Posts Tagged ‘ හදිසි නීතිය ’

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ භාෂණයට හඩක් – ජීවිතයට ඉඩක් වෙනුවෙන් සිවිල් සමාජය පෙළ ගැසේ

Jun 20th, 2014 | By
ffeeewwq

මට හෙට ගෙදර යන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැහැ ‘‘දැන් කතා කරන මට හෙට ගෙදර යන්න පුළුවන්ද කියලා විශ්වාසයක් නැහැ. මාව මරා දායිද කියලා අත්අඩංගුවට ගනියිද කියලා දන්නේ නැහැ. දැන් මම මෙතන වැරදි දෙයක්, නීති විරෝධී දෙයක් කළාද? මම වැරැද්දක් කළොත් මාව අත් අඩංගුවට ගන්න.’’ යාපනය විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් මහතා මෙසේ ප‍්‍රකාශ

[continue reading…]



කැකිල්ලේ නීතිය නැවතත්…

May 10th, 2013 | By
ass

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනුවෙන් හැඳින්වෙන කැකිල්ලේ නීතිය නැවතත් තම අවලස්සන හිස ඔසවා ඇත. ඒ ජාතික සමගි පෙරමුණේ මහ ලේකම් අසාද් සාලි විසින් කරන ලද ප්‍රකාශයක් පදනම් කොට ගෙන ඔහුට විරුද්ධව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබා ගැනීමට ආණ්ඩුව කටයුතු කිරීමයි.  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව මීට පෙර සංවාදයක් ඇති වූයේ ජේ්‍යෂ්ඨ මාධ්‍යවේදී ජේ.එස්. තිස්සනායගම් මහතා

[continue reading…]