Posts Tagged ‘ සාගල රත්නායක ’

වධහිංසාවට තිත තියන්න අපරාධ විමර්ශනය කරන අලුත් ක්‍රමවේදයන් පොලිසියට හඳුන්වා දිය යුතුයි 

Jul 3rd, 2017 | By
DSC_0210

  මානව හිමිකම් කොමිසමේ සභාපතිනි ආචාර්ය දීපිකා උඩගම ‘වධහිංසාවෙන් තොර ශ්‍රී ලංකාවක්’ යන තේමාව යටතේ, වධහිංසාවට පාත්‍ර වූ වින්දිතයන්ට සහාය දැක්වීමේ ජාත්‍යන්තර දිනය ජුනි මස 27 වැනිදාවේ ඔලිම්පික් හවුස් ශ්‍රවණාගාරයේදී සැමරීමට රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය කටයුතු කළේය. එහිදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාවේ සභාපතිනි ආචාර්ය දීපිකා

[continue reading…]



GSP+ සහ මාධ්‍ය සදාචාරය

Jan 31st, 2017 | By
16194886_396017024086694_2952466726674703717_n

ජී.එස්.පී.ප්ලස් නැවත ලබාදීම සහ ඒ සඳහා සම්පූර්ණ කළ යුතු කොන්දේසි සම්බන්ධයෙන් ජාතික මට්ටමින් විශාල සංවාදයක් ඇතිවී තිබෙනු මෙම සති කිහිපය තුළදී දක්නට ලැබිණි. යම් පුවතක් වාර්තාකරණයේදී කරුණු තහවුරු කරගනිමින් නිවැරදි වාර්තාකරණයක යෙදීම මාධ්‍ය ආචාරධර්මයන්හි වැදගත් කාරණයකි. කෙසේ නමුත් මෙහිදී ජනමාධ්‍ය මගින් මෙන්ම රජයේ සහ වෙනත් පක්ෂයන්ගේ මූලාශ්‍ර මගින්ද අසම්පූර්ණ සහ නොමඟ යවනා සුළු අදහස් ඉදිරිපත්

[continue reading…]