Posts Tagged ‘ හඩ්සන් සමරසිංහ ’

හඩ්සන්ට එරෙහිව නිමල්කාගේ පැමිණිල්ල විභාගය දින නියමයකින් තොරව කල් යයි

Feb 17th, 2014 | By
nhud

තමාට මරණ තර්ජනය කිරීම සහ අපහාස කිරීමට එරෙහිව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ මහතාට එරෙහිව ආචාර්ය නිමල්කා ප්‍රනාන්දු මහත්මිය විසින් මානව හිමිකම් කොමිසමට කර තිබූ පැමිණිල්ල විභාගය හෙට දිනට(18) නියමිතව තිබිණි. එහෙත් අද දිනයේ(17) නිමල්කා ප්‍රනාන්දු මහත්මිය දුරකතනයෙන් ඇමතූ මානව හිමිකම් කොමිෂමේ නිළධාරිනියක් ප්‍රකාශ කොට තිබුනේ හෙටින් අවසන් වන කොමසාරිස්වරුන්ගේ නිලකාලය දික් කිරීම

[continue reading…]



මට ‘හඩ්ඩා’ කීවාට මං හඩු වැඩ කරලා නෑ – හඩ්සන් සමරසිංහ

Jan 5th, 2014 | By
hudson

* මොකක්ද ඔබේ සම්පූර්ණ නම? හඩ්සන් සමරසිංහ * රොක් හඩ්සන් කියලා හොලිවුඩ් නළුවෙකුත් ඒ කාලේ හිටියා නේද? ඔව්. ඒඩ්ස් හැදිලා මළේ. * ඇයි ඔබේ තාත්තා මේ වගේ නමක් දාලා තියෙන්නේ? මොකට දැම්මද කියලා මටවත් හිතාගන්න බැහැ. ඒ කාලේ සුද්දන්ගේ නම් නේ දාන්නේ. එඩ්වින්, මාටින් වගේ. * ඔබ නැති තැන සමහරු ඔබට කියන්නේ‘හඩ්ඩා’ කියලා? එහෙම කියනවයි කියලා

[continue reading…]



වළක වැටීම මොළයට ලාභයකි – ගුවන් විදුලි සංස්ථාව ඉදිරිපිට පැවැති උද්ඝෝෂණයට පසුවදනක්

Dec 6th, 2013 | By
2

[සුදර්ශන ගුණවර්ධන ප්‍රබෝධ චින්තක රත්නායක] නොවැම්බර් 25 වනදා සන්ධ්‍යාවේ කොළඹ කාසල් රෝහල අසලින් ආරම්භ වී කනත්ත වටරවුම දක්වා පෙළපාළියෙන් ගමන් කළ සංවිධානගත වූ මෙන්ම සංවිධානගත නොවූ කාන්තාවෝ විශාල පිරිසක් කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට තම විරුද්ධත්වය පෑහ. පොලිස් අණ නොතකා පාරේ වැරැදි පැත්තෙන් මෝටර් බයිසිකල පැදවූ කාන්තාවෝ පොලීසිය සමඟ ගැටෙමින් සිවිල් නීති කඩ කරමින් කාන්තාවන්ට එරෙහිව ක්‍රියාත්මක

[continue reading…]