Posts Tagged ‘ හර්ෂ ගුණසේන ’

ඇමති වෙනුවට ප්‍රජාතන්ත්‍රවාදය බලවත් වීම

Dec 6th, 2017 | By
ravi karuna

විදේශ අමාත්‍ය රවී කරුණානායක පසුගිය දා ඉල්ලා අස්විය. දූෂණයේ යෙදුනවුන්ට දඬුවම් කිරීමට පොරොන්දු වෙමින් බලයට පැමිණි ආණ්ඩුව එම පොරොන්දු ඉටු නොකරනවාට අමතරව තවදුරටත් දූෂණයේ යෙදීම සම්බන්ධයෙන් බොහෝ විවේචන ඇතිවිය. ලාංකේය සමාජයේ සාම්ප‍්‍රදායික වශයෙන් ඉහළ බල පරතරයක් දැකිය හැක. බල පරතරය යනු බලය පාවිච්චි කිරීමේ හැකියාව සමාජයේ කොටස් අතර අසමානව විහිදී ඇති ප‍්‍රමාණය අඩු බලයක් සහිත

[continue reading…]



පළාත් සභා ක්‍රමයට වසර 30 ක් !

Oct 26th, 2017 | By
indo-lanka-accord

පළාත් සභාවල පාලනයට තිස් වසරක් පිරී ඇත. පළාත් සභා ඇතිකරනු ලැබුවේ 1987 ජුලි මස අත්සන් කරනු ලැබූ ඉන්දු ලංකා ගිවිසුමේ ප්‍රකාර ශ්‍රී ලංකා ජනරජ ව්‍යවස්ථාවට කරනු ලැබූ 13 වන සංශෝධනය සහ පළාත් සභා පනතට අනුවයි. ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව විසින් 1978 සැප්තැම්බර් මස සම්මත කරනු ලැබූ නව ව්‍යවස්ථාව සහ ජනාධිපති පාලන ක්‍රමය ඇතිකිරීමට හේතු වශයෙන් ජේ.ආර්

[continue reading…]



අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හැදෙන්නෙ මෙහෙමයි

Jul 13th, 2017 | By
71004f16e5cee788ee7db15bbdd30b85

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහෝ පියවර ගණනාවක් මෙම ආණ්ඩුව විසින් ගෙන ඇති නමුත් මේ පිළිබඳව පුළුල් ජනතා සාකච්ඡාවක් තවම ඇතිවී නොමැත. මෙම ක්‍රියාවලියේ මුල් පියවර වශයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය පිළිබඳ මහජන අදහස් විමසීම සඳහා ලාල් විජේනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද අතර එහි වාර්තාව ද පසුගිය වසරේ මැයි මස නිකුත් කරන ලදී. මින්

[continue reading…]



රුසියාව ට්‍රම්ප්ට සහය දෙමින් අපේ ඡන්දයට ඇඟිලි ගැහුවා

Jul 12th, 2017 | By
19197596204_4ff334fa15_b

ජනතාව ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි ඇති විශ්වාසයට පහර දීම රුසියාවේ අරමුණක් ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුරාපේක්ෂකත්වයට තරග කළ බර්නි සැන්ඩර්ස් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඇමරිකානු ෆෙඩරල් විමර්ශන බියුරෝවේ හෙවත් එෆ්බීඅයි හි අධ්‍යක්ෂ ජේම්ස් කොමී තනතුරෙන් පහ කරන ලදී. ජේම්ස් කොමී විසින් ඒ වන විට ඇමරිකානු ජනාධිපතිවරණයේදී රුසියාව විසින් මැදිහත්වීමක් සිදුකරන ලද්දේ ද යන්න පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කොට

[continue reading…]



භික්ෂු දේශපාලනයේ අසරණකම

Jul 7th, 2017 | By
2

මහනුවර අස්ගිරි මහා විහාරයේ කාරක සංඝ සභාව විසින් මහානායක හිමියන්ගේ අත්සනින් යුතුව රජය වෙත ප්‍රකාශයක් නිකුත් කර තිබුණි. ඉන් පසුව රාමඤ්ඤ නිකාය විසින් ද ප්‍රකාශයක් නිකුත් කරන ලදී. මෑතකදී සියම් නිකායේ කෝට්ටේ පාර්ශ්වය විසින් ද ප්‍රකාශයක් නිකුත් කර තිබේ. මෙම ප්‍රකාශවලින් අදහස් වන්නේ මේ දිනවල මෙරට බුද්ධ ශාසනයට සහ භික්ෂුන් වහන්සේට අභියෝගයක් පැමිණ ඇති බවයි.

[continue reading…]



බ්‍රිතාන්‍ය මැතිවරණය: චම්පිකලාට වැරදුණාවත්ද?

Jun 9th, 2017 | By
ee91779a388a9bcce658278c5b15b57930ea9401

තෙරේසා මේ අගමැතිවරිය බ්‍රිතාන්‍යයේ හදිසි මැතිවරණයක් පැවැත්වුයේ යුරෝපා සංගමයෙන් බ්‍රිතාන්‍යය ඉවත්වීම සම්බන්ධ සාකච්ඡා පැවැත්වීම සඳහා වැඩි බලයක් ලබාගැනීමටයි.එනමුත් දැනට නිකුත්වී ඇති ප්‍රතිඵල අනුව තවත් අසන තුනක ප්‍රතිඵල නිකුත්වීමට තිබියදී කොන්සවැටිව් පක්ෂයට ආසන 316 (2015-331) ක්ද කම්කරු පක්ෂයට ආසන 261 (2015-232)ක්ද ස්කොට්ලන්ත ජාතික පක්ෂයට ආසන 35  (2015-56)ක්ද වාර්තාවී ඇත. කොන්සවැටිව් පක්ෂයට 2015 මැතිවරණයට සාපේක්ෂව ආසන 15ක

[continue reading…]



අධිකරණය විසින් පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය පැහැර නොගැනීමට නම්;

Jun 5th, 2017 | By
RW01202015P_3

සුභසාධක අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුළු කළොත් පාර්ලිමේන්තුවේ ආධිපත්‍යය අධිකරණය විසින් පැහැර ගනීවිද? සුබසාධක අයිතිවාසිකම්  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල කිරීම මනෝරාජික නපුරු සිහිනයකි- 2 මහාචාර්ය සූරි රත්නපාල ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ සේවා සම්මත මහාචාර්යවරයෙකි. ශ්‍රී ලංකාවේ නීතිඥයෙකු වශයෙන්ද කටයුතු කොට ඇති මහාචාර්ය සූරි රත්නපාල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධව විශේෂඥයෙකි.  ආර්ථික, සාමාජීය සහ සංස්කෘතික අයිතිවාසිකම් අධිකරණ මගින් බලාත්මක කරගත හැකි වන සේ

[continue reading…]



රාජ්‍යයේ ස්වෛරීත්වය ආණ්ඩුවේ ස්වෛරීත්වය සහ ජනතා ස්වෛරීත්වය

Jan 30th, 2017 | By
rights

මේ දිනවල ශ්‍රී ලංකා රජය විසින් ජී. එස්. පී. ප්ලස් සහනය ලබා ගැනීමට අයදුම් කිරීම සහ යුරෝපා සංගමය විසින් එය අනුමත කර යුරෝපා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සම්බන්ධව විවිධ මත ඉදිරිපත්වේ. ඒවායින් එකක් වන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය මේ මගින් අභියෝගයට ලක්වන බවයි. යුරෝපා සංගමය ජී. එස්. පී. ප්ලස් සහනය එනම් තීරුබදු වලින් තොරව මෙරට නිපදවන

[continue reading…]



අවදානමට පෙර සූදානම

Jan 2nd, 2017 | By
colombo-port

පසුගියදා පැවති ඇමරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල සහ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීමට ජනමත විචාරණයක් මගින් ගත් තීරණය පාදක කරගෙන නිදහස් වෙළෙඳාම සහ ගෝලීයකරණය යල්පැනගිය සංකල්ප බවත් නව සංකල්ප වනුයේ ජාතිකවාදය සහ ආරක්ෂණවාදය බවත් අමාත්‍ය චම්පික රණවක ප්‍රකාශ කළ බව ඬේලි මිරර් පත්‍රය විසින් නොවැම්බර් 16 වන දින වාර්තා කර තිබුණි. ලෝකය පවතින්නේ දීම සහ ගැනීම මතය. රටවල්

[continue reading…]



රාජ්‍ය තාන්ත්‍රිකභාවය උදෙසා යුද මානසිකත්වය අත හැරීම

Dec 8th, 2016 | By
553344_cb1cbcb4052638d433035230743d664a_large

මේජර් ජෙනරාල් කමල් ගුණරත්න සිය යුද අත්දැකීම් අළලා රචිත පොත ප්‍රකාශයට පත්කිරීම ආශ්‍රයෙන් ඔහු Daily FT  පුවත්පතට දුන් සම්මුඛ සාකච්ඡාවේ මෙසේ සඳහන් වේ. “…බොහෝ කැපකිරීම් සහ බොහෝ පරිත්‍යාග හරහා අපි සාමය ළඟා කර ගත්තෙමු. දීර්ඝකාලීන සාමයක් පවත්වාගෙන යාම මෙරට දේශපාලන නායකත්වයේ වගකීමයි. අපි සංහිඳියාව ගැන කතා කරමු. කිලිනොච්චි රෝහලේ අධ්‍යක්ෂවරයා සිංහල බැවින් ඔහු ඉවත් කර

[continue reading…]