Posts Tagged ‘ සුළුජන පක්ෂ ’

ඊළම් ඡන්ද මැතිවරණ සිතියමෙන් ඉවත් කිරීම

Jun 16th, 2015 | By
vote

තමන් ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ ඊළමේ ඡන්ද නිසායැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේය. ඔහු එයින් අදහස් කළේ උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ ඡන්ද ඇතුළු සුළුතර ජනකොටස්වල ඡන්දයයි. ඔහුගේ කථාව ඇත්තක් නොවේ.පොදු අපේක්ෂක සහ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ඡන්ද ලක්ෂ 62 නොව ඔහුගේ වැඩි ඡන්ද ප්‍රමාණය වූ ලක්ෂ හතර සම්පූර්ණ කිරීමට පවා ඊළම් ඡන්ද ප්‍රමාණවත්

[continue reading…]