Posts Tagged ‘ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ’

19 සංශෝධනයේ ආර්ථික වාසි

May 8th, 2015 | By
eco

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සිදු කළ 19 වැනි සංශෝධනය ලංකා ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියක් සලකුණු කරන්නේ ය. මේ සංශෝධනයෙන් ප්‍රධාන වශයෙන් සිදු වන්නේ තනි පුද්ගලයකු වෙත සංකේන්ද්‍රණය වී තිබුණු බලය බෙදා හැරීමකි. එනම් විධායක ජනාධිපතිවරයා වෙත තිබුණු සමහර බලතල පාර්ලිමේන්තුවට හා ඒ පාර්ලිමේන්තුවේ බහුතරයේ විශ්වාසය දිනා ගත් නායකයා වන අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට පැවරීම ය. දෙවන වැදගත් කරුණ

[continue reading…]



19 වන සංශෝධනය ජනවරමට පටහැනියි

Mar 21st, 2015 | By
de

– ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන නීතිඥයෝ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර ඇති 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉකුත් ජනාධිපතිවරණයේ දී වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලැබුණු ජනවරමට පටහැනි එකක් බව ප්‍රජාතන්ත්‍රවාදය සඳහා නීතිඥයෝ සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කෙටුම්පත් කිරීමේ දී විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වග කියන්නා

[continue reading…]