Posts Tagged ‘ 20 වන සංශෝධනය ’

20 ඔළුවෙන් හිටවා බලමු !

Jun 15th, 2015 | By
upside-down-reading_781281i

(මැතිවරණ ක්‍රමයේ ඉතිහාසය සලකා බලන ලිපි පෙළක ආරම්භය ) සුදර්ශන ගුණවර්ධන ලංකාවේ ජීවත්වන අපට සර්වජන ඡන්ද බලය හිමිවුණේ 1931 තරම් අෑත දී අප තවමත් යටත් විජිතයක්ව පවතිද්දීය. ඒ ඩොනමෝර් කොමිසන් සභාවේ නිර්දේශ පරිදිය. එතැන් පටන් ආවර්තිතව පැවැත්වෙන ඡන්ද විමසීම් මගින් නියෝජිතයන් තෝරා පත් කරගෙන, එසේ පත් කරගත් නියෝජිතයන්ට හෙවත් ඒජන්තයන්ට පාලන බලතල පරිහරණය කිරීමට අප

[continue reading…]



විශාලම වෙනස ළඟා කරගත හැක්‌කේ මැතිවරණයක්‌ තුළිනි

Jun 15th, 2015 | By
Photo_091_Fotor

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සඳහා වූ 20 වන සංශෝධනය සම්මත කරගැනීම ප්‍රමුඛතාවයක්‌ ලෙස සැලකීම සම්බන්ධයෙන් වූ ස්‌වකීය අභිලාෂය මේ වනවිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත්කොට තිබේ. පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණය කේවල මන්ත්‍රී කොට්‌ඨාස ක්‍රමයට තීරණය වන, එසේම සමස්‌ත සමානුපාතික ප්‍රතිඵලය ආරක්‍ෂා වන ආකාරයේ මැතිවරණ ක්‍රමයක්‌ මෙම ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධනය විසින් යෝජනා කරයි. මනාප ඡන්දයක්‌ සඳහා

[continue reading…]



ජනතා ද්‍රෝහීන්ට ඇරයුමක් – සුමිත් චාමින්ද

Jun 10th, 2015 | By
6cpoXM59i

යෝජිත 20 වන සංශෝධනයට එරෙහි වන්නන් ජනතා ද්‍රෝහීන් යයි ලංකාවේ විධායක ජනාධිපතිවරයා ප්‍රකාශ කරනු පසුගියදා රූපවාහිනියෙන් දුටිමි. ඉන්පසුව එදිනම රාත්‍රියේ ඊනියා ජනතා හිතවාදී සංශෝධන යෝජනාවක් කැබිනට් අනුමැතියෙන් සම්මත විය. දැන ගන්නට ලැබී ඇති පරිදි මෙම සම්මත යෝජනාවෙන් ‘ද්විත්ව ජන්දය’ (Dual Vote) පිලිබඳ අතුරු යෝජනාව ප්‍රතික්ෂේප කෙරී ඇත. එසේම යෝජනා වී ඇත්තේ ජාතික සමානුපාතික ලැයිස්තුවක් නොව

[continue reading…]