Posts Tagged ‘ සිවිල් සමාජය ’

අපි නොදන්න ව්‍යවස්ථාව ආරක්ෂා කළ යුත්තේ ඇයි?

Jan 27th, 2017 | By
Constitution. Illustration: Ratna Sagar Shrestha.THT

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය සඳහා තව එක ලකුණක් ඉතිරිව තිබිය දී තමන්ගේ හතරේ පහර අවසාන ජයග්‍රාහී පහර යැයි සිතා විකට් කණුවක් ගලවා ගැනීම අපට දක්නට ලැබුණේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර පැවැති අවසාන විස්සයි විස්ස තරගයේදී ය. දැන්, රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින 2015 වෙනස වෙනුවෙන් එක්වුණ සිවිල් සමාජය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයන්ටද ජයග්‍රහණය

[continue reading…]



GSP+ ගැන දන්නේ නැත්නම් දන්න අයගෙන් අහන්න

Jan 23rd, 2017 | By
ි

රටේ මේ මොහොතේ සිදුකෙරෙමින් පවත්නා ප්‍රජාතත්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් සිදු කරන්නේ ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමට යුරෝපා සංගමයේ උවමනාවට බව පෙන්වමින් බොරු බියක් ඇති කිරීම දැන් ආරම්භ වී ඇත. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සංහිඳියාව, සමාජ වෙළෙදපොළ ආර්ථිකය, ආදිය වෙනුවෙන් සිවිල් සමාජය දශක ගණනක සිට නොනවතින අරගලයක යෙදී සිටින්නේ යුරෝපීය සංගමය නිසා හෝ ජී.එස්.පී ප්ලස් සහනය නිසා

[continue reading…]



නව වසරේ සිවිල් සමාජයට න්‍යාය පත්‍රයක්

Jan 6th, 2017 | By
dsc_0248

“…සෙලවෙන සියල්ල වැටෙන්නේ නැත!..” සිවිල් සමාජය යනු ජනතාවට හොඳ දේවල් ලබා දීමට රාජ්‍යය සමග කේවල් කරන පිරිසක් බැවින් ඔවුන් ‘පවතින ක්‍රමය වෙනස් නොකර යහපත් දේවල් බලාපොරොත්තු වන පිරිසක්ය’ යන දෘෂ්ටිවාදයෙන් ගැලවීමට තවමත් බොහෝ දෙනෙකු අසමත් වී ඇත. මෙම දෘෂ්ටිවාදය සිවිල් සමාජය සම්බන්ධයෙන් ගොඩ නගා සමාජගත කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණ විසිනි. තමන්ගේ අසමත්කම නිසා වාමාංශික

[continue reading…]



දැන් අපේ ආර්ථිකයට ව්‍යුහාත්මක වෙනසක් ඕනෑ | දෙවන විප්ලවයට කාලය හරි

Dec 5th, 2016 | By
new-image

නව රජය 2015 වසරේ බලයට පත් වීමෙන් පසු ඔවුන්ගේ මධ්‍යකාලීන සැලැස්මේ එක් හැරවුම් ලක්ෂයක් ලෙස 2020 වසර හඳුනාගත හැකිය. රජය සියලු ආර්ථීක කටයුතු සැලසුම් කරන්නේ 2020 වසර ඉලක්ක කර ගනිමිනි. අග්‍රාමාත්‍යවරයාගේ මධ්‍යකාලීන ආර්ථික සැලස්මේ පදනම තුළ ගැබ් වෙලා තියෙන තර්කානුකූල කාරණා අප විසින් වටහා ගැනීම අවශ්‍යයි. විවෘත ආර්ථීකය හඳුන්වා දුන් 1977 වසර වන විට අපේ

[continue reading…]



ලංකාවෙ අපි සමෝආ වැසියන්ගේ මුල් පුරුක්ද?

Nov 22nd, 2016 | By
smoa-copy

රටේ දේශපාලන වෙනසක් වෙලා අවුරුද්දක් එකහමාරක් ගිය තැන සංහිඳියාව, නීතිය වගේ කාරණා සම්බන්ධයෙන් වගේම ආර්ථිකය සම්බන්ධ නව වැඩපිළිවෙළක් දිහාත් අපි බලන් හිටියා. මම හිතන්නේ මේ වන විට ආණ්ඩුව වැඩි වශයෙන් යොමු වෙලා තියෙන්නේ දේශපාලනික වශයෙන් එන ප්‍රශ්න සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් මතුවන ප්‍රශ්නවලට පිළිතුරු සොයාගන්න කියලයි. ආර්ථික අංශය දෙසට ආණ්ඩුව යොමු වෙලා තිබෙන ආකාරය ප්‍රමාණවත්ද කියන

[continue reading…]



එළුකත් තමිළ් උද්ඝෝෂණය: දෙමළ ජාතික සන්ධාන ප්‍රතිසන්ධානවාදී දේශපාලනයට විරෝධයක් -සාමිනාදන් විමල්

Nov 21st, 2016 | By
maithri-jaffna-23-march-2015

යුද්ධ අවසන් වීමෙන් පසුව ගොඩනැගුණු ජාතිවාදී නැඟිටීමෙහි තියුණු පරාජයක් ජනවාරි අටවන දින වෙනසත් සමඟ සටහන් විය. නමුත් එම වෙනසෙහි ස්ථාවර බව සහ බලවන්ත බව පිළිබඳ සැක මතුවෙන සංසිද්ධි දෙකක් එයට පසුව දක්නට ලැබුණි. මෙම සංසිද්ධි දෙකම ජාතිවාදයට එරෙහි අරගලය පිළිබඳව උනන්දුවන්නන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. එයින් එකක් නම් නුවර සිට කොළඹට ඒකාබද්ධ විපක්ෂය විසින්

[continue reading…]



රාවයට වසර 30 ක් සපිරේ …!

Nov 18th, 2016 | By
dsc_2558

ගරු ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ගරු අාග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂනායක අාර්.සම්බන්දන් අැතුලු තවත් දේශපාලන නායකයන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් 2016.11.15 දින බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී රාවය 30 වන සංවත්සරය සැමරිම සිදුවිය.



රනිල්ට කඩේ ගියාට බඩු ලිස්ට් එක අපේ – ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න

Oct 7th, 2016 | By
46095-vickramabahu

  කවුරු හරි මගෙන් ඇහුවා ඔයා රනිල්ට කඩේ යනවද කියල? මම කිවුවා ‘ඔව් මම කඬේ යනවා’ කියල. කොහොමද කඬේට යන්නේ කියල ඇහුවම මම කිවුවා ‘මට  ඕනේ බඩු ලිස්ට් එක ලියාගෙන රනිල්ගෙන් සල්ලි අරන් ඒ බඩු ටික ගන්න කඬේ යනවා’ කියල. අපි මේ ලැබුණ අවස්ථාව ප‍්‍රයෝජනයට ගත යුතුයි. මේ අවස්ථාවේදී අපි බලාපොරොත්තු වෙන්නේ වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදී, වඩා

[continue reading…]



මහින්දගෙ දෑවැද්ද ගැන අශෝක අබේසිංහ කතා කරයි

Sep 14th, 2016 | By
14047130_1230545703655557_5488791808761958070_o

‘ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ දිනාගනිමු’ මැයෙන් නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය එක්ව සංවිධානය කරන ලද පුරවැසි සභාව පසුගිය අගෝස්තු මස 20 වැනිදා වයඹ පළාත් සභාවේ ලිච්ඡවී ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. එහිදී එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ පළ කළ අදහස්වල සංස්කරණයක් මෙවර ‘සමබිම’සැත්තැම්බර් කලාපය තුලින් ඔබට ගෙන එයි. අපිට ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ අවශ්‍ය වුණේ ඇයි? ඒ ප්‍රශ්නෙට උත්තරය 2015

[continue reading…]



අතුරුදන්වීම් ගැන අපිට අමතක කරන්න පුළුවන් වුණත් අම්මලාට බැරි බව අප පිළිගත යුතුයි- නිශාන්ත ශ්‍රී වර්ණසිංහ

Sep 5th, 2016 | By
DSC_0116

අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත සම්මත වූ තත්ත්වයක් යටතේ  අගෝස්තු මස 30 වැනිදාට යෙදුණු අතුරුදන් කිරීම්වලට ලක්වූවන්ගේ ජාත්‍යන්තර දිනය සැමරීමට අතුරුදන්වූවන්ගේ පවුල් එකතුව, නිදහසේ වේදිකාව සහ වීදියේ විරෝධය උතුරේත් දකුණේත් අතුරුදන්වූවන්ගේ මව්වරුද පෙරදැරිව මෙවර කොළඹට රැස්වූයේ ජයග්‍රාහි මානසිකත්වයකින්ය. එදින උදෑසන අතුරුදන්වූවන්ගේ ඥාාති හිතවතුන් විහාර මහාදේවී එළිමහන් රංග පිඨයට රුස්වුණු අතර එහිදී නීතිඥ සුදර්ශන ගුණවර්ධන සහ

[continue reading…]