Posts Tagged ‘ GSP+ ’

මොකක්ද මේ GSP+ ? 04 කොටස

Jul 24th, 2017 | By
Sri_Lanka_Tea_Picking

“මොකක්ද මේ GSP+ ? ලිපි මාලාවේ පසුගිය කොටස්වලින් අපි GSP+ සහනය සම්බන්ධයෙන් වූ මූලික කාරණා පිළිබඳව අවධානය යොමු කරනු ලැබුවා. ඒ යටතේ පසුගිය කොටස් තුනෙන් GSP+ සහනය ලැබෙන රටවල් පිළිබඳවත්, එම සහනයේ වැදගත්කම පිළිබඳවත්, GSP+ සහනය ලබාගැනීමේදී අවධානය යොමු කරනු ලබන මූලික කොන්දේසි පිළිබඳවත් සහ GSP සහනයේ ඉතිහාසය පිළිබඳවත් ඔබ වෙත ගෙන එනු ලැබුවා. මෙවර

[continue reading…]



GSP + වලින් වැඩගන්න තරුණ වෘත්තියවේදින් සුදානම් ද ?

Jul 13th, 2017 | By
DSC_0011

පසුගිය මැයි මස යුරෝපා සංගමය විසින් ශ්‍රි ලංකාව වෙත නැවතත් GSP + සහනය ලබා දිමට ගත් තිරණයත් සමග රටක් ලෙස ඒය සාර්ථක ලෙස ප්‍රයෝජනයට ගන්නා අකාරය පිළිබද තරුණ වෘත්තියවේදින් දැනුවත් කිරිම සදහා ඒක්සත් ජාතික පක්ෂයට අනුබද්ධ තරුණ වෘත්තීය වේදින්ගේ සංගමය විසින් ඊයේ 12 වන දා විශේෂ සම්මන්ත්‍රණයක් කොළඹ ලක්ෂ්මන් කදිගාමර් මධ්‍යස්ථානයේදි සංවිධානය කරන ලදි. මේ අවස්ථාව

[continue reading…]



GSP+ ගැන දන්නේ නැත්නම් දන්න අයගෙන් අහන්න

Jan 23rd, 2017 | By
ි

රටේ මේ මොහොතේ සිදුකෙරෙමින් පවත්නා ප්‍රජාතත්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයන් සිදු කරන්නේ ජී.එස්.පී ප්ලස් සහනය ලබා ගැනීමට යුරෝපා සංගමයේ උවමනාවට බව පෙන්වමින් බොරු බියක් ඇති කිරීම දැන් ආරම්භ වී ඇත. මානව හිමිකම්, ප්‍රජාතන්ත්‍රවාදය, ජාතීන් අතර සංහිඳියාව, සමාජ වෙළෙදපොළ ආර්ථිකය, ආදිය වෙනුවෙන් සිවිල් සමාජය දශක ගණනක සිට නොනවතින අරගලයක යෙදී සිටින්නේ යුරෝපීය සංගමය නිසා හෝ ජී.එස්.පී ප්ලස් සහනය නිසා

[continue reading…]



වෙළඳාම හා අයිතිවාසිකම් අතර සම්බන්ධය පැහැදිලි කිරීම නුවරින් ඇරඹේ

Sep 26th, 2016 | By
dsc_0063

ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය සහ අයිතිවාසිකම් යන්න සමඟ වෙළඳාමේ ඇති සම්බන්ධතාවය පැහැදිලි කෙරෙන වැඩසටහනක් සැප්තැම්බර් 24 වැනිදාවේ මහනුවර සිංහල වෙළඳ සංගම් ශාලාවේදී පැවැත්වු අතර එය රයිට්ස් නව් සංවිධානය, නිදහසේ වේදිකාව හා වීදියේ විරෝධය එක්ව සංවිධානය කරන ලද්දකි. මහනුවර වෙළඳ ව්‍යාපාරිකයින්, ප්‍රාදේශීය සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ රාජ්‍ය නිලධාරීන් නියෝජනය කරමින් පිරිස් මෙම වැඩසටහන සඳහා සහභාගිවී සිටියහ. ශ්‍රී ලංකා

[continue reading…]



GSP+ සිවිල් සමාජ න්‍යාය පත්‍රය අලුත් කරගැනීම

Aug 21st, 2016 | By
GSP-

ශ්‍රී ලංකා රජය විසින් 2016 ජූනි මස 29 වනදා මෙරටට GSP+ සහනය යළි ලබා ගැනීම සඳහා නිල වශයෙන් අයදුම් කරන ලදී. ශ්‍රී ලංකා රජයේ මෙම ඉල්ලීම යුරෝපා සංගමය විසින් සලකා බැලීමට නියමිත අතර මානව හිමිකම් සහ කම්කරු අයිතිවාසිකම්, තිරසාර සංවර්ධනය, යහපාලනය හා පාරිසරික සුරක්ෂිතතාවය සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකා රජය දක්වන උනන්දුව සහ

[continue reading…]



ජී එස් පී දෙන්න යුරෝපා සංගමය ලංකාවට කොන්දේසි 58ක් දාපු කතාව අලි බොරුවක්

Jul 22nd, 2016 | By
13177110_1156992837677511_741957740384063771_n

යුරෝපා සංගම් වැඩබලන තානාපති සහ එහි දේශපාලන, වාණිජ සහ සන්නිවේදන කටයුතු ප්‍රධානී පෝල් ගොඞ්ෆ්‍රී ජීඑස්පී ප්ලස් සහනය සහ ඒ හා බැඳුණු දුර්මත රාශියක් බිඳ හෙළීය. ඒ ආණ්ඩුවේ ‘සන්ඬේ ඔබ්සෝවර්’ පුවත්පතේ මංජුලා මෙන්ඩිස් සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. මෙවර රාවය සමබිම ඉරිදා සංග්‍රහය (2016.07.24) ඒ සදහා වෙන්වෙන අතර ඉඩකඩ ප්‍රමාණය මත ප්‍රශ්න සහ පිළිතුරු සංස්කරණය කොට ඇත.

[continue reading…]



ආදරයෙන් පරාජයවීමට බියෙන් ආදරය නොකර සිටීමේ GSP+ සාධකය

Jan 7th, 2014 | By
gsp+

ආනයනික භාණ්ඩ සඳහා බදු සහන ප්‍රමුඛතා ලබාදීමේ පොදු පිළිගැනුම් පද්ධතිය හෙවත් GSP (Generalised System of TAriff Preferences)යනු යුරෝපා සංගමය, ඒ විසින් තෝරාගත් ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවල් කිහිපයකින් යුරෝපයට භාණ්ඩ ආනයනය කිරීම සම්බන්ධයෙන් පවත්වාගෙන යන බදු රෙගුලාසි සමූහයකි. මේ වරප්‍රසාදයට අනුව තෝරාගත් නිෂ්පාදන කිහිපයක් තීරු බදු හෝ වෙනත් බදු කොන්දේසිවලට යටත් වීමකින් තොරව

[continue reading…]



පිල්ලේගේ ඇඟේ එල්ලී ගොඩ යාම

Sep 6th, 2013 | By
mervin

දේවල් කෙළින් නොපැවැසීම සිංහලයාගේ උරුමයයි. අනිත් දේවල් කෙසේ වෙතත් වර්තමාන ආණ්ඩුවද තමන් කරන දේ කෙළින්ම නොපැවසීමෙන් එම දේශීය උරුමය රැකගෙන තිබේ. ආණ්ඩුවට සමහර දේවල් සම්බන්ධයෙන් කෙළින්ම යමක් පැවසීමට නොහැකිවී ඇත්තේ එසේ පැවසූ වහාම අසීරුවෙන් තබාගෙන ඇති සමතුලිතභාවය බිඳ වැටෙන නිසාය. ඒ තරමටම මේ ආණ්ඩුව දුර්වලය. උදාහරණ ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව පොලිස් සහ ඉඩම් බලතල සමඟ

[continue reading…]



පී.බී.ජයසුන්දර මහතාට තරහ යා යුතුය

Jul 23rd, 2013 | By
PB

හර්ෂ ගුණසේන – පසුගියදා මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් GSP සහනය නැවත ඉල්ලා නොසිටින බව කර්මාන්ත සහ වාණිජ අමාත්‍යංශය සංවිධානය කළ සමුළුවකදී ප්‍රකාශ කර තිබුණි. එයට හේතුව වශයෙන් ඔහු දක්වා තිබුනේ සහනාධාර මත වෙළෙඳපොළ ප්‍රවර්ධනය නොකළ යුතු බවත් අපනයන ප්‍රවර්ධනයේදී අන්තර්ජාතික වශයෙන් තරගකාරී ලෙස අපනයන භාණ්ඩ නිෂ්පාදනය කිරීමට එය බාධාවක් විය හැකි බවත් ය. ඔහු එහිදී

[continue reading…]