Posts Tagged ‘ ෙද්ශපාලන ’

හර්මන් ගුණරත්න යනු කුමක්ද?

Oct 8th, 2013 | By
herman

ඇමෙරිකාවේ වයිල්ඩ් වෙස්ට්හි රූපගත කරන ලද ගොපලු ක‍්‍රියාදාම චිත‍්‍රපටියක රූපරාමු මාතර නගරයේ දෙනෝදාහක් මැද්දේ නිරූපනය කරන ලද හර්මන් ගුණරත්න මහතා ක්ෂණයකින් ලංකාව පුරා ප‍්‍රසිද්ධියට පත්විය. ඔහුගේ පුත‍්‍රයා වන නීතිඥ මෛත‍්‍රි ගුණරත්න සහ කලකට පෙර තමා සිංහල බෞද්ධ ෆෙඩරල්වාදියෙකු යැයි කියාගත් නීතිඥ ශිරාල් ලක්තිලක යන පළාත් සභා මන්ත‍්‍රී දෙබාන විසින් දියත් කළ රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත්

[continue reading…]



barralism වලින් beautification වලට තේනුවර මාරුවෙයි

Jul 29th, 2013 | By
cht

1997 වසරේ නවමු ආකෘතික රටාවක මූර්ති හා චිත්‍ර ප්‍රදර්ශනයක් හඳුන්වා දෙමින් පැමිණි ගමන් මගේ 08 වන සැතපුම් කණුව අසල සිටින චන්ද්‍රගුප්ත තේනුවර කලා ශිල්පියා සුපුරුදු අයුරින් මෙවර ද නව මාදිලියක චිත්‍ර සහ මූර්ති ප්‍රදර්ශනයක් ඇරඹීමට කටයුතු යොදා ඇති බව සැල විය. ඔහු කලාකරුවකු ලෙස හඳුන්වන්නට අකමැති ඇතැම් දේශපාලකයෝ ඔහු හඳුන්වන්නේ ‘‘කලහකරුවා’’ යන නමින්. ඒ ඔහු

[continue reading…]



ශ්‍රී ලංකාව සහ 13 වන සංශෝධනය: ඉන්දියානු ප්‍රතිපත්තියේ සුබදායක වෙනස්වීම්

Jul 25th, 2013 | By
f4

මදුරාසි විශ්ව විද්‍යාලයේ දකුණු සහ අග්නිදිග ආසියානු අධ්‍යයන කේන්ද්‍රයේ හිටපු අධ්‍යක්ෂ ජේ්‍යෂ්ඨ මහාචාර්ය වී. සූරියනාරායන් සියළු රටවැසියන්ට ගෞරවාන්විතව, සමානත්වයෙන් සහ ආත්ම අභිමානයෙන් යුක්තව එක්සත් ශ්‍රී ලංකාවක් තුළ දෙමළ ජනතාවට දීප්තිමත් අනාගතයක් උදාකරලීම උදෙසා ඉන්දියාව කැපවී සිටී. මෙම අරමුණ ඉටුකරගැනීම සඳහා, අර්ථවත් බලතල බෙදාහැරීමක් සහ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කිරීම මගින් කල්පවත්නා දේශපාලන විසඳුමක් වෙනුවෙන් ඉන්දියාව

[continue reading…]



ලෝකය ඉදිරියේ අපි කොතැනද ?

Jul 12th, 2013 | By
hr11

නිදහස්‌ අධ්‍යාපනයෙන් දැනුම ලද අප අද වන විට අපගේ මාතෘ භූමියෙන් එපිට සිට මෙම කටාර් රාජ්‍යයේ අභිවෘද්ධියට යෙදවීමට ලැබීම දෛවයේ සරදමක්‌ දෝ යෑයි සිතේ. වැඩිපුර මුදලක්‌ ලැබෙන නමුදු අපගේ රටේ සිට රැකියාවක්‌ කිරීමට නොහැකි වූයේ ඇයි ද යන්න සිතා බලන විට අප හට අතිශයින්ම කනගාටුවක්‌ ඇතිවේ. වෙනස්‌ වන ලෝකයේ අපද නිදහස්‌ව සිතිය යුතුය. ලංකාවේ අවුරුදු

[continue reading…]



එජාපය විසින් යෝජිත නව ව්‍යවස්ථා යෝජනා ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයට

Jul 12th, 2013 | By
s1

එජාපය විසින් යෝජිත නව ව්‍යවස්ථා යෝජනා කෙටුම්පත ශී‍්‍ර  ලංකා නීතිඥ සංගමය වෙත භාරදීම ශී‍්‍ර  ලංකා නීතිඥ සංගම් මූලස්ථානයේදී දී ජූලි මස 11 වන බ්‍රහස්පතින්දා දින පස්වරුවේ එජාප නායක ගරු රනිල් වික්‍රමසින්හ , එජාප මහලේකම් තිස්ස අත්තනායක(පාම) මහතා එම යෝජනා එහි සභාපති උපුල් ජයසූරිය මහතා වෙත භාර දෙන ලදී.එම අවස්ථාවට එම පක්ෂයේ විජේදාස රාජපක්ෂ, ලක්ෂ්මන් කිරීල්ල

[continue reading…]



ආණ්‌ඩුව උතුරේ ඡන්ද මංකොල්ලයකට සූදානම් වෙනවා – එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක

Jul 7th, 2013 | By
tissa

මේවන විට දැඩි කතාබහට ලක්‌ව ඇති 13 වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය සහ උතුරේ පළාත් සභා මැතිවරණය සම්බන්ධව එක්‌සත් ජාතික පක්‍ෂයේ මහලේකම් තිස්‌ස අත්තනායක මහතා සමග  ‘දිවයින ඉරිදා සංග්‍රහය‘  කළ සාකච්ඡාවකි. ප්‍රශ්නය(- ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය අහෝසි කිරීම සම්බන්ධව රට තුළ පුළුල් කථිකාවක්‌ මේ වන විට ඇතිවී තිබෙනවා. රටේ විපක්‍ෂයේ ප්‍රධාන පක්‍ෂය ලෙස එක්‌සත් ජාතික

[continue reading…]



දෙමල ජනයාගේ සැබෑ නියෝජිතයා හෙල උරුමයද? විමල් වීරවංශද?

May 23rd, 2013 | By
rmb

උතුරු පලාත් සභා මැතිවරනය පැවැත්වීම බෙදුම්වාදයට පාර කපන්නක් බව ජනතා විමුක්ති පෙරමුනු මන්ත්‍රී අනුර දිසානායක ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සදහන් කොට තිබුනි. මේ අනුව උතුරු පලාත් සභා ඡන්දය පැවැත්වීමට එරෙහිව ‍මේ දිනවල රගදැක්වෙමින් තිබෙන පෙරහැරට අලුත් බොරු කකුල්කාරයෙක් එකතු වී සිටී. විමල් වීරවංශ‍ගේ පක්ෂය උතුරේ මැතිවරනය පැවැත්විම රට බෙදීමට තුඩු දෙන්නක් ලෙස සදහන් කරමින් කොලඹ කොටුවේ

[continue reading…]



පලා බබා- අපට එපා!- හෙළ උරුමය

May 22nd, 2013 | By
nsr

උතුරු පලාත් සභා මැතිවරණය සැප්තැම්බර් මාසයේ පැවැත්වීමට ආණ්ඩුව විසින් දින නියම කර ඇති මේ මොහොතේ දී පලාත් සභා අහෝසි කිරීම සඳහා පනත් කෙටුම්පතක් ගෙන ඒමට ජාතික හෙළ උරුමය පක්ෂය විසින් ගෙන එන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ අද (22 දා ) උදේ වී එෆ් එම්

[continue reading…]



පලාත් සභා අහෝසි කළොත්…?

May 22nd, 2013 | By
se

පලාත් සභා ඇතිකරන ලද්දේ සමානත්වය සහ ස්වයං පාලනය මත දෙමළ ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් ලබා දීමට වුවද, වසර 26කට පසුවත් තවමත් උතුරේ පලාත් සභා ඡන්දයක් පවත්වා නැත. නැගෙනහිර මැතිවර්ණයෙන් දෙමළ ජාතික සන්ධානයට බහුතරය හිමිවුවද ආණ්ඩුව තමන්ගේ මහ ඇමැතිවරයෙකු ඒ පලාත සඳහා පත් කොට ගත්තේය. ඒ මහ ඇමැතිවරයාටත් කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ හිටපු නාවික හමුදාපතියෙකු වන ආණ්ඩුකාරයා

[continue reading…]



ආණ්ඩුවට පමණක් නොව වාර්තා යැවීමට අපටද අයිතියක් ඇත

Sep 28th, 2012 | By
dd

අපි නොදන්න UPR – 2 2012 සැප්තැම්බර් 23 වනදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයේ’ ආරක්ෂක කොලම ‘රාජ්‍ය නොවන සංවිධාන 32ක් ශ‍්‍රී ලංකා විරෝධී මෙහෙයුමක් දියත් කරයි’ යන මැයෙන් පහත සඳහන් වාර්තාව පළ කළාය. ‘‘නොවැම්බර් මස මුල් සතියේදී ජිනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල මානව හිමිකම් තත්ත්වය විමර්ශනය කිරීමේ සමුළුව ආරම්භ වේ. මේ අවස්ථාව එනතුරු බලා සිටි මෙරට

[continue reading…]