Posts Tagged ‘ lankacnews ’

ශ‍්‍රී ලංකා ඉන්දියා රණ්ඩුවලදී අපි ලංකාවෙ පැත්ත ගන්නෙ නෑ – චීනය, රුසියාව

Aug 18th, 2013 | By
156604232

කච්චතිව් දුපත සහ දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධ ප‍්‍රශ්නවලදී  ශ‍්‍රී ලංකා ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබද තමන්ට සියයට සියයක් එකග විය නොහැකි බවත් ලංකාව සහ ඉන්දියාව අතර ඇතිවන කිසිදු ගැටලූවකදී තමන්ට ලංකාවේ පැත්ත ගැනීමට නොහැකි බවත් චීනය සහ රුසියාව දැනුම් දී ඇතැයි වාර්තා වේ. චීනය හා රුසියාව මෙරට විදේශ අමාත්‍යංශයට මේ බව දැනුම් දී ඇති

[continue reading…]



ලංකාව ඉන්දියාවෙන් ගේම ඉල්ලයි

Mar 20th, 2013 | By
mhr

මෙරට ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලය විසින් මින් ඉදිරියේදී ශ‍්‍රී ලංකාවෙන් තමිල්නාඩුවට යන බෞද්ධ ජනතාවට හා භික්ෂූන් වහන්සේට හිරිහැර සිදු නො වන බවට සහතිකයක්ලබා නො දෙන්නේ නම් තමිල්නාඩුවෙන් ශ‍්‍රී ලංකාවට එන ජනතාවට ආරක්ෂාව සැපයීමේ ක‍්‍රමවේදයක් ඉන්දියා මහ කොමසාරිස් කාර්යාලයට නුදුරේම හැදීමට සිදුවෙනු ඇතැයි රාවණා බලය සංවිධානයේ කැඳවුම්කරු ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති. උන්වහන්සේ පවසන්නේ මේ සම්බන්ධයෙන් සාකච්ඡ

[continue reading…]



දෝෂාභියෝගය යළි සලකා බලන්න සූදානම් – ජනපති

Dec 12th, 2012 | By
mr

අගවිනිසුරු ශිරාණ් බණ්ඩාරනායක මහත්මියට එරෙහි දෝෂාභියෝගය ස්වාධින කමිටුවක් හරහා යළි සලකා බැලීමට තමා සුදානම් බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මෙසේ පැවසුවේ ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ නව ගොඩනැගිලි සංකීරණයක් විවෘත කිරීමේ ‍අවස්ථාවට එක්වෙමිනි. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් පිරිසක් අගවිනිසුරුවරියට එරෙහිව දෝෂාභියෝගයක් දුන් නමුත්, තමා ඊට එතරම් කැමති නැති බවත් ඒ පිළිබදව කණගාටුවන වන බවත්

[continue reading…]