Posts Tagged ‘ සිවිල් සංවිධාන ’

සිවිල් සමාජය ආණ්ඩුකරණයේ හවුල්කරුවන් කරගැනීමට රජය ලෑස්තියි -ජෙහාන් පෙරේරා

Aug 16th, 2016 | By
13924997_1215483385161789_584835484369029378_n

ලංකාවේ සියලු ප්‍රදේශවලින් පැමිණි සිවිල් සමාජයේ සාමාජිකයින් පසුගිය සතියේදි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහව හමුවීමට අරලියගහ මන්දිරයට පා තැබුවේය. එහි සිටි බොහෝ දෙනෙක් අරලියගහ මන්දිරයට පැමිණි ප්‍රථම අවස්ථාව වූ අතර මෙම පිරිස අතර උතුරේ සහ දකුණේ ආගමික පූජකවරුද වූහ. පසුගිය කාලයේදී ඔවුන් වඩා පුරුදු වී සිටියේ රජයෙන් සතුරු සැලකිලි ලැබීමටයි. එහි අර්ථය වූයේ ඔවුන්ට අරලියගහ මන්දීරය තහනම්

[continue reading…]



ශ්‍රී ලංකාව තුල නිවැරදි දෙය කිරීමේ අභියෝගය

Oct 23rd, 2015 | By
ruki-2

ශ්‍රී ලංකාව පිළිබඳව ඉදිරිපත් වූ විවාදයට තුඩු දුන් යෝජනාවන් හතරකට පසු, ඔක්තෝබර් මස පළමු වන දින ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින්  ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් පුර පැවතී සිවිල් යුද්ධ කාලයේදී සිදු වී ඇතැයි කියන බරපතල ගනයේ අපරාද වලට වග කිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට සහයෝගය දැක්වීම පිණිස

[continue reading…]



රාජ්‍ය නොවන සංවිධාන වෙත එල්ල වන බලපෑම් ගැන කරූ ජයසූරියගේ නිවේදනය

Jul 11th, 2014 | By
karr

එක්සත් ජාතික පක්ෂ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය මැතිතුමා විසින් නිකුත් කරන මාධ්‍ය නිවේදනය 2014 ජූලි 09 2014 ජූලි 01 රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍ර ලේඛය පැහැදිලි ලෙසම ශ්‍රී ලංකාවේ සිවිල් සමාජයට එල්ල කරන ලද මරු පහරකි.  රටේ මූලික නීතිය මගින් පුරවැසියන්ට තහවුරු කර ඇති ප්‍රකාශනයේ නිදහසට හා සමාගමයේ නිදහසට  එම

[continue reading…]



ආඳා මාළු ඉරටෙන් කෑම

Apr 2nd, 2014 | By
day

[විමල් ප්‍රනාන්දු ] පැෆරල් සංවිධානය හෙවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වය විසින් ලංකාවේ දේශපාලන සංස්කෘතියේ වෙනසක් ඇති කිරීම සඳහා සිවිල් සමාජ ක්‍රියාධරයන් සඳහා වූ දෙදින වැඩමුළුවක් 2014 පෙබරවාරි මස 7 සහ 8 දිනවලදී කොළඹ හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පුහුණු කිරීමේ සහ පර්යේෂණ මධ්‍යස්ථානයේදී පවත්වන ලදී. මෙම වැඩසටහනේදී විමල් ප්‍රනාන්දු මහතා දැක්වූ අදහස් ඇසුරෙන්

[continue reading…]



සිවිල් සංවිධාන විපක්ෂය සමග වීදි බසී

Jan 28th, 2014 | By
unpp

මර්ධනයට, සමාජ පාදඩකරණයට, දූෂණයට සහ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව අද කොළඹ හයිඩ් පිටියේදී අති විශාල ජනතා සහභාගීත්වයකින් දැවැන්ත ජන රැළියක් පැවැත්විය. එක්සත් ජාතික පක්ෂය ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ ගණනාවකුත් නිදහසේ වේදිකාව ඇතුළු සිවිල් සමාජ සංවිධානවලත් සහභාගීත්වයෙන් පැවැති මෙම  ජන රැළිය වෙත පැති තුනකින් පැමිණි විරෝධතා පාගමන් තුනකින් ජනතාව ඒක රාශීවිය. සමුළුවට  සහභාගී වූ පක්ෂ සහ

[continue reading…]



වධහිංසා පිළිබඳ ජාතික විමර්ශනයට මොකද වුණේ? – සිවිල් සමාජයෙන් මානව හිමිකම් කොමිසමට ප්‍රශ්න පත්තරයක්…

Jan 17th, 2014 | By
r4

යුද්ධයේ අවසන් අදියර තුළ රජයේ සන්නද්ධ හමුදාවන් විසින් සිදුකළා යැයි චෝදනා එල්ල වූ වධහිංසා පැමිණවීමේ සිද්ධීන් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසන් සභාව විසින් දියත් කිරීමට යෝජිතව තිබූ ජාතික විමර්ශනයක් ඒකපාර්ශවිකව සහ දින නියමකින් තොරව කල් දැමීමට පසුගිය දෙසැම්බර්යේදී කොමිසම විසින් තීරණය කරන ලදී. මෙකී තීරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසන් සභාව විසින්

[continue reading…]



‘සමගි’ බලවේගය 22 වනදා මහජන පුස්තකාලයේදී එළි දකී.

Aug 20th, 2013 | By
samagi-samabima

විපක්ෂයේ දේශපාලන පක්ෂ, සිවිල් සමාජ සංවිධාන, වෘත්තීය සමිති සහ මාධ්‍ය සංවිධාන 100ක් එකතුවී දස වැදෑරුම් වැඩ පිළිවෙළක් මත ගොඩ නගනු ලබන සම්මුතිවාදී මහජන ගිවිසුම හෙවත් සමගි බලවේගය අගෝස්තු 22 වන බ්‍රහස්පතින්දා සවස 2.00ට කොළඹ මහජන පුස්තකාලයේදී එළිදැක්වීමට නියමිතය. එක්සත් ජාතික පක්ෂය, නව සම සමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ මෙන්ම සෞඛ්‍ය සේවා ඒකාබද්ධ

[continue reading…]