Posts Tagged ‘ සිනමාව ’

මරණීය තුවාලෙට-දේව භක්තිය බෙහෙතක්ද?

May 9th, 2017 | By
THE CLAY BIRD, (aka MATIR MOINA), Nurul Islam Bablu, Soaeb Islam, 2002, (c) Milestone

1995 දී “මුක්තීර් ගාන්” (විමුක්ති ගීතය) නමැති විශිෂ්ට වාර්තා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් සිනමාකරණයට පිවිසෙන ටරෙක් මසුඞ්ගේ කුළුදුල් සිනමා කෘතිය 2002 දී නිර්මාණය කළ මනීර් ටොයිනාය. එයට 2002 වර්ෂයේ ලොව විශිෂ්ටතම සිනමා උළෙලක් වූ ප්‍රංශයේ කාන් සිනමා උළෙලේ Director’s Fortnight අංශයේ සමාරම්භක චිත්‍රපටය ලෙස තිරගත වූවා පමණක් නොව එයට FIPRESCI සම්මානය වෙන්කිරීමට සිදු විය. එමෙන්ම ඇකඩමි

[continue reading…]



වෙරළු මල් ඉහිරි සුවඳ දෙයි රිදී තිරයේ

Nov 24th, 2016 | By
frangipani-32

විසාකේස චන්ද්‍රසේකරම් මානව හිමිකම් පිළිබඳ නීතිඥවරයෙකි; සමකාමී ප්‍රජාව වෙනුවෙන් ප්‍රබල හඬක් නගන මානව හිමිකම් ක්‍රියාධරයෙකි. රජ සහ ඝාතකයා කෘතියේ රචකයා වන විසාකේසගේ පළමු සිනමා අත්දැකීම “ෆැන්ජිපැනි” හෙවත් “සයපෙති කුසුම” නමින් මේ වන විට ලංකාවේ සිනමාහල්වල තිරගත වේ. මේ ඒ පිළිබඳ ඔහු සමඟින් සමබිම සිදු කළ සාකච්ඡාවකි. සාකච්ඡා කළේ ජයනි අබේසේකර සමකාමී අයිතීන්, සම සෙනෙහස පසුබිම්

[continue reading…]



බොරදිය පොකුණ චිත්‍රපටය කියවීම

Mar 24th, 2015 | By
bdp

සත්‍යජිත් මායිටිපේ අධ්‍යක්ෂණය කරන ලද බොරදිය පොකුණ (Scent fo the Lotus Pond) චිත්‍රපටය පෙබරවාරි මස 14 වනදා සිට ලාංකේය පේ‍්‍රක්ෂකාගාරය වෙතට සමීප වීම ශ‍්‍රී ලාංකේය සිනමාව වෙත සුබවාදී බලාපොරොත්තු එකතු කිරීමකි. වාරණය බොරදිය පොකුණ චිත්‍රපටය ජාතික චිත‍්‍රපට සංවර්ධන අරමුදලේ ණය ආධාර මත සහ පුද්ගලිකව විශාල මුදලක් ආයෝජනයෙන් නිෂ්පාදනය කරන ලද චිත‍්‍රපටයකි. 2001 වර්ෂයේදී රූපගත කළ

[continue reading…]



වේදනා විඳින ගායකයෙකු සොයාගත නොහැකිවීමේ වේදනාව

Oct 15th, 2013 | By
jayantha

කලාකරුවන් තුළ අනෙකාගේ දුක දැනෙන එයින් විදවන මනුෂ්‍ය ආත්මයක් පවතින බවත් කලාකරුවන්ගේ කලා කෘති යනු එම ආත්මයේ වේදනාව බවත් පෙන්වීමට සමනළ සංධ්වනියෙන් ජයන්ත චන්ද්‍රසිරිගේ උත්සාහ කළා යැයි අපට යෝජනා කළ හැක. කලාකරුවාට හෘදය සාක්ෂියක් පවතින බව පෙන්වීමට චිත්‍රපටයක් කිරීමට මේ හදිස්සියේ ජයන්ත චන්ද්‍රසිරිට සිදුවන්නේ මෙ මොහෙතේ කලාකරුවන් යනු හෘදය සාක්ෂියක් නැතිම පිරිසක් බව ඔහුට නැවත

[continue reading…]



දකුණු වෙරළේ සිට කියන වගනමි,

Dec 29th, 2012 | By
ptn

භවතරණය මම කියවා ඇත්තෙමි. ඵය කියවීමෙන් පසු සිද්ධාර්ථ කුමරුන්ගේ තරුණ අවධිය සාමාන්‍ය තරුණයෙකුගේ තරුණ අවධියට බොහෝ සෙයින් සමාන යැයි මම සිතුවෙමි. එම නවකථාව ලියූ අවධියේදී එය ලියූ මාටින් වික්‍රමසිංහයන් බුද්ධ චරිතය අපහාසයට හා හෑල්ලුවට ලක් කලේ යැයි කියා ඔහුව පතුරු ගසා ඇතිබව මම දැන ගතිමි. අපේ රටේ නිර්මාණ ඇගයීම කරනු ලබන නිර්ණායකයන් කවරේද යන්න මට

[continue reading…]