Posts Tagged ‘ 13 වන ව්‍යවස්ථා සංශෝධනය ’

මධ්‍යම ආණ්‌ඩුවේ බලතල පොලිසිය ගිල ගන්නේද?

Jun 17th, 2014 | By
nntrr

මේ කෙසේ වුවද 13 ව්‍යවස්‌ථාවේ 154 ඒ වගන්තිය යටතේ කැරලි පාලනය, අත්‍යවශ්‍ය සැපයුම් කළමනාකරණය, යුද්ධ තත්ත්වයක්‌ එළැඹීම, විදේශ ආක්‍රමණ සිදුවීම, ශ්‍රී ලංකාවට වන තර්ජන මැඬලීම ආදිය සඳහා ජනාධිපතිවරයාට ඇතිබලතල ගැන බොහෝ දෙනා නොදන්නා ලෙස හැසිරීම පොලිස්‌ බලතල බෙදා ගැනීමට එරෙහි මතයක්‌ ගොඩනැංවීම පහසුකර ඇත. බරපතළම තත්ත්වයක්‌ උද්ගත වුවහොත් හමුදාව සාමාන්‍ය ව්‍යවස්‌ථා නියෝග මත කැඳවීමට එතුමාට

[continue reading…]



සුදු අලියගෙන් වැඩ ගත්ත හැටි

Jul 10th, 2013 | By
gm

බොරුවට බැන බැන සිටිනවාට වඩා අවශ්‍ය නම් පලාත් සභා වලින් වැඩ ගන්න පුළුවන් බව පෙන්වීමට ඇති හොදම උදාහරණයක් වන්නේ ගාමිණී ජයවික්‍රම පෙරේරා ගේ කාලය තුළ වයඹ පළාත් සභාව වැඩ කටයුතු කළ ආකාරයයි. පහත පළවන්නේ ඔහු සමග සමබිම සිදුකළ සාකච්ඡාවකින් සැකසූ ලිපියකි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ කටුගම්පොල ආසනයේ මන්ත්‍රීවරයා වශයෙන් 1977 දී පාර්ලිමේන්තුවට තේරී පත් වූ ගාමිණී ජයවික්‍රම පෙරේරා 1978 සිට 1988 දක්වා කුරුණෑගල

[continue reading…]