Posts Tagged ‘ 13 වැනි සංශෝධනය ’

ශ‍්‍රී ලංකා ඉන්දියා රණ්ඩුවලදී අපි ලංකාවෙ පැත්ත ගන්නෙ නෑ – චීනය, රුසියාව

Aug 18th, 2013 | By
156604232

කච්චතිව් දුපත සහ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප‍්‍රශ්නවලදී  ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබද තමන්ට සියයට සියයක් එකග විය නොහැකි බවත් ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවන කිසිදු ගැටලූවකදී තමන්ට ලංකාවේ පැත්ත ගැනීමට නොහැකි බවත් චීනය සහ රුසියාව දැනුම් දී ඇතැයි වාර්තා වේ. චීනය හා රුසියාව මෙරට විදේශ අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති

[continue reading…]



කියන තරම් යකා කළු නැති බව ජනාධිපති කියයි

Aug 3rd, 2013 | By
kw

පළාත් සභාවල පොලිස් හා ඉඩම් බලතල ‛කියන තරම් කළු නැති යකෙකු’ බව ජනාධිපතිවරයා මේ සතියේ මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවේදී කීවේය. පසුදින රටේ මාධ්‍ය මේ අදහස ප්‍රවෘත්තියක් බවට පත්කරගත්තේ තරමක් වෙනස් ආකාරයකිනි. එහිදී සමස්තයක් ලෙස මාධ්‍ය එම අදහස අර්ථදක්වා තිබුණේ, ‛පළාත් සභාවලට පොලිස් හා ඉඩම් බලතල දෙන්නේ නැති බව ජනාධිපතිතුමා කීවේය.’ යනුවෙනි. එහෙත්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව, පොලිස්

[continue reading…]



13 වැනි සංශෝධනය දැනට ව්‍යවස්‌ථාවේ පවතින කොටසක්‌::; එය ක්‍රියාත්මක කිරීමට රජය බැඳී සිටි. – අනුර ප්‍රියදර්ශන යාපා

May 23rd, 2013 | By
any

පළාත් සභා අහෝසි කිරීම සඳහා ඇමැති පාඨලි චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව කියන යෝජනාව ඔහුගේ පෞද්ගලික යෝජනාවක්‌ මිස රජයේ යෝජනාවක්‌ නොවන බව වැඩබලන රජයේ මාධ්‍ය ප්‍රකාශක ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවැසීය. පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ඉදිරිපත් කිරීමට ඕනෑම මන්ත්‍රීවරයකුට අයිතියක්‌ ඇතැයිද 1948 වර්ෂයට පෙර සිටම මෙවැනි යෝජනා ඉදිරිපත්ව ඇතැයිද වර්තමානයේ පෞද්ගලික මන්ත්‍රී යෝජනා

[continue reading…]



දහතුන්වැනි සංශෝධනය හා ආණ්‌ඩුවේ බලකාමී දේශපාලනය

Nov 30th, 2012 | By
harsha

දහතුන් වැනි ව්‍යවස්‌ථා සංශෝධනය අවලංගු කළ යුතුව ඇතැයි රට තුළ පුළුල් සංවාදයක්‌ ඇති වෙමින් තිබෙන මොහොතක්‌ අපි පසු කරමින් සිටින්නෙමු. ආණ්‌ඩුවට හිතවාදී දේශපාලන පක්‍ෂ ආණ්‌ඩුවේ සාමාජිකත්වය දරමින් මෙම දහතුන් වැනි සංශෝධනය රටේ ඒකීය භාවයට ඉමහත් තර්ජනයක්‌ යෑයි පවසමින් සිටී. ජාතික නිදහස්‌ පෙරමුණ නියෝජනය කරන එහි නායකත්වය දරන විමල් වීරවංශ ඇමැතිවරයා හා හෙළ උරුමය පක්‍ෂය නියෝජනය

[continue reading…]



සියලු පක්‍ෂ සමඟ ඇති කර ගන්නා එකඟතාව ’13’ ගැන රජයේ ස්‌ථාවරයයි

Nov 15th, 2012 | By
nimal_siripala

දහතුන්වැනි ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂ සමඟ පුළුල් සංවාදයක්‌ මත ඇතිකර ගන්නා එකඟතාව රජයේ ස්‌ථාවරය වන්නේ යෑයි සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ඊයේ (14 දා) පාර්ලිමේන්තුවේදී පැවසුවේය. ඒ හැර දහතුන්වැනි ව්‍යවස්‌ථා සංශෝධනය පිළිබඳ ආණ්‌ඩුව ඒකපාර්ශ්වීය තීන්දුවක්‌ ගන්නේ නැතැයි ද, විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ස්‌ථාවර නියෝග

[continue reading…]