Posts Tagged ‘ HIV ’

ඔබට මෙන් අපටත් ජීවිතය විදින්න අයිතියක් අැත…!

Jan 17th, 2017 | By
DSC_0177

“මගේ මහත්තයා එච්.අයි.වී. (HIV) ආසාදිතයෙක් කියල ගමේ පැතිරුණාම එයාට ගෙදර ඉන්න ගමේ මිනිස්සු ඉඩ දුන්නේ නැහැ. එයා ගෙදරින් පැනලා ගිහින් වස බීලා මැරුණා. මමත් දරුවෝ දෙන්නත් ගේ ඇතුළේ ඉන්නකොටම මහ රෑ අපේ ගෙදරට ගිනි තිබ්බා. මේ ලෙඬේ හැමෝටම බෝ වෙයි කියලා මුළු ගමක් කැළඹිලා හිටියේ. මගේ දරුවෝ දෙන්නව ඉස්කෝලෙ යැව්වම ඒ ගොල්ලන්ව ආපහු හරවලා එව්වා.

[continue reading…]



මම සංක්‍රාන්ති ලිංගික ගැහැනියක් වෙමි

Jan 2nd, 2017 | By
transgenders759

ඉන්දියාවේ බැංග්ලෝර්හි වාසය කරන නාදිකා නඞ්ජා ඉන්දියාව තුළ වෙනස් ලිංගික අනන්‍යතාවයන් සහිත ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් (LGBTIQ Rights) වෙනුවෙන් ලේඛන කාර්යයේ යෙදෙමින්, ‘ගැහැනුන්’ සහ ‘පිරිමින්’ වශයෙන් වන ද්විත්ව-ලිංගිකාකාරයෙන් බැහැර (Non-binary person) අයෙකු වශයෙන් තමාවම හඳුන්වා දෙන්නියකි. ඇය විසින් රචිත Gender, Romance, and the Internet ලිපියේ සිංහල පරිවර්තනය මෙවර සමබිම ඔබට ගෙන එයි. මම සංක්‍රාන්ති ලිංගික ගැහැනියක්. ඒ

[continue reading…]



අපිත් කිරට හඬනා දරුවොයි අම්මේ

Dec 13th, 2013 | By
aids

HIV ආසාදිතයන් සහ ඒඩ්ස් සමඟ ජීවත් වන්නන් දෙස මානව හිමිකම් දෘෂ්ටිකෝණයෙන් බලමු 2013 දෙසැම්බර් මස 01 වනදා ලෝකය පුරා ලෝක ඒඩ්ස් දිනය සමරනු ලැබුවේ “ඒඩ්ස් රෝගීන්ට වෙනස්කොට සලකනු ලැබීම ශූන්‍ය කිරීම, නව HIV ආසාදනයන් ශූන්‍ය කිරීම හා ඒඩ්ස් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ශූන්‍ය කිරීම” (Getting to Zero) තේමාව කර ගනිමිනි. එය 2011 සිට 2015 දක්වා ලෝක

[continue reading…]