී කණ්ඩායමේ අපිත් පාරට බැහැලා කාසල් රෝහල අසල ඉඳලා කනත්ත දිහාවට පා ගමනින් යද්දීය. අපි එදා පාරට බැස්සේ කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ප්‍රමුඛ කාන්තා සංවිධානයන් සහ සිවිල් සංවිධානයන් එක්වෙලා කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කිරීමේ ජාත්‍යන්තර දිනය සමරපු

[continue reading…]



අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By
aids

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු 2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක

[continue reading…]



අනුන් ඔබා බැඳ වැඩ ගැන්මේ සිරිත – මිනිසා හුරු කළේ පෑගීමෙනුයි කත

Nov 12th, 2013 | By
fdil

මා මියයන මොහොතේ හෝ මිහිදන් කරන මොහොතේ යමක් වැරදි යැයි වැටහුණොත් මා නැවත නැගී සිටිමි. ඉහත ප්‍රකාශය සිදුකරන ලද්දේ සිංගප්පූරුව නගා සිටවූ ලී ක්වාන් යූ ජනාධිපතිතුමාය. ඇත්තටම මෙම ප්‍රකාශය ප්‍රායෝගික නැතත් එයින් අපට තීරණ ගැනීමේ ඇති වැදගත්කම මනාවට ඔප්පු කරයි. කවුරු කොහේද ඉන්නේ? කාටද සම්පත් ලැබෙන්නේ? කාටද සම්පත් නොලැබෙන්නේ? කාටද බලය පාවිච්චි කරන්නට පුළුවන්? කාටද

[continue reading…]



කාන්තාවන්ට එරෙහිව ඇති දුර්මත හා ලේබල් අහෝසි කරමු

Nov 10th, 2013 | By
anti33

සමබිම ‛ඇන්ටිගනී’ අතිරේකය හරහා කාන්තාවන් සතු අයිතිවාසිකම්, ඔවුන් මුහුණ දෙන අභියෝග හා ඔවුන්ගේ භූමිකාවන් විවිධ දෘෂ්ටිකෝණ ඔස්සේ මේ දක්වා අපි ඔබ සමඟ අදහස් හුවමාරු කරගෙන ඇත්තෙමු. මෙවර අපගේ විශේෂ අවධානයට යොමු වන්නේ විවිධ සමාජ සංස්ථාවන් තුළ ඍජුව හා වක්‍රාකාරයෙන් කාන්තාව කෙරෙහි යොමු ඇති දුර්මතයන් සහ අගතීන් පිළිබඳව සාකච්ඡා කිරීමයි. සමාජ සංස්ථාව පුරුෂ මූලිකව නිර්මාණය වී

[continue reading…]



ස්ත්‍රී පුරුෂ සමාජභාවය යනු ගෑනි මිනිහා වීමත්, මිනිහා ගෑනි වීමත්ද?

Oct 3rd, 2013 | By
tt

කාන්තාව කළ යුත්තේ ගෙදර සිට දරුවන් රැක බලා ගැනීමද? නැතිනම් පිරිමියාට ලිංගික තෘප්තිය ලබාදීමද? කාන්තාවට දේශපාලනය අකැපද? කාන්තාවට අයිතිවාසිකම් අවශ්‍යද? ඔබ මෙවන් සංවාද කොතෙකුත් අසා ඇති බවට සැකයක් නැත. මේ සමඟම බැඳෙන සමහරු කැමති, සමහරු දරුණුව ප්‍රතික්ෂේප කරන ප්‍රමුඛතම සංකල්පයක් ඇත. එනම් ස්ත්‍රී-පුරුෂ සමාජභාවයයි. නැත්නම් ඉංග්‍රීසියෙන් මෙය Gender (ජෙන්ඩර්) කියා හඳුන්වයි. මෙම සංකල්පය ගැන කතා

[continue reading…]



නැගී සිටිනු මැන මේ ගැයුමින් – ඔබේ ලොවයි මේ බිහිවන්නේ*

Sep 13th, 2013 | By
women

ගෝත්‍රික අවධියේදී පුරුෂයින් සතුන් දඩයම් කිරීමට යොමුවූ නමුත් ගැහැනිය ඒ සඳහා යොමු වීමක් පෙන්වූයේ නැත. පුරුෂයින් විසින් දඩයම් කරගෙන එන සතුන් ආහාරය පිණිස සකස් කිරීම ආදී අවශේෂ කටයුතුවල පමණක් ගැහැනිය නිරත විය. පසුව මිනිසා පරිණාමය වීමත් සමඟ පුරුෂයින් රැකියාවක් කොට මුදල් ඉපැයීම වැනි දේටත් කාන්තාව නිවසේ සිට ගේදොර රැකබලා ගැනීම, දරුවන් හදා වඩා ගැනීම වැනි

[continue reading…]



සමුගන්නට අවසරයි!

Sep 12th, 2013 | By
sunila-

පුරා වසර තුනක උත්සාහයකින් අනතුරුව අන්තිමේදී පරාජය භාරගත් අපි රාජගිරියේ, කෝට්ටේ පාරේ පිහිටි MDDR ආයතනය හෙවත් ‛ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය’ එහි මුල් අයිතිකරුවන් වෙත භාරදී මහපාරට බැස්සෙමු. අපට එරෙහිව ඒකාබද්ධ වූ සතුරු බලවේග විසින් එක මොහොතකින් සියල්ල අපට අහිමි කරන ලද අතර ඉතිරිව තිබුණේ අධිෂ්ඨානය පමණකි. එම මොහොතේ අපට හිසට වහළක් සහ සිතට නිවනක් දෙන්නට

[continue reading…]



මේ ආණ්ඩුව අපේ යෝජනා ගණන් ගන්නෙ නෑ- කුමුදිනී සැමුවෙල්

Aug 17th, 2013 | By
kumuduni-samabima

ඉස්සර අපි දේශපාලනික වැඩ කළා, අපි පාරට බැහැලා උද්ඝෝෂණ මට්ටමින් තමයි වැඩ කළේ. රජයත් එක්ක කිසිම මට්ටමකින් සම්බන්ධ වුනේ නැහැ. පාරට බැහැලා ‘දියව්,දියව්’ කියලා කියන එක තමයි කළේ. පස්සෙ කාලෙක අපි හිතුවා අපි සහ ඔවුන් (රජය ) අතරේ ලොකු පරතරයක් තියාගෙන වැඩ කරනකොට ඔවුන් අපි කියන දේ අහන්නෙත් නැහැ, අපි ඔවුන් කියන දේ අහන්නෙත් නැහැ

[continue reading…]



ජීවිතේ අරුත ඔබද සුජාත දියණී ?

Feb 22nd, 2013 | By
suj

චංගුමී උයයි, චංගුමී පිහයි, චංගුමී රෙදි සෝදයි, චංගුමී ලෙඩුන්ට සාත්තු කරයි, චංගුමී ළමයි බලාගනියි, චංගුමී බැණුම් අසයි, චංගුමී ගුටි කයි. අපේ අම්මාත් උයයි, පිහයි, රෙදි සෝදයි, ළමයි බලාගනියි, ලෙඩුන්ට සාත්තු කරයි, බැණුම් අසයි, ගුටිකයි. චංගුමී ඉන්නේ ටෙලියකය. අපේ අම්මා ඉන්නේ ගෙදරය. පසුගිය දිනෙක මට හමු වූ සබරගමු පළාතේ ප්‍රාථමික අංශයේ පාසල් ගුරුවරයෙකු ප්‍රාථමික සිසුන්ට ඇති

[continue reading…]