Posts Tagged ‘ 17 වන සංශෝධනය ’

78 ව්‍යවස්ථාව පදනමින්ම දෝෂසහගතයි: නව ව්‍යවස්ථාවක් මගින් එය සම්පූර්ණයෙන්ම විස්ථාපනය කළ යුතුයි – ආචාර්ය රොහාන් එදිරිසිංහ

Nov 28th, 2016 | By
fff

19 වන සංශෝධනය නිවැරදිව වටහා ගැනීමට නම් එය තාවකාලික පියවරක් ලෙස අප හඳුනාගත යුතුය. මෙම සංශෝධනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් සෑහීමකට පත්විය නොහැක. මන්ද යත් එමඟින් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමක් සිදු නොවන බැවිනි. දැනට ඉදිරිපත් වී තිබෙන ස්වභාවයෙන් 19 වන සංශෝධනය ඉදිරිපත්වීම කෙරෙහි බලපෑ සාධක ගණනාවක් තිබේ. පාර්ලිමේන්තුවේ තිබෙන දේශපාලන බලතුලනය සහ දැනට උද්ගත වී තිබෙන

[continue reading…]



ජිනීවා ගැන UNPය කතා කරයි

Feb 13th, 2014 | By
pr

මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන්, සැමට පිළිගත හැකි, අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වන ලෙසට ජාත්‍යන්තර ප්‍රජාව වසර කිහිපයක් තිස්සේ ශ්‍රී ලංකා රජයට අවධාරණය කරමින් සිටී.   එළැඹෙන මාර්තු මාසයේදී ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයේදීද  දැඩිව අවධානයට ලක්වීමට නියමිතයි. මේ සමබන්ධයෙන් සිය ස්ථාවරය පැහැදිලි කරමින් එක්සත් ජාතික පක්ෂය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් කියවන්න. “දේශපාලනඥයන්, සුළු පිරිසකගේ අත්තනෝමතික හැසිරීම් සම්බන්ධයෙන්

[continue reading…]



දෙමළා පරාජය කිරීමට එක්වීම සහ ආණ්ඩුව රැකගැනීමට වෙන්වීම

Jun 25th, 2013 | By
rud

2013 ජුනි සමබිම කතුවැකිය යුද ජයග්‍රහණය්දී මෙන්ම ඒකාධිපති දහ අටවන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදීද, අගවිනිසුරුවරියට එරෙහි සදාචාර විරෝධී දොෂාභියෝගයේදීද එක්ව සිටි රාජිත, විමල්, චම්පික, වාසු වැනි මේ ආණ්ඩුවේ සාමාජිකයන් මේ වන විට 13 වන සංශෝධනය වෙනුවෙන් දෙපැත්තකට වී තර්ක කරනු පෙනේ. සරල දේශපාලන සිතන්නෙකුට අනුව මෙ ය මෙම කණ්ඩායම ඉතා තීරණාත්මක කරුණුවලදී ස්වකීය අනන්‍යතාවන් අත්හැර

[continue reading…]