Posts Tagged ‘ සුනිලා අබේසේකර ’

සුනිලා අබේසේකර – ශ්‍රේෂ්ඨ දේශපේ‍්‍රමී කාන්තාව

Sep 19th, 2014 | By
ssu

අපගේ පරම්පරාවේ නව ගැහැනියකගේ උරුමය (1952-2013) දයාපාල තිරාණගම කැළණිය විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ හිටපු ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙකි. පසුව ඔහු යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝලය පිළිබඳ ජේ්‍යෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස සේවය කරන ලදී. ඔහු සමාජ සාධාරණය පිළිබඳ කටයුතු කිරීමේ දී, උතුරේ ප‍්‍රමුඛ පෙළේ මානව හිමිකම් කි‍්‍රයාකාරිනියක වන වෛද්‍ය රාජිනී රාජසිංහම් (පසුව රාජිනී තිරාණගම) සමග එකට වැඩ කටයුතු සිදු කළ අතර,

[continue reading…]



එක රැයින් චණ්ඩාශෝකට ධර්මාශෝක වෙන්න පුුළුවන් වුනේ ඉස්සර දැන් මානව හිමිකම් කියල දෙයක් තියෙනවා ඒ වෙනුවෙන් සටන් කරන පිරිසක් ඉන්නවා – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

Sep 15th, 2014 | By
nimalk

සම්මානලාභී මානව හිමිකම් ආරක්ෂිකාවක් වූ සුනිලා අබේසේකර සමුගෙන වසරක් ගතවීම සිහි කරමින් රයිට්ස් නව් සාමූහිකය, කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සහ ඉන්ෆොර්ම් මානව හිමිකම් දත්ත කේන්ද්‍රය එක්ව සංවිධානය කළ සමරු උළෙළ පසුගිය 08 වනදා කොළඹදී පැවැත්විය. එහිදී ආචාර්ය සේපාලි කොට්ටේගොඩ, නීතිඥ රමණී මුත්තෙට්ටුවේගම, නීතිඥ ලක්ෂාන් ඩයස් සහ නීතිඥ සුදර්ශන ගුණවර්ධන සුනිලා ගැන මතකයන් අවදිකල අතර ආචාර්ය

[continue reading…]



අභිමන් ගමනක නොමියෙන මතකය

Jan 29th, 2014 | By
43

2013 දෙසැම්බර් 10 වනදා මානව හිමිකම් දිනයට සමගාමීව කොළඹ පදනම් ආයතනයේදී පැවති සුනිලා අබේසේකර සමරු උත්සවයේදී කාන්තාවන්ට එරෙහි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා පිළිබඳ එක්සත් ජාතීන්ගේ හිටපු විශේෂ නියෝජිතවරියක් වන ආචාර්ය රාධිකා කුමාරස්වාමි මහත්මිය කළ දේශනය. සුනිලා පෙරමුණ ගත් මානව හිමිකම් සහ කාන්තා අයිතිවාසිකම් පෙරමුණුද ඇය විසින් හොබවන ලද ජාත්‍යන්තර වේදිකාවන්ද ඇගේ නික්ම යාමෙන් අනතුරුව මුළුමනින්ම හිස්වගොස් ඇති

[continue reading…]



සුනිලා නම් මානව හිතවාදිනිය

Jan 29th, 2014 | By
sunilaa

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය දා පැවැති සුනිලා සමරු උත්සවයේදී රයිට්ස් නව් 15 වන සීමාවාසික කණ්ඩායම විසින් ‘හදුනාගත්තොත්… සුනිලා – අළුත් පරපුරක ඇසින්’ යනුවෙන් පොතක් එළිදැක්වූ අතර පහත පළවන්නේ ඔවුන් විසින් එම පොතට අන්තර්ගත  කරන ලද කරුණු ආශ‍්‍රයෙන් සුනිලා අබේසේකරගේ මානව හිමිකම් ක‍්‍රියාකාරීත්වය පිළිබ`ද සමබිම වෙනුවෙන් සකස් කළ ලිපියකි. ඔබ මානව හිමිකම් පිළිබඳව හෝ ස්ත්‍රීවාදය පිළිබඳ

[continue reading…]



අභිමන් ගමනක නොමියෙන මතකය සුනිලා

Dec 8th, 2013 | By
23

මානව අයිතීන් ප්‍රවර්ධනයෙහිලා ප්‍රබල ක්‍රියාකාරිනියක මෙන්ම ජනතාවාදී කලාකාරිනියක ලෙසින් සිනමාව,වේදිකා නාට්‍ය ඇතුළු විවිධ කලා මාධ්‍යයන්  තුළ සුනිලා අබේසේකර නම් ස්ත්‍රිවාදිනිය  විසින් සිදුකරන ලද අනුපමේය සමාජ මෙහෙවර සැමරීම සහ තෙමස්පූර්ණ ගුණ සමරුව වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමුහිකය, ඉන්ෆෝම් ආයතනය සහ නිදහස් මාධ්‍ය ව්‍යාපාරය හා එකමුතුව සංවිධානය කරනු ලබන සමරු උත්සවය  2013 දෙසැම්බර් 10 ජාත්‍යන්තර මානව හිමිකම්

[continue reading…]



සුනිලා අබේසේකර ගැන අසම්පූර්ණ සහ පාර්ශ්වීය සටහනක්..

Sep 13th, 2013 | By
sunila-abeysekara-1

සුදර්ශන ගුණවර්ධන ලංකාවේ ජීවත්වන සාමාන්‍ය මිනිසුන්ට සහ ගැහැණුන්ට රහසේ සුනිලා අබේසේකර සැප්තැම්බර් 11 වනදා මහරගම ගොඩිගමුව සුසාන භූමියේදී අවසන් ගමන් ගියාය. ඇය සාමාන්‍ය මිනිසුන්ට රහසේ නික්ම ගියායැයි මා කියන්නේ ඔළු දෙකේ හරකෙකු ඉපදීම හෝ දෙබෙදුණු පොල් ගසක් ඇතිවීම වැනි ආන්තික කරුණු පවා මහත් අභිරුචියෙන් ප්‍රවෘත්ති සේ පළකරන ලංකාවේ ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය වලට ඇගේ මරණය ප්‍රවෘත්තියක්

[continue reading…]



සමුගන්නට අවසරයි!

Sep 12th, 2013 | By
sunila-

පුරා වසර තුනක උත්සාහයකින් අනතුරුව අන්තිමේදී පරාජය භාරගත් අපි රාජගිරියේ, කෝට්ටේ පාරේ පිහිටි MDDR ආයතනය හෙවත් ‛ප්‍රජාතන්ත්‍රීය අයිතිවාසිකම් රැකගැනීමේ ව්‍යාපාරය’ එහි මුල් අයිතිකරුවන් වෙත භාරදී මහපාරට බැස්සෙමු. අපට එරෙහිව ඒකාබද්ධ වූ සතුරු බලවේග විසින් එක මොහොතකින් සියල්ල අපට අහිමි කරන ලද අතර ඉතිරිව තිබුණේ අධිෂ්ඨානය පමණකි. එම මොහොතේ අපට හිසට වහළක් සහ සිතට නිවනක් දෙන්නට

[continue reading…]



Veteran Human Rights Defender and Feminist Sunila Abeysekara Funeral Ceremony (video)

Sep 11th, 2013 | By
sunilaaa

Veteran Human Rights Defender and Feminist Ms. Sunila Abeysekera’s funeral was held ion Wednesday 11th September, 2013 3.00 pm at Godigamuwa Crematorium, Maharagama, Sri Lanka. Funeral was organized as a private function at the request of her family. To fulfill requests of the friends live in abroad who are unable to attend to pay her

[continue reading…]



සුනිලා අබේසේකර මහත්මිය දැයෙන් සමුගැනීම

Sep 11th, 2013 | By

සංස්කරණය නොකළ දර්ශන බව සලකන්න



සුනිලාගේ අවසන් කටයුතු 11 බදාදා සවස 3.00 ට මහරගම, ගොඩිගමුව පොදු සුසාන භූමියේදී

Sep 10th, 2013 | By
sunila_abeysekara_muslimcn

දැයෙන් සමුගත් ප්‍රවීන මානව හිමිකම් ක්‍රියාකාරිනියක, ස්ත්‍රීවාදිනියක සහ කලාකාරියක වූ සුනිලා අබේසේකර මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සැප්තැම්බර් 11 බදාදා සවස 3.00 ට මහරගම, දෙහිවල පාරේ ගොඩිගමුව පොදු සුසාන භූමියේ ආදාහනාගාරයේදී සිදුවේ. අවසන් ගෞරව දැක්වීම සඳහා ඇගේ දේහය අද (සැප් 10 ) පස්වරු 1.00 සිට 11 වනදා පස්වරු 2.00 දක්වා මහරගම, පිළියන්දල පාරේ, ශිරෝමනී මාවතේ

[continue reading…]