Posts Tagged ‘ සිරිකොත ’

ජාතිවාදය පැරදෙනවාට ඇත්තටම බය කවුද?

Nov 22nd, 2013 | By
GT

චෝගම් හෙවත් පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ලංකාවේ පැවැත්වීම මගින් ලංකාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රතිරූපය යහපත් කරගැනීම ආණ්ඩුවේ අපේක්ෂාව වූ බව පෙනෙන්නට තිබිණි. නමුත් සමුළුව අවසන් වූයේ තිබුණු තත්ත්වයටත් වඩා ජාත්‍යන්තර ප්‍රතිරූපය නරක් වීමෙනි. එසේ වූයේ කාපට් පාරවල් සහ අළුතෙන් රතු ගඩොල් ඇල්ලූ පේමන්ට් දෙස පමණක් නොව ප්‍රතිසන්ධානය, මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය, යහ පාලනය වැනි

[continue reading…]



‘සමගි’ මානව හිමිකම් උළෙල ගැන දිනේෂ් දොඩම්ගොඩ කතාකරයි

Nov 21st, 2013 | By
DODA

 ‘සමගි’ බලවේගය කියන්නේ මොකක්ද? දිනේෂ් – ‘සමගි’ බලවේගය කියන්නේ පිළිගත් ආගමික සංවිධාන, එජාපය ඇතුළු ප්‍රධාන දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන, මාධ්‍ය සංවිධාන, වෘත්තීය සමිති, විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංවිධාන, ගොවි හා ධීවර සංවිධාන, කාන්තා සහ ශිෂ්‍ය සංවිධාන සියයකට වැඩි ගණනක් එකතු වී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍ය සහ යහ පාලනය ඇති කිරීමේ අරමුණින් කරුණු දහයක් මත එකඟවී

[continue reading…]



ඡේ. ආර්. ට එන්න කියලා මැතිනිය ලෙඩ දැම්මේ නෑ- රනිල් වික්‍රමසිංහ සමග දුර්ලභ සම්මුඛ සාකච්ඡාවක්

Nov 16th, 2013 | By
rrrrq

* චොගම් වර්ජනය, ඉදිරි මැතිවරණ හා නායකත්ව මණ්‌ඩලය ගැන රනිල් කතාකරයි ඔහුගෙන් ඇසිය යුතු ප්‍රශ්න ගණනාවක්‌ තිබේ. අංශ ගණනාවක්‌ තිබේ. රටේ විකල්ප නායකයා ලෙස ඔහුගේ මතයට ඇති වටිනාකමද ඉහළය. පක්‍ෂ අර්බුදය යම්තාක්‌ දුරට සංසිඳුණු මොහොතක අපි ඔහු හමුවීමු. නමුත් ඔහු අනෙකුත් කටයුතු නිසා කාර්ය බහුලය. කුමන තත්ත්වයක්‌ මැද්දේ වුවත් කලබල නොවී සිටීම ඔහුගේ හැටිය. රනිල්

[continue reading…]