Posts Tagged ‘ සුළගට පසුව ’

සන්නස්ගල ජාතික රෑපවාහිනියට

Mar 25th, 2015 | By
fg1

ජාතික ආණ්ඩුව, ව්‍යවස්ථා සංශෝධනය සහ සිවිල් සමාජ අපේක්ෂා යන තේමාව යටතේ ‘සුළඟට පසුව’ වැඩසටහන මාර්තු 25 බදාදා (අද ) රාත්‍රී 10.30 ට ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වේ. මෙම වැඩසටහන සදහා සමන් රත්නප්‍රිය, උපුල් ශාන්ත සන්නස්ගල, ගාමිණී වියන්ගොඩ සහභාගී වීමට නියමිතය. සංවාදය මෙහෙයවන්නේ නීතිඥ සුදර්ශන ගුණවර්ධන විසිනි. ‘සුළඟට පසුව’ පෙර වැඩසටහන් මෙතනින් නරඹන්න.



ලංකාවේ සිදුවුණේ අඩු තීව‍්‍රතාවයක් සහිත විප්ලවයක් – ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි

Mar 23rd, 2015 | By
gnir

සිරුර පුරා දුවන පිළිකාවක් වගේ රාජපක්ෂ රෙජීමය විසින් රජය ග‍්‍රහණයට ගෙන තිබුණා 44 වන අගවිනිසුරු මොහාන් පීරිස් ඉවත් කොට නැවතත් 43 වන අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය එම තනතුරට පත්කිරීම සඳහා දියත් වූ ක‍්‍රියාවලිය රට තුළ විශාල සාකච්ඡාවක් ඇති කිරීමට හේතු විය. මෙම ක‍්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ එක් විවේචනයක් වූයේ එම ක‍්‍රියාන්විතය නිසි නීත්‍යනුකූල පටිපාටිය අනුව

[continue reading…]



අඩු තීව‍්‍රතා විප්ලවයක්ද? අපායට ඉන්ටර්වල්ද?

Feb 27th, 2015 | By
wwiimmaalll

සිවිල් සමාජ උපාය මාර්ගික එළැඹුම ගැන තවදුරටත්.. යෝජිත තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි කෙටුම්පත පිළිබඳව සිවිල් සමාජ සංවිධානයන්හි අදහස් ලබා ගැනීම සදහා වූ සාකච්ඡාව පෙබරවාරි 24 වනදා රාජ්‍ය පරිපාලන සහ ප‍්‍රජාතන්ත‍්‍රික පාලනය පිළිබඳ අමාත්‍ය කරූ ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් ශ‍්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය වෙත කැඳවා තිබූ අතර එම සාකච්ඡාව මෙහෙයවන ලද්දේ උදන් ප‍්‍රනාන්දු විසිනි.

[continue reading…]