Posts Tagged ‘ සුමිත් චාමින්ද ’

මෛත්‍රී පාලනය යටතේ දෙමළ ජාතිකවාදය මුහුණ දෙන අභියෝග

Feb 25th, 2015 | By
sumi

|සුමිත් චාමින්ද මෛත්‍රී පාලනය යටතේ දෙමල ජාතිකවාදය නව උභතෝකෝටිකයකට මැදි වී ඇත. එක් අතකින් ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව අයිතීන් කවුන්සිලයේ යෝජනාව දැනටමත් පසුපසට ගෙන ඇත. එයට හේතු වී ඇත්තේ ලංකාවේ නව රජය ජනවාර්ගික ප්‍රශ්නය විසදීම සඳහා සාධනීය පියවර ගැනීම යයි සිතිය නොහැක. මන්ද යත් උතුරේ සහ නැගෙනහිර ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීමේ පරිපාලනමය තීරණයට අමතරව ගත් වෙනත්

[continue reading…]



පොදු අපේක්ෂක විවාදය: සෝභිත හිමිගේ අපේක්ෂකත්වය දකුණේ දේශපාලන ප්‍රධාන ධාරාව වඩා වඩාත් වාර්ගිකකරණය කිරීමට දායක වෙනවා- සුමිත් චාමින්ද කියයි

Aug 5th, 2014 | By
sobsum

‘සෝභිත හිමිගේ අපේක්ෂකත්වය දකුණේ දේශපාලන ප්‍රධාන ධාරාව වඩා වඩාත් වාර්ගිකරණය කිරීමට දායක වන්නේය යන්න මගේ තර්කයයි.  මෙය විජය කුමාරතුංගගේ මැදිහත්වීමෙන් දියත් වූ අසුව දශකයේ දේශපාලන ප්‍රවනතාවක් සමග සැසදීමද අතිසරල සහ සන්දර්භ විරහිත කියා පෑමකි. උතුරේ ප්‍රශ්නයට දේශපාලන බලය විමධ්‍යගත කිරීමේ විසදුමක් වෙනුනුවෙන් පෙනී සිටි විජය කුමාරණතුංගගේ දේශපාලනය සිංහල වාර්ගික ජාතිකවාදයේ අගතීන් පිළිබද මදකින් හෝ විවේචනාත්මක නොවන

[continue reading…]