Posts Tagged ‘ හේමන්ත වර්ණකුලසූරිය ’

මේ රජය විසින් කළ විශාලතම සංස්කෘතික හානිය අක්ෂරය චිත්‍රපටය තහනමය – ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය

Jan 29th, 2014 | By
HEMANTHA

මෙම ලිපියේ සමබිම පුවත්පත් පිටු මෙතනින් බලන්න ජනාධිපති නීතීඥ හේමන්ත වර්ණකුලසූරිය  සාකච්ඡා කළේ තුෂාරා විතාරණ ඔබ නීතිඥයෙක් වෙන්න හිතුවේ ඇයි? මගේ පියා විශාල ව්‍යාපාරිකයෙක්. ලංකාවේ වැඩිම ලොරි ප්‍රමාණයක් හිමිවෙලා තිබුණේ ඔහුටයි. ඔහු මිය ගියේ එම ව්‍යාපාර ඉතාමත් දියුණුවෙලා තියෙන අවස්ථාවකදියි. ඒ සමඟම මගේ අධ්‍යාපනය යම්කිසි ආකාරයකින් කඩාකප්පල් වුණා. මට ඔහුගේ ව්‍යාපාරය කරගෙන යන්න හැකියාවක් දක්ෂතාවයක්

[continue reading…]



බීෆ් බර්ගර් එකක මැද තිබෙන මස් පෙත්තේ ඇත්තේ බල්ලන්ට දෙන මස්ද?

Oct 20th, 2013 | By
burger

ඇමරිකාවේ දුප්පත් මිනිසුන්ගේ ආහාරය ලංකාවේ මධ්‍යම පන්තිකයන්ගේ ප්‍රියතම ආහාරය බවට පත්ව ඇත. ඩිනර් එකට කේ. එෆ්. සී, මැක්ඩොනල්ඩ්ස් හෝ පීසා හට් ගිය බව තම පන්තියේ සෙසු ළමයින් ආඩම්බරයෙන් කියන විට සෙසු ළමයින්ද කල්පනා කරන්නේ ඒවාට නොගියොත් තමන් ගොඩේ බයියන් ලෙස සැලකෙනු ඇති බවයි. මැක්ඩොනල්ඩ්ස්ලාට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමින් ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මේ පිළිබඳව ලියූ

[continue reading…]



ලෝකයේ වඩාත් උන්නතිකාමී ආගම තුළ අප හැඳිගෑවී යාවි

Apr 8th, 2013 | By
gat

1960 ගණන්වල ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රාණවත් විය. ප‍්‍රබල විය. බටහිරට වඳින පුදන ඉංග‍්‍රීසි පන්නයේ ජේත්තුකාර මහත්වරුන්ගේ කවයක් 56 ට පෙර කාලයේ ලංකාවේ ගොඩනැගී තිබුණි. 56 විප්ලවයෙන් පසු අපි නොබැඳි ජාතියක් බවට වීමු. එහෙත්, කොමියුනිස්ට් කඳවුරට වන්දනාමාන කරන ජාතියක් වීමු. එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක සැබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකි. තමාව දේශපාලනික වශයෙන් විනාශ කිරීමට කැසකැවූ විසකුරු මාධ්‍ය ඔහු ගණන්

[continue reading…]



යුරෝපයේ දෙමළ ජනයා ජනාධිපති මහින්දව නොබෙල් සාම ත්‍යාගයට යෝජනා කරයි

Mar 15th, 2013 | By
ft5

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය විසින් The Island පුවත්පතට ලියන ලද ‛Tears of the Tamils’ ලිපියෙහි පළමු කොටස සමබිම 29 වන කලාපයේ (2012 නොවැම්බර්) පළ කරන ලදී. ‛Tears of the Tamils’ ලිපියෙහි දෙවන කොටසද ‛Tamils of Italy nominated Mahinda Rajapaksa for Nobel Prize  II’ නමින් 2012 නොවැම්බර් 19 වනදා The Island  හි පළ විය. මේ එහි සිංහල පරිවර්තනයයි.

[continue reading…]



පරණ ජීවිතයම අලුතින් පටන් ගැනීම

Jan 24th, 2013 | By
d45

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අශෝක හඳගම යනු යුද විරෝධියෙකි. ඔහුත් ඔහු හා සමාන තවත් සිනමා නිර්මාණවේදියෙකු වන විමුක්ති ජයසුන්දරත් යන දෙදෙනා ම ජනවාර්ගික අර්බුදය සහ යුද්ධයේ බියකරුභාවය පසුබිම් කරගෙන සිය සිනමා ආඛ්‍යානයන් භාවිත කළවුන් ය. සිය සිනමා භාවිතවන් තුළ රජයේ හමුදාවන්ගේ ඇතැම් ක්‍රියා කලාපයන් පිළිබඳ ප්‍රේක්ෂකාගාරයේ අවධානය යොමු කිරීමට ඔවුන් ගත් ඇතැම් උත්සාහයන් නිසාවෙන් ඔවුන්

[continue reading…]



අපි ආයෙත් දෙමළ මිනිසා රැවටුවාද?

Nov 26th, 2012 | By
t4

ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ලංකාවේ ප්‍රසිද්ධ නීතිඥයෙකි. ඔහු කලක සිටම පුවත්පත් සඳහා ලිපි සම්පාදනය කරයි. 2006 දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ඔහු ඉතාලියේ ශ්‍රී ලංකා තානාපතිවරයා වශයෙන් පත් කරන ලදී.  තානාපති පදවියට ආයුබෝවන් කීමෙන් පසු පෙරළා ලංකාවට පැමිණි ඔහු සුපුරුදු නීති වෘත්තියේ යෙදෙයි. ඒ අතරේදී ඔහු ඉතාලියේ ජීවත්වන ලාංකික දෙමළ ජනතාව සම්බන්ධයෙන් තම අත්දැකීම් ඇසුරෙන්

[continue reading…]