Posts Tagged ‘ සෝනියා ගාන්ධි ’

සෝනියා ගාන්ධි ෆැන්ටසියට Serial Killersලා හමුවීම

May 27th, 2014 | By
dd

[දීප්ති කුමාර ගුණරත්න] හැඳින්වීම සෑම් රාජප්පා විසින් රචිත උතුරේ යුද්ධය පිළිබඳ රචනාව කියවන විට (එය වෙනත් තැනක පළ වී ඇත) එය මේ දක්වා යුද්ධය ගැන පළ වූ විවිධ විචාර ටීකා ටිප්පනිවලින් එක ‛සාධකයක්’ නිසා වෙනස් වෙයි. බොහෝදෙනා මෙතෙක් කල් යුද්ධය විචාරය කරනු ලැබුවේ එක්කෝ වාස්තවික කරුණු පදනම් කරගෙනය (යුද බලය, තාක්ෂණය, පිරිස් බලය, උපායික අවි,

[continue reading…]



සෝනියා ගාන්ධි ෆැන්ටසිය

May 26th, 2014 | By
sg

‛දේශපාලන විසඳුමක් ඇති කරගැනීමට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය කොළඹ රජය ලවා මිහිදන් කිරීමට සෝනියා ගාන්ධිට අවශ්‍ය විය…’ – සෑම් රාජප්පා උපදෙස් ලබා ගැනීම සඳහා මේ වනවිට කොළඹ පැමිණ සිටින ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ප්‍රසාද් කාරියවසම් ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් තමිල්නාඩු මහ ඇමතිනී ජයලලිතාට ලංකාවේ සංචාරයක් කිරීම සඳහා කරන ලද පුද්ගලික ආරාධනාවක් පිළිබඳ පණිවුඩය ඇයට ලබාදීම සඳහා

[continue reading…]